Medical Body Chekup

TeddyK

Member
Jul 23, 2015
41
7
0
මචන්ලා, ෆුල් බොඩි චෙක් අප් එකක් (මෙඩිකල්) කර ගන්නයි හිතුවේ.... මොනාද හොද හොස්පිටල් ? කීයක් වගේ යයිද ? :love::love::love::love::love::love::love:
 
හොඳ වෙද මහත්තයෙක් අල්ලලා නාඩි බලාගනිංකෝ :rolleyes:.
 
TeddyK

Member
Jul 23, 2015
41
7
0
ඉදිරියේ රාළ;20813909 said:
හොඳ වෙද මහත්තයෙක් අල්ලලා නාඩි බලාගනිංකෝ :rolleyes:.

Sirawata ahanne ban..Engine eka ohe duwanawa....kiyanna bane bakas gala hittoth...
 
හොඳ නාඩි බලලා පුරුදු වැඩ්ඩෙක්ට ඒක අල්ලන්න පුළුවන් ටක් ගාලා. හංගගෙන නොකියා ඉන්න ලෙඩ ටිකත් කියාවි ;) කොහෙන් හරි ප්‍රවීණ වෙද මහත්තයෙක්ට කියලා නාඩි පරික්ෂා කරගන්න.