රේඩියෝ ෂෝ එක අහන ගමන් ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ




මොකෑ අසනීපේ
ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.මේ සිකුරාදා විල්තෙරට එනවා නේද
වැස්සට තේමිලා සෙම තද වෙලා තියෙන්නේ තාම අන්තිම සින්දු 20 තේරුවෙත් නෑ

නිදාගන්න ලෑස්ති වෙන වෙලාවට ඔහොම කියන්න හොදද අක්කියෝ....

මට සින්දුවක් දෙන්නකෝ .......
අමරදේව මහතාගේ ...මේ මහා කන්ද
එකතුකරගන්නවා

සිකුරාද කලින් හොද කරගන්න ජනක අයියෙ....................![]()


මොකෑ අසනීපේ
ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.මේ සිකුරාදා විල්තෙරට එනවා නේද



Ninden nakitinna malli pls![]()





ඔව් ඔව් එනවාවැස්සට තේමිලා සෙම තද වෙලා තියෙන්නේ තාම අන්තිම සින්දු 20 තේරුවෙත් නෑ
![]()
Elysium Akkaaa![]()


Ekanam ridunaa honde![]()








