සුබ දවසක් යාලුවනේ ඔයාල ගොඩක් දැකලා ඇති super markets,shopes වල එහෙම ලොකු ලොකු softwares තියෙනවා.ඒ වගේම ඔයාලත් කැමති ඇති තමන්ටම එහෙම software එකක් develop කරගන්න.ඒ වගේම 1st year,2nd year ඉන්න ඔයාලටත් java project එකක් අනිවාරයෙන්ම තියෙනවා මේ tutuorial series එක ඔයාලට help එකක් වෙයී.
හරි මම අද ඉදන් මේ java lessons tutorial serires එකක් විදියට ගෙන්න ලැස්ති.මේ තියෙන්නේ ඒ series එකේ පලවෙනි video එක.
හරි මම අද ඉදන් මේ java lessons tutorial serires එකක් විදියට ගෙන්න ලැස්ති.මේ තියෙන්නේ ඒ series එකේ පලවෙනි video එක.
channel එක Subscribe කරලා සෙට් වෙලා ඉන්න දෙවෙනි video එක ඉක්මනින්ම දෙනවා.

එහෙනම් second tutorial එකෙන් හම්බ වෙමු.






Last edited:




seems like uba IJTS porak wage. packaging anthimai. variable name karala thienna hati this keyword ekath ekka, 