Rothschild-ලොව ධනවත්ම පවුල
ලොව ධනවත්ම පවුල විදිහට ඉන්න Rothschild Family එක ගැන ලෝකේ ගොඩක් කතා තියනවා..ලොව බැංකු පද්දතිය පාලනය කරන්නේ මොවුන් කියලත් කියනවා..ඉලුමිනාටි සංවිදානයේ මුලිකවම ක්‍රියාත්මක වන පවුල් 13 අතරෙන් ප්‍රමුඛ ස්ථානය මොවුන්ගේ කියලත් කියනවා..ලෝකයේම පාලනය මොවුන් අතේ තියෙන්නේ කියලත් කියනවා..ඇත්ත මොකක්ද ??????? අන්තර්ජාලයේ සමාජ ජාල වල හුවමාරු වන මොවුන් සම්බන්ද post කිහිපයක් පහත දැක්වේ..සත්‍ය තාවය නොදනී..
ඔබේ අදහස කුමක්ද???