කන්දෙ ගෙදර බැලුව...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කන්දෙ ගෙදර බැලුව...

    1294894138dsc785.jpg

    rohana-baddage-8.jpg

    862.jpg

    kandegedara2.jpg

    ඕන්න අයෙත් ඊයෙ කන්දෙ ගෙදර බැලුව....
    මරු නාට්‍යය...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු වන කන්දේගෙදර බාල මහත්තයා, මේ නිවසෙ ප්‍රධානියා වෙයි. ගේදොර, දේපොළ සහ දූ දරුවන් පිළිබඳ වගකීමෙන් හැසිරෙන ලොකු හාමිනේ, බාල මහත්තයාගේ දයාබර බිරිඳයි. මනාසේ ඉගෙන, පරිපාලන නිළධාරියෙකුව නගරයේ වෙසෙන සෙනරත්, කන්දේ ගෙදර දෙමහල්ලන්ගේ වැඩිමහල් පුතණුවෝ වෙති. නගරයේ සංකීර්ණ පරිසරයක හැදුනු වැඩුණු නවීන පන්නයේ සමාජ ස්වභාවයන්ට අනුකූලව ජීවත් වෙන මයුරා, සෙනරතෙගේ බිරිඳයි. හද බැඳි තරුණයෙකුට පෙම් බැඳ ගමෙන් නගරයට ගිය කුමාරි, කන්දේ ගෙදර එකම දියණියයි. කුමාරිගේ සැමියා සුභාෂ්, නැවි නැගී සප්ත සාගරයේ සැරි සරණ නැව් සේවකයෙක්. සඳුන්, කන්දේ ගෙදර දෙමහල්ලන්ගෙ කනිෂ්ඨ පුත්‍ර රත්නයයි.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    දැන් පරනවිතාන මහත්තයටත් ඉතිහාසේ උගන්නන්න සැට් වෙන මහාවන්ශයට විද්යුත් ටීකාවක් දුන්න ඩැල් එක ඉස්සර කොහොමද?

    1294894138dsc785.jpg

    මහින්ද මහත්තයැයින් බුදු හාමුදුරුවන්ගේ නැදැයො කියපු ක්‍රිස්තියන්කාරයා
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හරිම තාත්වික නාට්‍ය බං.. :yes: :yes: :yes:

    ඇස් පිය ගහන්නේ නැතුව එක හුස්මට බලන්න පුළුවන් කතාවක් බන්. ඒ කාලේ සමාජය ගැන වුනත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් ආදර්ශමත් කතාවක්. ඒ කතාවේ සිදුවීම් හැම කෙනෙක්ගෙම ජීවිතේ පැතිකඩක් නිරූපණය කරනවා බන්. :yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    දැන් පරනවිතාන මහත්තයටත් ඉතිහාසේ උගන්නන්න සැට් වෙන මහාවන්ශයට විද්යුත් ටීකාවක් දුන්න ඩැල් එක ඉස්සර කොහොමද?

    1294894138dsc785.jpg

    මහින්ද මහත්තයැයින් බුදු හාමුදුරුවන්ගේ නැදැයො කියපු ක්‍රිස්තියන්කාරයා

    ඇයිබන් උඹ හැම තිස්සෙම අර පොංසේකා වගේ ඌරු කේන්තියෙන් ඉන්නෙ,
    පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳපන්කො...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඇයිබන් උඹ හැම තිස්සෙම අර පොංසේකා වගේ ඌරු කේන්තියෙන් ඉන්නෙ,
    පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳපන්කො...

    :rofl::yes:
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඇයිබන් උඹ හැම තිස්සෙම අර පොංසේකා වගේ ඌරු කේන්තියෙන් ඉන්නෙ,
    පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳපන්කො...
    මේ කලවැද්දට මුල මතක නැ බන්.. දැක්කම කේන්තියි.. ඔකා ඉස්සෙල්ලාම රගපැවේ කුඩ්ඩෙක්ගේ චරිතයක්. දැන් ඌ තරම් සිනමාවට කරපු එකෙක් නැ..
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු වන කන්දේගෙදර බාල මහත්තයා, මේ නිවසෙ ප්‍රධානියා වෙයි. ගේදොර, දේපොළ සහ දූ දරුවන් පිළිබඳ වගකීමෙන් හැසිරෙන ලොකු හාමිනේ, බාල මහත්තයාගේ දයාබර බිරිඳයි. මනාසේ ඉගෙන, පරිපාලන නිළධාරියෙකුව නගරයේ වෙසෙන සෙනරත්, කන්දේ ගෙදර දෙමහල්ලන්ගේ වැඩිමහල් පුතණුවෝ වෙති. නගරයේ සංකීර්ණ පරිසරයක හැදුනු වැඩුණු නවීන පන්නයේ සමාජ ස්වභාවයන්ට අනුකූලව ජීවත් වෙන මයුරා, සෙනරතෙගේ බිරිඳයි. හද බැඳි තරුණයෙකුට පෙම් බැඳ ගමෙන් නගරයට ගිය කුමාරි, කන්දේ ගෙදර එකම දියණියයි. කුමාරිගේ සැමියා සුභාෂ්, නැවි නැගී සප්ත සාගරයේ සැරි සරණ නැව් සේවකයෙක්. සඳුන්, කන්දේ ගෙදර දෙමහල්ලන්ගෙ කනිෂ්ඨ පුත්‍ර රත්නයයි.
    meka kohenda issuwe