Sajith premadasa jobs දන්සැල

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ubala thawa bayyo toyyo bedila maragannawa... yako mona andu peralunath UNP SLFP ewun hamadama dinum, hodata balapan rajitha, SB, nimal lansa, susil wage ewun giya anduweth amathila me anduweth amathila....

    un unge ewunta rassa denawa, ayeth me anduwa peralila mahinda awath oya set ekata amathi kam hamba wenawa...

    eka nisa deshapaluwo nisa maraganne natiwa me ETCA walata wirudda wiyalla

    2cxji1f.png
    ඒක තමයි බන් කියන්නෙ. දැන් මහමැතිවරණය කියන්නෙ තේරුමක් නැති දෙයක්. දිනන පැත්තට හැමෝම පනිනව. නමුත් එහෙම කියල එස් බී හොරා අරූ හොරා මූ පගා කාරය කියල ඌත් එක්ක තියන තරහට ආණ්ඩු පෙරලන එක ගොන් වැඩක්. මොකද උන් ඊලඟ ආණ්ඩුවටත් රිංගනව. එක්ටා එකට අනිවා විරුද්ද වෙන්න ඕන. ඒත් එක්කම යුඑන්පී පච කඳු වපුරපු එවුන්ටත් විරුද්ද වෙන්න ඕන.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහින්දයාගෙ කාලෙ තමා වැඩියෙන්ම ජොබ් වලට දැම්මෙ සුදුසුකම් නැති උන් .එකනෙ බන් පොර කොච්චර හොරාකෑවත් පරදින්නෙ නැත්තෙ. ටෙලිකොම් එකට, වරායට ,බැංකු වලට, අනෙකුත් රජයෙ ආයතනවලට කී දෙනෙක්ව පත්කලාද සුදුසුකම් වලින් තොරව.
    එහෙම ජොබ් ගත්ත වාසි ගත්ත එවුන්ගෙ ෆේස්බුක් ප්‍රොෆයිල්ස් බලපන් .මහින්දයාගෙ පුක හොදන්නෙ නැති ටික විතරයි. ෂෙයාර් කරන පොස්ට් 10 ක් ගත්තොත් 9 ක් ම මහින්දගෙ මොකක් හරි ලබ්බක්

    දැන් උබත් ඔය කරන්නේ රනිල්ගේ පුක හෝදන එකනේ..අනේ බූරුවෝ වැරදි දේට වැරදියි කියපන් මෙතන සෙවල ටෝක්ස් දෙන්නේ නැතුව.මහින්ද පකයෙක්ගෙන් දැන් වැඩක් නැහැ මේ තියෙන්නේ තොපි අපි හදාගත්ත යහපාලන පකේ ආණ්ඩුව.අපි ඒ කාලෙත් වැරැද්දට වැරදියි කිව්වා අදත් කියනවා..උබලා වගේ පක්ෂේ බදාගෙන නැහැ යකෝ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,538
    113
    මහින්දයාගෙ කාලෙ තමා වැඩියෙන්ම ජොබ් වලට දැම්මෙ සුදුසුකම් නැති උන් .

    හැබැයි මහින්ද වීඩියෝ ලීක් කරගත්තෙ නෑ නෙහ් :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    හැබැයි මහින්ද වීඩියෝ ලීක් කරගත්තෙ නෑ නෙහ් :lol:

    ඔය පොල් බූරුවත් ඔතන ඇති ෆයිල් එකක් පුකේ ගහගෙන ඕකගෙන් ජොබ් එකක් හිගාකන්න.ඒකයි ඔයතරම් හිතට අමාරු.:lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මහින්දයාගෙ කාලෙ තමා වැඩියෙන්ම ජොබ් වලට දැම්මෙ සුදුසුකම් නැති උන් .එකනෙ බන් පොර කොච්චර හොරාකෑවත් පරදින්නෙ නැත්තෙ. ටෙලිකොම් එකට, වරායට ,බැංකු වලට, අනෙකුත් රජයෙ ආයතනවලට කී දෙනෙක්ව පත්කලාද සුදුසුකම් වලින් තොරව.
    එහෙම ජොබ් ගත්ත වාසි ගත්ත එවුන්ගෙ ෆේස්බුක් ප්‍රොෆයිල්ස් බලපන් .මහින්දයාගෙ පුක හොදන්නෙ නැති ටික විතරයි. ෂෙයාර් කරන පොස්ට් 10 ක් ගත්තොත් 9 ක් ම මහින්දගෙ මොකක් හරි ලබ්බක්

    නිකං ගොං කතා කියන්න එපා බන්. ආන්ඩුවෙ සේවකයො ලක්ශ 10 ක් ද කොහෙද ඉන්නෙ. දැන් ඔය රජයේ සේවකයින් ලක්ශ 10 ම පත් කරල තියෙන්න මහින්ද පහුගිය අවුරුදු 9දිද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Awlak na ban 10 billion profits for 14 months.

    Arjun Mahendran. Mahindata second wenna hoda na ne Yahapalanaya.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රඹා;20801994 said:
    ඒක තමයි බන් කියන්නෙ. දැන් මහමැතිවරණය කියන්නෙ තේරුමක් නැති දෙයක්. දිනන පැත්තට හැමෝම පනිනව. නමුත් එහෙම කියල එස් බී හොරා අරූ හොරා මූ පගා කාරය කියල ඌත් එක්ක තියන තරහට ආණ්ඩු පෙරලන එක ගොන් වැඩක්. මොකද උන් ඊලඟ ආණ්ඩුවටත් රිංගනව. එක්ටා එකට අනිවා විරුද්ද වෙන්න ඕන. ඒත් එක්කම යුඑන්පී පච කඳු වපුරපු එවුන්ටත් විරුද්ද වෙන්න ඕන.

