දියුණු වෙන්න ආස අය කියවලා බලන්න

Baabu

Member
Jul 1, 2016
98
31
0
දියුණු වෙන්න ආස අය කියවලා බලන්න

මිනිහෙක්ට දියුණු වෙනවා නම් එක පැපොල් ගෙඩියක් වුණත් ඇති කියලා දැනගත්තේ අද මචන්.. මම නම ගම දාන්නේ නෑ.. මොකද ඒක ඌට හොඳ වෙයිද නැත්ද මම දන්නේ නැති නිසා..

කොල්ලෙක් ඉන්නවා.. කැම්පස් ගියා.. හැබැයි ගෙදර ආදායම අන්තිමයි.. තාත්තා නෑ.. නංගිලා දෙන්නයි.. තාම ඉගෙන ගන්නවා.. අම්මා ඉඳිආප්ප දානවා මම දන්න තරමින් හන්දියේ කඩේට.. තව ගෙවල් වල වැඩ කරනවා..

කැම්පස් ගියේ අන්තිම අමාරුවෙන්. ගමේ අය උදව් කලා. ඒත් ඒ උදව් හැමදාම කරන්නේ නෑනේ ගමේ අය. මේ කොල්ලා ඌට ලැබෙන මහපොල එකෙන් භාගයක්ම නංගිලා දෙන්නගේ වියදමට එව්වා..

කැම්පස් ගිහින් අවුරුද්දක් වගේ යන්න ඇති.. මට මතකයි ඌ වැකේෂන් එකට ගෙදර ආවා.. ඌට මාසයක් තිබ්බා වැකේශන්.. මේසන් බාස් කෙනෙක් ලඟ අත් උදව් දුන්නා.. ලැබෙන සල්ලි වලින් මු පැපොල් හිටෙවලා තිබුනා.. ඒක තමයි ඌ කල මුල්ම ආයෝජනය.. ඌ ආයේ කැම්පස් ගියා.. ඵලදාව අම්මා ගිහින් කඩේට විකිණුවා.. ආපු ආදායම පුතා එනකම් තියාගත්තා.. මාසේට එක පාරක් ආපු එකාට ගෙදර එන්න ආසාව වැඩි වුණා.. මු සති 2න් ආවා.. සුලුවෙන් ලැබුණු ආදායම නැවත කෙලින්ම පැපොල් වගාවට ආයෝජනය කලා..

කතාව කාලේකට නතර වුණා.. මටත් තියෙන වැඩ එක්ක ඌ හමුවුණේ නැතිව ගියා.. අම්මා කිව්වා යාලුවෙක් ඇවිත් මේ ලියුම දීල මගේ මොබයිල් නම්බර් එක අරන් ගියා කියලා.. මම බැලුවා ලියුම..
ආරාධනා !!! "සරුකෙත" - ගමේ අස්වැන්න ගමේ ඔබට..

හරියටම මොකක්ද කියලා තේරුම් ගියේ නෑ..
ඒත් ඌ වෙනුවෙන් මම පහුගිය බ්‍රහස්පතින්දා උගේ වැඩේට කාලේ වෙන් කලා..
මම ගියා..
" මචන් වරෙන් " කොන්ඩේ වවාගත්තු රස්තියාදුකාරයෙක් වගේ පිටට පෙනෙන එකෙක් මට කතා කලා.. ඒ මගේ ආදරණීය මිත්‍රයා..

මේක තමයි මගේ ශොප් එක.. මගේ ජිවිතේ පලවෙනි වතාවට මම ඒ වගේ එකෙක්ව දැක්කේ.. මට සතුටු හිතුන.. ඌ මාත් එක්ක කතා කරන ගමන් ඌගේ කතාව කිව්වා..

මචන් කරන්න බැරි දෙයක් නැහැ. උගේ කටින් රත්තරන් වටින වදනක් පිට වුණා..

අද පොරගේ නංගියි අම්මයි ඒ කඩේ කරගෙන යනවා.. එලවලු පලතුරු තියෙන ෆුඩ්සිටි ටයිප් කඩයක්.. ඌ මාකට් එක අල්ලනව කියලා මම දන්නවා.. උගෙන් එදා මම පලතුරු එලවලු ලොට් එකක් අරගෙන ගෙදර ගියා..

මචන් මම දැක්ක හොඳම ව්‍යවසායකයා ඌ.. අද හොඳ තැනක ජොබක් කරනවා.. එලවලු පලතුරු වගාවක් තියෙනවා.. අම්මයි නංගියි ලොකු කඩයක් කරනවා.. තව මොනවද කියලා මට හිතුනා..

ඌ එක්ක බලනකොට ඇත්තටම අපි කවුද.. එහෙම හිතුනා..

දියුණු වෙන්න කෙටි මඟක් නෑ.. දියුMඋ වෙන්න වේගවත් වෙන්න ඔනේ නෑ.. සෙමින් පටන් ගන්න.. ලොකු දෙයක් වෙනුවෙන් පොඩි දේවල් වලින් පටන් ගන්න.. උඹලටත් ජය.. !!!

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    අඩෝ කියන්න වචන නෑ මචන්,මගෙම වැඩක් පටන් අරගෙන ගොඩ දාගෙන යන මේ දවස්වල මේ වචන ටික දැක්කම හිතට එන ගැම්ම කියලා වැඩක් නෑ.මගෙ වැඩෙත් හරි ගියාම ඉස්සෙල්ලම දාන්නෙ එලකිරියෙ.උඹෙ යාලුවට මම සුබ පැතුවා කියහන්,පිටරත් එක්ක යවන්න තරම් අස්වැන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා කියපන්.
     
    • Like
    Reactions: Lanka_HItler

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මිනිහෙක්ට දියුණු වෙනවා නම් එක පැපොල් ගෙඩියක් වුණත් ඇති :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    දියුණු වෙන්න කෙටි මඟක් නෑ.. දියුMඋ වෙන්න වේගවත් වෙන්න ඔනේ නෑ.. සෙමින් පටන් ගන්න.. ලොකු දෙයක් වෙනුවෙන් පොඩි දේවල් වලින් පටන් ගන්න.. උඹලටත් ජය.. !!!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    12224548_410611979149376_1888091282_n.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    The courage is wonder everyday of the beauty and greatness found or unearthed. Il cor

    14624219_1813293375615625_5797201016231297024_n.jpg
     
    Last edited:

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    උත්සහය තියෙනවනම් කරන්න බැරි වැඩක් නෑ මචන්ලා... උබලා සේරටම ජයෙන් ජය..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,380
    16,174
    113
    :yes: පට්ට බන්. පස්සේ රේප් කරන්නන්.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,240
    113
    මට නම් උඹේ කතාව විස්වාස නැහැ දීපන් යාලුවගේ නො එක මමත් ගොඩක් වෙලාවට office එකේ වැඩ වලට රට පුරාම යනවා ඒ පැත්තේ ගියොත් පොරගෙන් බඩු ටිකකුත් ගන්නම්