



අපෝ මතක් කරන්න එපා... බූට් එක කාලා තවම සති 2යි... මට මේ දිරව ගන්න බැරුව ඉන්නවා.. ඒ අස්සේ සීතලට වහිද්දි මතක සැමරුම් මැවී දෑස තෙත් වෙනවා.. කට්ට පායනවා තව හොඳයි.... සීත සුලං ඇඟේ වදින කොට දැනෙන තනිකම අම්මපා.......
හංවැල්ලේ පාළම උඩින් මැයි 15 මහ වැස්සේ රෑ ගිය හැටි මතක් වෙද්දි පපුව හෝස් ගාලා යනවා.. හ්ම්ම්ම්ම්ම්......



අද රාවතාවත්ත හරියේ ඉදන් දුන්නා හොදට නෑවෙන්නම...
පොඩ්ඩට දැන් මාස තුනයි..ටිටි දැක්ක කල් කොහොමෙයි ඉතින්,වැස්ස නම් හොද ඇතිනෙ, තාම තුනක් උනේ නැතෙයි.
![]()


Hamadama wage kiyanne thiyenne ithin ubata wena deawal kiyala thamai ithin.![]()


කියලා වැඩක් නෑ සුදූ..... දැන් නම් එච්චරම අවුලක් නෑ.. තනිවම හිතලා හිත හදා ගත්තා.. ට හිකෙන්න මෙහෙම වදිද්දි මාර පාළුයි බන් සීතලට.... ශිට්.... එතකොට තමා එපා වෙන්නේ.....කියලා වැඩක් නෑ සුදූ..... දැන් නම් එච්චරම අවුලක් නෑ.. තනිවම හිතලා හිත හදා ගත්තා.. ට හිකෙන්න මෙහෙම වදිද්දි මාර පාළුයි බන් සීතලට.... ශිට්.... එතකොට තමා එපා වෙන්නේ.....
