2016 Oct-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තව ලිව්වොත් ලියන්න වෙන්නේ බොරු කතාවක්නේ මචං. එතකොට අර වගේ හිතට දැනෙන එකක් නැ උඹලගේ.

    man kalekin kathawak kiyuwamai..........mara hithata waduna machan kathawa......... :(:(:(:(:(
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :( ඇත්ත ජීවිතේ දෙයක් නිසා වෙන්න ඇති මචන් හිතට වදින්න ඇත්තේ.

    ප්‍රබන්ධයකට වඩා යතාර්ථය හිතට වදින්නෙ වැඩි මචන්.................:yes::yes::yes::yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes::yes:
    මාත් කාලෙකට පස්සේ ඊයේ රේඩියෝ එකේ ඇහුවා.

    ඔය සින්දුවත් එක්කම වගේ ආවා අමිල පෙරේරාගේ සින්දුවක්, කොහෙවත් නෑ ඒක හොයාගන්න "වැහි වලාවකට හිත බැදුනා වැස්සකට කලින්" පට්ට සින්දුවක්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    ඔය සින්දුවත් එක්කම වගේ ආවා අමිල පෙරේරාගේ සින්දුවක්, කොහෙවත් නෑ ඒක හොයාගන්න "වැහි වලාවකට හිත බැදුනා වැස්සකට කලින්" පට්ට සින්දුවක්

    මන් අහලවත් නැනෙ එ සින්දුව.................:):):):):)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඔන්න මටත් කාලෙකින් මේ පැත්තේ එන්න නිදහසක් ලැබුනා :)

    කට්ටිටය මාව මතකද දන් නෑ
    :dull:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔන්න මටත් කාලෙකින් මේ පැත්තේ එන්න නිදහසක් ලැබුනා :)

    කට්ටිටය මාව මතකද දන් නෑ
    :dull:

    මතක නැති වුනත් ආපු එක වටිනව....................:):):):):)