සිංහල java + netbeans tutorial 01

Chami_APPS

Member
Dec 12, 2015
127
13
0
සුබ දවසක්‌ යාලුවනේ ඔයාල ගොඩක් දැකලා ඇති super markets,shopes වල එහෙම ලොකු ලොකු softwares තියෙනවා.ඒ වගේම ඔයාලත් කැමති ඇති තමන්ටම එහෙම software එකක් develop කරගන්න.ඒ වගේම 1st year,2nd year ඉන්න ඔයාලටත් java project එකක් අනිවාරයෙන්ම තියෙනවා මේ tutuorial series එක ඔයාලට help එකක් වෙයී.
හරි මම අද ඉදන් මේ java lessons tutorial serires එකක් විදියට ගෙන්න ලැස්ති.මේ තියෙන්නේ ඒ series එකේ පලවෙනි video එක.

channel එක Subscribe කරලා සෙට් වෙලා ඉන්න දෙවෙනි video එක ඉක්මනින්ම දෙනවා.:lol:

එහෙනම් second tutorial එකෙන් හම්බ වෙමු.​

:lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,893
    1
    9,691
    113
    Gampaha
    very low level ban. uba thama igena gannawa neda? industrial experience na wage. specially head first java book eka kiyawala wath na wage.. :(
     
    Chami_APPS

    Member
    Dec 12, 2015
    127
    13
    0
    very low level ban. uba thama igena gannawa neda? industrial experience na wage. specially head first java book eka kiyawala wath na wage.. :(

    ow bn igena gannawa thama mama igena gaththa de thawa kenekta dennai balanna.java api 1st yr 2nd yr kale thibba aniwa ekata yanna inna unta help ekak wei kiyala hithuwe.thanks for the advice :).
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,893
    1
    9,691
    113
    Gampaha
    ow bn igena gannawa thama mama igena gaththa de thawa kenekta dennai balanna.java api 1st yr 2nd yr kale thibba aniwa ekata yanna inna unta help ekak wei kiyala hithuwe.thanks for the advice :).
    hariyata igena ganne nathuwa thawa kenekuta uganna eka mama anumatha karanne na.. :no: seems like uba IJTS porak wage. packaging anthimai. variable name karala thienna hati this keyword ekath ekka, :dull::no: final keyword encapsulations missing.

    ube wadeta kelonawa neme. igena gena kala nam hodai. :)
     
    Chami_APPS

    Member
    Dec 12, 2015
    127
    13
    0
    hariyata igena ganne nathuwa thawa kenekuta uganna eka mama anumatha karanne na.. :no: seems like uba IJTS porak wage. packaging anthimai. variable name karala thienna hati this keyword ekath ekka, :dull::no: final keyword encapsulations missing.

    ube wadeta kelonawa neme. igena gena kala nam hodai. :)

    thanks bro.actually it's not for industry level.igana ganne kale industry level walin one na neda?mama meka haduwe mewa gana igana ganna kamathi beginners lata.thanks again.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    okkom,a hadala iwara unama kiyapan. ubalagen igena ganda hitiyama api naki wenawa. wade iwara karanne nahane.

    meka wath iwara wenakam karathwaaaaaa
     
    Chami_APPS

    Member
    Dec 12, 2015
    127
    13
    0
    සුබ දවසක්‌ යාලුවනේ ඔයාල ගොඩක් දැකලා ඇති super markets,shops වල එහෙම ලොකු ලොකු softwares තියෙනවා.ඒ වගේම ඔයාලත් කැමති ඇති තමන්ටම එහෙම software එකක් develop කරගන්න.ඒ වගේම 1st year,2nd year ඉන්න ඔයාලටත් java project එකක් අනිවාරයෙන්ම තියෙනවා මේ tutorial series එක ඔයාලට help එකක් වෙයී.
    හරි මම අද ඉදන් මේ java lessons tutorial series එකක් විදියට ගෙන්න ලැස්ති.මේ තියෙන්නේ ඒ series එකේ පලවෙනි video එක.

    channel එක Subscribe කරලා සෙට් වෙලා ඉන්න දෙවෙනි video එක ඉක්මනින්ම දෙනවා.:lol:

    එහෙනම් second tutorial එකෙන් හම්බ වෙමු.​

    :lol::lol::lol::lol::lol::lol::lol:

    දෙවෙනි video එක​

    ]​