අන්න පොනිල් බයවෙලා අන්තර්ජාල විරෝදය දැකලා..ETCA sign කරන්නේ නෑලු :rofl::rofl: (සිත නිවන කතා)
Barry Allen Member Oct 15, 2016 2,855 139 0 Central City Oct 19, 2016 #61 අන්න පොනිල් බයවෙලා අන්තර්ජාල විරෝදය දැකලා..ETCA sign කරන්නේ නෑලු (සිත නිවන කතා)
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,064 5,825 113 canada Oct 19, 2016 #62 Elite x said: මේක නම් බලාගෙන ඉන්න හොද දෙයක් නෙවෙයි.... Click to expand...
magicwithhasitha Well-known member Sep 15, 2011 3,195 866 113 සංසාරේ Oct 19, 2016 #63 Barry Allen said: අන්න පොනිල් බයවෙලා අන්තර්ජාල විරෝදය දැකලා..ETCA sign කරන්නේ නෑලු (සිත නිවන කතා) Click to expand... බය වෙලා තමයි
Barry Allen said: අන්න පොනිල් බයවෙලා අන්තර්ජාල විරෝදය දැකලා..ETCA sign කරන්නේ නෑලු (සිත නිවන කතා) Click to expand... බය වෙලා තමයි
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 19, 2016 #64 onna dan ahasath kali patai
D dasss Well-known member Jul 30, 2015 3,131 119 63 Oct 19, 2016 #65 ada tv wala news wala giyad bn meka.
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Oct 20, 2016 #66 ETCA LEAK !!! වෙන මොකුත් එපා ETCA ගිවිසුමේ ශිර්ෂපාඨ ටික කියෙව්වත් ඇති එහි භයානාක බව තේරුම් ගන්න. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වතුකරය, අධ්‍යාපනය, බලශක්තිය, භූගත ජලය මනින එක පවා මේ ECTA එකේ තියෙනව. අපේ දේශපාලනය පැත්තකින් තියමු. අපේ ආර්ථික ජීවිතයේ-පැවැත්මේ සියලුම සෛලයක් ඇතුලටම ඉන්දියාව රිංගන්න පුළුවන් ECTA එක අත්සන් කලොත්. සෞඛ්‍ය ක්ෂේත්රයයි IT ක්ෂේත්රයයි පමණක් නෙමෙයි මේකේ ශිර්ෂ පාඨ ටික විතරක් කියවන්න. වෙන මොකුත් එපා. Me video eka balapan!!! 2 minutes vitarai!!! https://www.facebook.com/550235091746278/videos/793288514107600/
ETCA LEAK !!! වෙන මොකුත් එපා ETCA ගිවිසුමේ ශිර්ෂපාඨ ටික කියෙව්වත් ඇති එහි භයානාක බව තේරුම් ගන්න. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වතුකරය, අධ්‍යාපනය, බලශක්තිය, භූගත ජලය මනින එක පවා මේ ECTA එකේ තියෙනව. අපේ දේශපාලනය පැත්තකින් තියමු. අපේ ආර්ථික ජීවිතයේ-පැවැත්මේ සියලුම සෛලයක් ඇතුලටම ඉන්දියාව රිංගන්න පුළුවන් ECTA එක අත්සන් කලොත්. සෞඛ්‍ය ක්ෂේත්රයයි IT ක්ෂේත්රයයි පමණක් නෙමෙයි මේකේ ශිර්ෂ පාඨ ටික විතරක් කියවන්න. වෙන මොකුත් එපා. Me video eka balapan!!! 2 minutes vitarai!!! https://www.facebook.com/550235091746278/videos/793288514107600/