ඒක තමයි බන් කියන්නෙ. දැන් මහමැතිවරණය කියන්නෙ තේරුමක් නැති දෙයක්. දිනන පැත්තට හැමෝම පනිනව. නමුත් එහෙම කියල එස් බී හොරා අරූ හොරා මූ පගා කාරය කියල ඌත් එක්ක තියන තරහට ආණ්ඩු පෙරලන එක ගොන් වැඩක්. මොකද උන් ඊලඟ ආණ්ඩුවටත් රිංගනව. එක්ටා එකට අනිවා විරුද්ද වෙන්න ඕන. ඒත් එක්කම යුඑන්පී පච කඳු වපුරපු එවුන්ටත් විරුද්ද වෙන්න ඕන.ubala thawa bayyo toyyo bedila maragannawa... yako mona andu peralunath UNP SLFP ewun hamadama dinum, hodata balapan rajitha, SB, nimal lansa, susil wage ewun giya anduweth amathila me anduweth amathila....
un unge ewunta rassa denawa, ayeth me anduwa peralila mahinda awath oya set ekata amathi kam hamba wenawa...
eka nisa deshapaluwo nisa maraganne natiwa me ETCA walata wirudda wiyalla
![]()

හැබැයි බලපන් දැන් ඔය ට්‍රෙන්ඩ් එක දිගටම යනව. කලින් මිනිස්සු ඔහොම රෙදි නැතුව අනික් පැත්තට පැන්නෙ නෑ. ආණ්ඩුව පත්වෙලා ටික කාලයක් ගිහින් පක්ශෙත් එක්ක වලි දාගෙන හේතු හදාගෙන තමයි පැන්නෙ. ගියපාර ජන්දෙන් ඉවර වෙච්ච ගමන් බාගයක් ම පැන්න අාණ්ඩුවට. ඉස්සරහට මහමැතිවරණෙ useless වෙයි පාර්ලිමේන්තුවෙ බලය සම්බන්දයෙන්
