තව ලිව්වොත් ලියන්න වෙන්නේ බොරු කතාවක්නේ මචං. එතකොට අර වගේ හිතට දැනෙන එකක් නැ උඹලගේ.
man kalekin kathawak kiyuwamai..........mara hithata waduna machan kathawa.........





තව ලිව්වොත් ලියන්න වෙන්නේ බොරු කතාවක්නේ මචං. එතකොට අර වගේ හිතට දැනෙන එකක් නැ උඹලගේ.





Current giya lamaygood night all, thanks radio team and tmj
![]()


Apeth thwa tikakin No current


ආපු එකේ සින්දුවකුත් ඉල්ලහන් මචන්
ලබන සතියේ ප්රෝග්රෑම් එකේ ඉල්ලන්නම් මචන්. අද මට වැඩිය අහන්න බැරිවෙයි. 
ලබන සතියේ ප්රෝග්රෑම් එකේ ඉල්ලන්නම් මචන්. අද මට වැඩිය අහන්න බැරිවෙයි.
![]()


man kalekin kathawak kiyuwamai..........mara hithata waduna machan kathawa.........![]()
ඇත්ත ජීවිතේ දෙයක් නිසා වෙන්න ඇති මචන් හිතට වදින්න ඇත්තේ.ඇත්ත ජීවිතේ දෙයක් නිසා වෙන්න ඇති මචන් හිතට වදින්න ඇත්තේ.





ඔය සින්දුව හිතපු තරම් ජනප්රිය වුනේ නෑ



මාත් කාලෙකට පස්සේ ඊයේ රේඩියෝ එකේ ඇහුවා.
ඔය සින්දුවත් එක්කම වගේ ආවා අමිල පෙරේරාගේ සින්දුවක්, කොහෙවත් නෑ ඒක හොයාගන්න "වැහි වලාවකට හිත බැදුනා වැස්සකට කලින්" පට්ට සින්දුවක්





මන් අහලවත් නැනෙ එ සින්දුව.................![]()


ඔන්න මටත් කාලෙකින් මේ පැත්තේ එන්න නිදහසක් ලැබුනා
කට්ටිටය මාව මතකද දන් නෑ![]()




