indian or japanese

phetti222

Member
Jun 9, 2016
424
12
0
ඔබතුමා දන්නවා කියල ඔප්පු කරන්න ඕනේ නෑ මෙතන.කොහොමත් අන්තිමට හැදෙන්නේ gas එකක්නේ. ඉතිං ඔය කියන සංයෝගේ කාලයත් එක්ක වියෝජනය වෙන්න බැරිද ?

එයාගෙන් ටියුෂන් අරගෙන තමයි ලාල් අලවත්ත මහත්තයා දැන් ඉන්න තත්ත්වයට ඇවිත් තියෙන්නේ.
 

phetti222

Member
Jun 9, 2016
424
12
0
ඔය යකා කියන ඒව පිළිගන්න බෑ :no:
එහෙම මාරු කරන්න ඕන නම් Owner's Manual එකේ එහෙම තියෙන්න ඕන නේ.

http://www.telegraph.co.uk/motoring/news/8078919/Out-of-date-airbags-should-not-need-replacing.html

http://www.edmunds.com/car-safety/do-car-airbags-expire.html

http://www.autoinsurancenow.com/do-car-airbags-expire/

මේ හැම එකේම තියෙන්නෙ එහෙම එකක් කරන්න ඕන නැහැ කියල
:yes:

ඔය තියන ලිපි දැන් පරණයි. ඔය ලිපි ලියපු කාලයයි 2016 කාලය අතර අලුත් දැනුම් මාලාවක්ම මෝටර් ඉන්ජිනේරු ක්ෂේත්‍රයට එකතු වෙලා ඉවරයි. ඒ නිසා ඔය ලිපි up to date නැහැ. අනික, ඔය ආටිකල් වල මූලාශ්‍ර දීලා නෑ. එංගලන්තේ ජනමාධ්‍යවේදියෙක් ලියූ පමණින් ඒ ලිපිය සත්‍ය වන්නේ නෑ. ඒ වගේ ජනමාධ්‍යවේදීන් බොරු ලියා අසුවූ අවස්ථා ඕන තරම් තියනවා.
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය තියන ලිපි දැන් පරණයි. ඔය ලිපි ලියපු කාලයයි 2016 කාලය අතර අලුත් දැනුම් මාලාවක්ම මෝටර් ඉන්ජිනේරු ක්ෂේත්‍රයට එකතු වෙලා ඉවරයි. ඒ නිසා ඔය ලිපි up to date නැහැ. අනික, ඔය ආටිකල් වල මූලාශ්‍ර දීලා නෑ. එංගලන්තේ ජනමාධ්‍යවේදියෙක් ලියූ පමණින් ඒ ලිපිය සත්‍ය වන්නේ නෑ. ඒ වගේ ජනමාධ්‍යවේදීන් බොරු ලියා අසුවූ අවස්ථා ඕන තරම් තියනවා.

    ඉතින් බන් උබ ඔය කුයිඩ් එක සම්බන්දව අලවන ලිංකුත් ඔය ඉන්දියන් මාධ්‍යවේදියො ලියන ඒවනේ. ඒවත් විස්වාස කරන්න එපා ඉතින් :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    ඔය තියන ලිපි දැන් පරණයි. ඔය ලිපි ලියපු කාලයයි 2016 කාලය අතර අලුත් දැනුම් මාලාවක්ම මෝටර් ඉන්ජිනේරු ක්ෂේත්‍රයට එකතු වෙලා ඉවරයි.

    එහෙනං 2016 ආටිකල් එකක් පෙන්නපන්කෝ එයාබෑග් replace කරන්න ඕන කියල තියෙන :P
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    එහෙනං 2016 ආටිකල් එකක් පෙන්නපන්කෝ එයාබෑග් replace කරන්න ඕන කියල තියෙන :P

    ආ... මෙන්න එහෙනම්:

    Takata airbags must be replaced.

    Takata, already at the center of the largest and most complex auto recall in history, says many of the cars already repaired will have to have a second airbag replacement.

