එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ekane bn.dam podu wipakshe ewilla okata behela weda karala newoththuwoth eeta passe kiyai rate sanwardane krnn dunne ne.eka thibba nm rata hodatama diyuni wenawa.rata walata dannai munta one.dan oya ecta epa kiyan unuth edata kiyai oya tikama arunta andu krnn beri unama.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ කියන්නේ මොකක්ද වද වේසිගෙ පුතෝ අපි එට්කා එකට විරුද්ධ නැහැ කියලා ...ලොල් තොපේ චන්දෙන් ගිය එවුන් තොපිට අරින එක කියපන්කො ගිහින් විරුද්ධ වෙන්න කියලා මුලින් ...බොරුවට පුක දෙන්නේ නැතුව
    තොපි එට්කා වලට විරුද්ද නැ ඒක හැසිරිමෙන් හොදට පේනව, අපේ උන් ගැන අපි බලාගන්නම් උබ කිබුල් කදුලු හෙලන්ඩ එපා. තොපි චන්දෙ දිල අගමැති කරපු දාර &න්නයව නවත්තපන්, නැත්තන් ඔකට වෙන දේ තොටවත් හිතාගන්ඩ බැරි වෙයි, මෙන්න අගමැති කම මහින්ද ගන්නවො ඉන්ඩ බැරො කනවො කියල තෙර්ඩ් එහෙම දාන්ඩ එපා, ඒක නිසා දැම්මම වද පොන්ස්ව නවත්තපන් එට්කා ගහන එකෙන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහින්දට චන්දෙ දෙන උනුත් එහෙමනේ බන්...මහින්ද මොක කරා කිව්වත් එකට හොඳ කියන්නේ...ප්ලේන් බාන්න බැරි මත්තල එයා පෝට් එකට කියන්නේ එහෙම තමයි, ඒවා හොදයි මේවා දියුණු කරන්න කල් යනවා කියල...

    ඉතින් ඔය පක්ෂ බදන් ඉන්න කොයි කවුරුත් එකයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට චන්දෙ දෙන උනුත් එහෙමනේ බන්...මහින්ද මොක කරා කිව්වත් එකට හොඳ කියන්නේ...ප්ලේන් බාන්න බැරි මත්තල එයා පෝට් එකට කියන්නේ එහෙම තමයි, ඒවා හොදයි මේවා දියුණු කරන්න කල් යනවා කියල...

    ඉතින් ඔය පක්ෂ බදන් ඉන්න කොයි කවුරුත් එකයි...
    ලොල් තමයි මත්තල කියන්නෙ හොද ප්‍රොජෙක්ට් එකක්, හම්බන්තොට වරායත් එහෙමයි, ඒවට වතුර දෙන්ඩ උමා ඔය ගෙනාවෙ ඔය ඔක්කොම සම්පුරන උනාම ඔනෙ තරන් ආයොජකයො ඉන්නව, හම්බන්තොට වරායෙ ඉඩම් වල ආයොජනය කරන්ඩ ආයොජකයො නැ කියනවනම් කියන්ඩ තියෙන්නෙ මොලේ පරික්ශාකර ගනින් කියල.කර්මාන්ත පුරයක් වැටුනම ඒකට එයාපොට් එකක් ඔනෙ , ඒවගේම වතුර ඔනෙ, ඔය සියල්ල කල්තියා දැකලයි මහින්ද ඔව සැලසුම් කරේ. වද &න්න්නට කියන්නෙ විකුනගෙන කන කාලකන්නියෙක් ඔකගෙ කටේම තියෙන්නෙ බැ කියන එක.ලමයෙක් හදාගන්ඩ් බැරි එකාට රට හදන්ඩ බැ, ඒ &න්නයට බැරි උනාට ඔව දියුනු කරන්ඩ පුලුවන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    OZ2NrCw.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,420
    2,474
    113
    ඇල්ල
    ලොල් තමයි මත්තල කියන්නෙ හොද ප්‍රොජෙක්ට් එකක්, හම්බන්තොට වරායත් එහෙමයි, ඒවට වතුර දෙන්ඩ උමා ඔය ගෙනාවෙ ඔය ඔක්කොම සම්පුරන උනාම ඔනෙ තරන් ආයොජකයො ඉන්නව, හම්බන්තොට වරායෙ ඉඩම් වල ආයොජනය කරන්ඩ ආයොජකයො නැ කියනවනම් කියන්ඩ තියෙන්නෙ මොලේ පරික්ශාකර ගනින් කියල.කර්මාන්ත පුරයක් වැටුනම ඒකට එයාපොට් එකක් ඔනෙ , ඒවගේම වතුර ඔනෙ, ඔය සියල්ල කල්තියා දැකලයි මහින්ද ඔව සැලසුම් කරේ. වද &න්න්නට කියන්නෙ විකුනගෙන කන කාලකන්නියෙක් ඔකගෙ කටේම තියෙන්නෙ බැ කියන එක.ලමයෙක් හදාගන්ඩ් බැරි එකාට රට හදන්ඩ බැ, ඒ &න්නයට බැරි උනාට ඔව දියුනු කරන්ඩ පුලුවන්.
    :yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    මහින්දට චන්දෙ දෙන උනුත් එහෙමනේ බන්...මහින්ද මොක කරා කිව්වත් එකට හොඳ කියන්නේ...ප්ලේන් බාන්න බැරි මත්තල එයා පෝට් එකට කියන්නේ එහෙම තමයි, ඒවා හොදයි මේවා දියුණු කරන්න කල් යනවා කියල...

