ඔබතුමා දන්නවා කියල ඔප්පු කරන්න ඕනේ නෑ මෙතන.කොහොමත් අන්තිමට හැදෙන්නේ gas එකක්නේ. ඉතිං ඔය කියන සංයෝගේ කාලයත් එක්ක වියෝජනය වෙන්න බැරිද ?
එයාගෙන් ටියුෂන් අරගෙන තමයි ලාල් අලවත්ත මහත්තයා දැන් ඉන්න තත්ත්වයට ඇවිත් තියෙන්නේ.
ඔබතුමා දන්නවා කියල ඔප්පු කරන්න ඕනේ නෑ මෙතන.කොහොමත් අන්තිමට හැදෙන්නේ gas එකක්නේ. ඉතිං ඔය කියන සංයෝගේ කාලයත් එක්ක වියෝජනය වෙන්න බැරිද ?
ඔය යකා කියන ඒව පිළිගන්න බෑ
එහෙම මාරු කරන්න ඕන නම් Owner's Manual එකේ එහෙම තියෙන්න ඕන නේ.
http://www.telegraph.co.uk/motoring/news/8078919/Out-of-date-airbags-should-not-need-replacing.html
http://www.edmunds.com/car-safety/do-car-airbags-expire.html
http://www.autoinsurancenow.com/do-car-airbags-expire/
මේ හැම එකේම තියෙන්නෙ එහෙම එකක් කරන්න ඕන නැහැ කියල![]()
ඔය තියන ලිපි දැන් පරණයි. ඔය ලිපි ලියපු කාලයයි 2016 කාලය අතර අලුත් දැනුම් මාලාවක්ම මෝටර් ඉන්ජිනේරු ක්ෂේත්රයට එකතු වෙලා ඉවරයි. ඒ නිසා ඔය ලිපි up to date නැහැ. අනික, ඔය ආටිකල් වල මූලාශ්‍ර දීලා නෑ. එංගලන්තේ ජනමාධ්‍යවේදියෙක් ලියූ පමණින් ඒ ලිපිය සත්‍ය වන්නේ නෑ. ඒ වගේ ජනමාධ්‍යවේදීන් බොරු ලියා අසුවූ අවස්ථා ඕන තරම් තියනවා.

ඔය තියන ලිපි දැන් පරණයි. ඔය ලිපි ලියපු කාලයයි 2016 කාලය අතර අලුත් දැනුම් මාලාවක්ම මෝටර් ඉන්ජිනේරු ක්ෂේත්රයට එකතු වෙලා ඉවරයි.

එහෙනං 2016 ආටිකල් එකක් පෙන්නපන්කෝ එයාබෑග් replace කරන්න ඕන කියල තියෙන![]()



රත්තරං;20416325 said:පන්සලක තිබ්බා බෙන්ස් එකක්. 32 හෝ 64 මට මතක නෑ. එක්දාස් නමසිය අසූ ගනන් මොඩල් එකක්..ABS, Airbag, PS, PS, CL,PM, auto dark mirrors, dual AC, seat AC තිබ්බ කියහන්කො![]()
kiyai kwid eka hodai oya benz walata vada kiyala... 


ලංකාවේ මම මිළදී ගන්න සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර්වලත් airbags මෙහෙම නොවේ යැයි කාටද කියන්න පුළුවන්? Airbags ක්‍රියාකාරිත්වය ෂුවර් නැති පරණ ජපන් කාර්වල ගිහින් මැරෙන්න බෑ. ක්‍රියාකාරිත්වය නොදන්නා airbags තියන ජපන් ලඩියකට වඩා මම නම් ෂුවර් කරන්නේ G-NCAP ratings zero කියලා දන්න ක්විඩ් එක.
110 එකට තරු තුනයි, 2016 renault kwid, hyundai eon, maruti celerio වලට එකක්වත් නෑ.
mun kiwwata ahanne na bn





දැන් අහල වැඩක් නෑ වාහනේ අරං ඉවරනේ
හැබැයි එයාබෑග් නැති හින්ද ක්විඩ් එක විස්වාසයි කියපු එකට නම් හිනාවෙලා බඩත් කොරවුනා වගේ![]()






දැන් අහල වැඩක් නෑ වාහනේ අරං ඉවරනේ
හැබැයි එයාබෑග් නැති හින්ද ක්විඩ් එක විස්වාසයි කියපු එකට නම් හිනාවෙලා බඩත් කොරවුනා වගේ![]()


මම උපුටා දක්වපු 2015වේ ලිපිය ගැන වචනයක්වත් සඳහන් නොකර කතාව වෙන අතකට ගන්න හදන්නේ උඹලාට උත්තර නැති නිසානේ.![]()


Your luck might run out sometime