    In prepared testimony for a Congressional hearing later Tuesday, a Takata executive says many of the cars repaired so far have an inflator, known as a "batwing" inflator, that is now believed to be tied to the exploding airbags.

    == CNN ==


    කාර් මිලියන 34 ක් මේ airbag නිසා අනතුරුදායකයි. ජීවිත ආරක්ෂා කරනවා වෙනුවට මේ airbags කාර් එකේ ඉන්න අයට ඉතා අනතුරුදායක වෙලා තියනවා. අමෙරිකාවේ තරුණ කාන්තාවක් මැරිලත් තියනවා මේ airbags නිසා.

    ලංකාවේ මම මිළදී ගන්න සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර්වලත් airbags මෙහෙම නොවේ යැයි කාටද කියන්න පුළුවන්? Airbags ක්‍රියාකාරිත්වය ෂුවර් නැති පරණ ජපන් කාර්වල ගිහින් මැරෙන්න බෑ. ක්‍රියාකාරිත්වය නොදන්නා airbags තියන ජපන් ලඩියකට වඩා මම නම් ෂුවර් කරන්නේ G-NCAP ratings zero කියලා දන්න ක්විඩ් එක.

    නොදන්න සුරදූතයාට වඩා විශ්වාස කරන්න පුළුවන් වන්නේ දන්න යක්ෂයා කියලා කතාවක් තියනවනේ... :P:P:P


    http://money.cnn.com/2015/06/02/autos/takata-airbag-recall/
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;20416325 said:
    පන්සලක තිබ්බා බෙන්ස් එකක්. 32 හෝ 64 මට මතක නෑ. එක්දාස් නමසිය අසූ ගනන් මොඩල් එකක්..ABS, Airbag, PS, PS, CL,PM, auto dark mirrors, dual AC, seat AC තිබ්බ කියහන්කො:oo::oo:

    Dan meke inna higanna :P kiyai kwid eka hodai oya benz walata vada kiyala...
    :rofl::rofl::rofl:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පී හෙට්ටියා නම් පිස්සෙක්. සාමාන්‍ය මනුස්සයෙකුට නම් ඔයාකාර ගොං කතාවක් කියන්න බෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    ලංකාවේ මම මිළදී ගන්න සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර්වලත් airbags මෙහෙම නොවේ යැයි කාටද කියන්න පුළුවන්? Airbags ක්‍රියාකාරිත්වය ෂුවර් නැති පරණ ජපන් කාර්වල ගිහින් මැරෙන්න බෑ. ක්‍රියාකාරිත්වය නොදන්නා airbags තියන ජපන් ලඩියකට වඩා මම නම් ෂුවර් කරන්නේ G-NCAP ratings zero කියලා දන්න ක්විඩ් එක.

    My6HQRD.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    mun kiwwata ahanne na bn

    දැන් අහල වැඩක් නෑ වාහනේ අරං ඉවරනේ :rofl:
    හැබැයි එයාබෑග් නැති හින්ද ක්විඩ් එක විස්වාසයි කියපු එකට නම් හිනාවෙලා බඩත් කොරවුනා වගේ
    :rofl::rofl::rofl::rofl:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් අහල වැඩක් නෑ වාහනේ අරං ඉවරනේ :rofl:
    හැබැයි එයාබෑග් නැති හින්ද ක්විඩ් එක විස්වාසයි කියපු එකට නම් හිනාවෙලා බඩත් කොරවුනා වගේ
    :rofl::rofl::rofl::rofl:

    මහදැනමුත්තගෙ ගෝලයො සෙට් එකේ එකෙක්ද කොහෙද මූ :lol:
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0



    මම උපුටා දක්වපු 2015වේ ලිපිය ගැන වචනයක්වත් සඳහන් නොකර කතාව වෙන අතකට ගන්න හදන්නේ උඹලාට උත්තර නැති නිසානේ. :P:P:P

    මට නම් කිසිම අවුලක් නෑ... උඹලා පලයල්ලා උඹලාගේ හොඳට වැඩකරනවා කියලා හිතන airbags සහිත පරණ කාර්වල. හැබැයි එහෙම 100% ක ෂුවර් එකක් ඇතුව ගිහින් airbags inflate නොවී සිදුවන හානි ගැන නම් මට කියන්න එන්න එපා. (මේක අදාළ වන්නේ පරණ ජපන් කාර් වලට මිසක් අලුත් ජපන් කාර්වලට නොවන බව කරුණාවෙන් සළකත්වා!.... හැබැයි දැන් ඇතිවෙලා තත්ත්වයේ හැටියට ජපන් airbags ගැන කිසිම ෂුවර් එකක් තියන්න බෑ... ඒක තමයි මේ ලිපියෙන් පැහැදිලි කරලා දෙන්නේ. ඔය වගේ දෝෂ සහිත කාර් recall කරන්න ලංකාවේ වාහන ආනයන සමාගම් මෙතෙක් ඉදිරිපත් වී නැත.)
    :rofl::rofl::rofl:
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඔය කියන විදියට ජපන් එකක් අවුරුදු 10ක් යන කොට සේෆ්ටි ZERO වෙනවනම් බ්‍රැන්ඩ් නිව් වෙලත් සේෆ්ටි රේටින්ග් එක 0 තියෙන ක්ව්ඩ්, අල්ටො වල අවුරුදු 10ක් ගියාම සෙෆ්ටි කොහොමද? ඉස්සර තිබුන 18,19,300,G නම්බර් මරුටි දැන් තියෙනවද? එයා බැග් එකෙන් සේෆ්ටි මන්න බෑ හැබැයි වැසිය, FRAME තියෙන්න ඕන impact absorb කරන්න පුලුවන් තරම් ශක්තියක්.
    තෙරුම් ගන්න මචන් ඔතන තියෙන්නෙ durability අඩුයි කියන එක.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    මම උපුටා දක්වපු 2015වේ ලිපිය ගැන වචනයක්වත් සඳහන් නොකර කතාව වෙන අතකට ගන්න හදන්නේ උඹලාට උත්තර නැති නිසානේ. :P:P:P

    ඔය recall එක 2002-2013 North America වල හදපු Takata airbags තියෙන හැම වාහනේකටම issue කරලනේ තියෙන්නෙ, ( BMW, Chrysler, Daimler Trucks, Ford, Ferrari, Fiat, General Motors, Honda, Mazda, Mitsubishi, Nissan, Subaru, Toyota) නමුත් ඕකෙන් වෙච්ච මරණ (11) ඔක්කොම වෙලා තියෙන්නේ Honda සහ Ford වාහනවල , ඒ මරණ වලින් 10 ක් ම US වල :yes:

    එයාබෑග් ඇත්තෙවත් නැති වාහනයක් ලක්ෂ 22 දීල අරං ඒක සාධාරණීකරණය කරන්න ජපන් එයා බෑග්වල වැරදි හොයන එක නම් පට්ට විහිළුවක්
    :lol:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි ගාව මරුටියක් තිබ්බ 2005 එකක්, අවුරුදු 6ක් පාවිච්චි කලා එක වතාවක් පාවිච්චි කරපු එකක්, ඒත් ඒකේ කිසිම එන්ජින් රෙපෙයාර් එකක් ආවෙ නෑ, පරන ජපනක් වුනත් කොලිටි වුනට ඇරගෙන පස්සෙ ලෙඩ එයි කියල ගත්තා අලුත් ඇල්ටො එකක් පස්සෙ ඒක දැන් අවුරුදු දෙකක් වෙනවා කිසි අවුලක් නෑ ඔය ඉන්දියන් මිනී පෙට්ටි කියලා කිවුවට, දැන් ඒක 7000ක් දුවලා තියෙනවා, තෙලුත් හොදට වැඩ අපි අනවශ්ය බර වාහනෙට දුන්න නැති නිසා වහන දෙකම හොදට තිබ්බ, කවදාඅත් හැප්පුනෙත් නෑ