    2015 general election eke une charter wedak.. ape minissu janadhipathiwaranayay, maha mathi waranayay patala gatta... kotasak mahinda agamathi karanna kiyala ohe SLFP ekata chanda damma, manapa gahana ewun diha baluwe naha.. thawa set ekak mahinda paraddanna oni kiyala gahuwa UNP ekata, yawana set eka gana baluwe naha. maha mathiwaranayedi mahinda kiyanne eka manussayek. e manussaya wa wata karala chanda gahaddi thawa 224k parliament ekata ringanawa kiyala minissu hithuwe naha :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,333
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    හෙ හෙ . 77 ආණ්ඩුව පත්වෙච්ච දවසෙ ඉඳන් අද වෙනකන් හිටිය සියළු පාලකයො ඒ කිව්වෙ ජේ ආර් ,ප්‍රෙමදාස, චන්ද්‍රිකා, රනිල් , මහින්ද ,මෛත්‍රී ඒ අය යටතෙ හිටිය ඇමතිගොල්ලොන් හරහා තමන්ගෙ ආසනෙට වැඩ කරපු එවුන්ට ජොබ් දුන්නෙ මෙහෙම.
    මෙතන වෙනස සැපද ,යහපාලනය ගානවා බයියොන්ට මතක නැහැ නාමල් බෙබිගෙ හිල් බලකාය තාරුණ්‍යට හොටක් එකෙන් කී දෙනෙක් පිරෙව්වාද කියලා රජයෙ බැංකුයි ,එයාර්ලයින් එකයි අනෙක් රයජෙ ආයතනයි .

    :lol:

    MR ge kaleth ohoma thamai.

    Banks,Telecom,SriLanken,Ports,Railway oya wage kochcharakata minissu demmada?

    2004 Ranil peradune mewage jobs nodunna nisa :)

    Hebei me system ekata nan math kemathi na. System eka wenas karanna nan chande denna one JVP ekata.

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    ඔව් ඔව් මහින්දට සෙකන්ඩ් වෙන්න හොද නෑ. මහින්ද කරපුවා දිගටම කරනවා කියලනේ බලයට ආවේ. ඒ නිසා ඔහොම කරමු යහපාලානේ...

    ඔතන උබලා කොහෙද ඉන්නේ? රුචිර, රොකට් 90, මැක්කා, මොන්සුන්, 50kg, ශ්‍රී ලන්කන්, ඇමසින් ඇතුළු සෙට් එකම ඇති නෙ?

    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,577
    113

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    ඔව් ඔව් මහින්දට සෙකන්ඩ් වෙන්න හොද නෑ. මහින්ද කරපුවා දිගටම කරනවා කියලනේ බලයට ආවේ. ඒ නිසා ඔහොම කරමු යහපාලානේ...

    ඔතන උබලා කොහෙද ඉන්නේ? රුචිර, රොකට් 90, මැක්කා, මොන්සුන්, 50kg, ශ්‍රී ලන්කන්, ඇමසින් ඇතුළු සෙට් එකම ඇති නෙ?

    :lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    :lol:

    MR ge kaleth ohoma thamai.

    Banks,Telecom,SriLanken,Ports,Railway oya wage kochcharakata minissu demmada?

    2004 Ranil peradune mewage jobs nodunna nisa :)

    Hebei me system ekata nan math kemathi na. System eka wenas karanna nan chande denna one JVP ekata.

    JVP == ජාතික වේසීගේ පුතාලා
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    2015 general election eke une charter wedak.. ape minissu janadhipathiwaranayay, maha mathi waranayay patala gatta... kotasak mahinda agamathi karanna kiyala ohe SLFP ekata chanda damma, manapa gahana ewun diha baluwe naha.. thawa set ekak mahinda paraddanna oni kiyala gahuwa UNP ekata, yawana set eka gana baluwe naha. maha mathiwaranayedi mahinda kiyanne eka manussayek. e manussaya wa wata karala chanda gahaddi thawa 224k parliament ekata ringanawa kiyala minissu hithuwe naha :)
    :yes: හැබැයි බලපන් දැන් ඔය ට්‍රෙන්ඩ් එක දිගටම යනව. කලින් මිනිස්සු ඔහොම රෙදි නැතුව අනික් පැත්තට පැන්නෙ නෑ. ආණ්ඩුව පත්වෙලා ටික කාලයක් ගිහින් පක්ශෙත් එක්ක වලි දාගෙන හේතු හදාගෙන තමයි පැන්නෙ. ගියපාර ජන්දෙන් ඉවර වෙච්ච ගමන් බාගයක් ම පැන්න අාණ්ඩුවට. ඉස්සරහට මහමැතිවරණෙ useless වෙයි පාර්ලිමේන්තුවෙ බලය සම්බන්දයෙන්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    බත් ගොට්ටෝ දෙකට නැවිලා ඔය එන්නේ.බලනකොට මුන් ඔක්කොම වහල්ලු.:lol: