ලොල් තමයි මත්තල කියන්නෙ හොද ප්රොජෙක්ට් එකක්, හම්බන්තොට වරායත් එහෙමයි, ඒවට වතුර දෙන්ඩ උමා ඔය ගෙනාවෙ ඔය ඔක්කොම සම්පුරන උනාම ඔනෙ තරන් ආයොජකයො ඉන්නව, හම්බන්තොට වරායෙ ඉඩම් වල ආයොජනය කරන්ඩ ආයොජකයො නැ කියනවනම් කියන්ඩ තියෙන්නෙ මොලේ පරික්ශාකර ගනින් කියල.කර්මාන්ත පුරයක් වැටුනම ඒකට එයාපොට් එකක් ඔනෙ , ඒවගේම වතුර ඔනෙ, ඔය සියල්ල කල්තියා දැකලයි මහින්ද ඔව සැලසුම් කරේ. වද &න්න්නට කියන්නෙ විකුනගෙන කන කාලකන්නියෙක් ඔකගෙ කටේම තියෙන්නෙ බැ කියන එක.ලමයෙක් හදාගන්ඩ් බැරි එකාට රට හදන්ඩ බැ, ඒ &න්නයට බැරි උනාට ඔව දියුනු කරන්ඩ පුලුවන්.