2016 Oct-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රේඩියෝ ෂෝ එක අහන ගමන් ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ :(

    සිකුරාද කලින් හොද කරගන්න ජනක අයියෙ....................:D:D:D:D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මොකෑ අසනීපේ
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.මේ සිකුරාදා විල්තෙරට එනවා නේද

    ඔව් ඔව් එනවා :) වැස්සට තේමිලා සෙම තද වෙලා තියෙන්නේ තාම අන්තිම සින්දු 20 තේරුවෙත් නෑ :( :(
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බොහොම ස්තුතියි තරිදු අයියෙ කට්ටිය එකතු කරන් අහමු...........
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට සින්දුවක් දෙන්නකෝ .......

    අමරදේව මහතාගේ ...මේ මහා කන්ද


    එකතුකරගන්නවා
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිකුරාද කලින් හොද කරගන්න ජනක අයියෙ....................:D:D:D:D

    අවුලක් වෙන එකක් නෑ ඛෙහෙත් බොනවා සිකුරාදා වෙනකොට හොඳටම හොඳ වෙයි :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෑ අසනීපේ
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.මේ සිකුරාදා විල්තෙරට එනවා නේද

    යන්න පුළුවන් උනාද අර ලමයව බලන්න :(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔව් එනවා :) වැස්සට තේමිලා සෙම තද වෙලා තියෙන්නේ තාම අන්තිම සින්දු 20 තේරුවෙත් නෑ :( :(

    වෙනිවැල් ගැට එකක්,පස්පංගුවක් තම්බලා බිවුවනම් හරි