    ඉතින් ඔය පක්ෂ බදන් ඉන්න කොයි කවුරුත් එකයි...

    නෑ මචං ත්‍රෙඩ් එක ආය කියවපන් මම කිව්වෙ මහින්දගෙ වැරදි තියනවා ඌටත් වඩා හොද කිසිම වැරැද්දක් නැති රටට ජාතියට ආදරේ කොන්ද කෙලින් තියන නායකයෙක් හිටියනං අපි කැමතී ඒත් අර UNP ලොලු හැත්තට වඩානං මගින්ද දාස් ගුණයක් හොදයි....ඌ හොරකං කරන්න ඇති පවුලේ එවුන්ට උගෙ ගමට විශේෂ සැලකිලි කරන්න ඇති ඒ මොනව උනත් ඌ කවදාවත් ඉන්දියාවට ඇමරිකාවට පුක දෙන්නෑ මේවගේ බලු ගිවිසුම් ගහලා රටට කෙලවන්නෑ...මේ පොන්නයො හොරකනුත් කරනව රටටත් කෙලවනව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ලොල් තමයි මත්තල කියන්නෙ හොද ප්‍රොජෙක්ට් එකක්, හම්බන්තොට වරායත් එහෙමයි, ඒවට වතුර දෙන්ඩ උමා ඔය ගෙනාවෙ ඔය ඔක්කොම සම්පුරන උනාම ඔනෙ තරන් ආයොජකයො ඉන්නව, හම්බන්තොට වරායෙ ඉඩම් වල ආයොජනය කරන්ඩ ආයොජකයො නැ කියනවනම් කියන්ඩ තියෙන්නෙ මොලේ පරික්ශාකර ගනින් කියල.කර්මාන්ත පුරයක් වැටුනම ඒකට එයාපොට් එකක් ඔනෙ , ඒවගේම වතුර ඔනෙ, ඔය සියල්ල කල්තියා දැකලයි මහින්ද ඔව සැලසුම් කරේ. වද &න්න්නට කියන්නෙ විකුනගෙන කන කාලකන්නියෙක් ඔකගෙ කටේම තියෙන්නෙ බැ කියන එක.ලමයෙක් හදාගන්ඩ් බැරි එකාට රට හදන්ඩ බැ, ඒ &න්නයට බැරි උනාට ඔව දියුනු කරන්ඩ පුලුවන්.
    මත්තල ,මාගම්පුර වරාය, මිහින් ලංකා ගුවන් සෙවය කියන එව්වා මෙලො වැඩක් නැති පාඩු පිට පාඩු තියපු ව්‍යාපෘතීන් . ලී කුවාන් යු ජෙ ආර් ටත් ඇඩ්වයි කලා ඔය වගෙ මෝඩ ව්‍යාපෘති කරන්න එපා කියලා ,ඒත් එයා කලා. එකක් තිඅමා ශ්‍රි ලංකන් ගුවන් සෙවය. ගුවන් සෙවයක් එපා කියනවා නෙමෙ ඒත් ඊට කලින් වෙන්නෙ ඕන දෙවල් තියෙනවා .කෘෂිකාර්මික, වාරිමාර්ගික හා ජල ව්‍යාපෘතීන්, නිවාස ව්‍යාපෘතින්, අධ්‍යාපන පහසුකම්. එත් එව්වා නොකර අලංකාර ව්‍යාපෘති කරන්න ගියහම රට වල පල්ලට යනවා මූල්‍යමය අතින් .එක ඒ කාලෙත් උනා මහින්දගෙ කලෙත් උනා දැනුත් වෙනවා. මතක තියාගනින් මහින්ද කරපු තරම් විනාසයක් වෙන කිසිම පාලකයෙක් කලෙ නැහැ. රනිල් එට්කා එක අත්සන් කරනවාට මන් විරුද්ධයි. එත් එකෙන් මහින්ද හොඳයි කියලා කියන්නෙ නැහැ කීයටවත්.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    Ai me case eka gana FB eke wadiya yanne nathe.. kawuruth katha karanna FB eke me gana. aduma gane Mahindage Pathe Page walinwath meka gana wadiya katha wenne nathe ai.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    කියවනවා විතරනෙ බං JVP එකෙන් මොනවද දැනට එට්කා එකට විරුද්ධව අරං තියන ක්‍රියාමාර්ග????
    දැන් ඔච්චර පන්සල් අස්සෙ ගිහින් කෑගහන මහින්ද රාජපක්ෂයි එයාගෙ අභීත හෙලයන් වන විමල් වීරවංශයි, ගම්මන්පිළයි මොකද මෙකට අරන් තියෙන ක්‍රියාමාර්ග, ජේ වී පි එකෙන් නම් මෙහෙමවත් මිනිස්සුන්ව දැනුවත් කරනවා. එත් ඔය මහින්දගෙ කට්ටිය කෝ ?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම අනෙක් පැත්තට කඩේ යනවා නෙවෙයි, නමුත් නිදහස් පක්ෂේ උනුත් ඔහොම තමයි, කවුරුත් රටට, මිනිස්සුන්ට ආදරේ උන් නෙවෙයි, දෙපැත්තේම ඉන්නවා කැපුවත් කොළ/නිල් කියන උන්, උන්ගේ තමයි ලොකුම වරද.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    දැන් ඔච්චර පන්සල් අස්සෙ ගිහින් කෑගහන මහින්ද රාජපක්ෂයි එයාගෙ අභීත හෙලයන් වන විමල් වීරවංශයි, ගම්මන්පිළයි මොකද මෙකට අරන් තියෙන ක්‍රියාමාර්ග, ජේ වී පි එකෙන් නම් මෙහෙමවත් මිනිස්සුන්ව දැනුවත් කරනවා. එත් ඔය මහින්දගෙ කට්ටිය කෝ ?

    ඇත්ත මචං දැන් මහින්දලටත් එට්කා ගැන මිනිස්සු දැනුවත් කරන්න ඒකට විරුද්ධවවෙන්න මහලොකු දෙයක් කරන්න බැරි උණා මම පිලිගන්නවා....මොකද උන්ට දැන් ඊටවඩා ප්‍රශ්න තියනවා UNP පොන්න ලොල්ලො මෙලෝ තේරුමක් නැතුව මහින්දලගෙ පවුලෙ අය පක්ශෙ හඩනගන්න පුලුවන් එවුන් හිරේ දානවා රටේ නැති මගුල් වලට නඩු දානවා.....ඒව කරන්නෙ උන්ගෙ කටවල් වහන්න තමා...උබත් එක්ක මේකේ පිටු ගනන් වාද කරන්න මට ඕනෙ නෑ මචං මෙන්න මේටික පිලිගනිං මේ එට්කා එකට 100% වගකියන්න ඕන UNP පොන්න ලොල්ලො සහ උන්ට චන්දේ දීපු හැම එකාම....අර නාකි ගල්මූසල වද පොන්නයා ඕක අස්සන් කරාට මහින්ද හිටියනංකවදාවත් එට්කා අත්සන් කරන්නෑ... ඔන්න ඔය ටික පිලිගනිං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    මම අනෙක් පැත්තට කඩේ යනවා නෙවෙයි, නමුත් නිදහස් පක්ෂේ උනුත් ඔහොම තමයි, කවුරුත් රටට, මිනිස්සුන්ට ආදරේ උන් නෙවෙයි, දෙපැත්තේම ඉන්නවා කැපුවත් කොළ/නිල් කියන උන්, උන්ගේ තමයි ලොකුම වරද.

    මචං මම කැපුවත් නිල් එකෙක්වත් මහින්දව දෙයියෙක් වගේ අදහන පොරක්වත් නෙවෙයි ඒත් මේක පිලිගනිං ඔය බලු පොන්න පොනිලා ඕක අත්සන් කරාට මහින්ද හොරා කෑවත් මොන වැරැද්ද කරත් ඔය ගිවිසුම නං අත්සන් කරන්නෑ බං...ඌ මොනවා කරත් රටට ආදරෙයි ඔය දෙපිටකාට්ටු පොන්න වැඩ කරන්නෙ UNP ලොල්ලො තමා