~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Math phone 1k gatha :cool: :rofl:

    P1050034_zps20rbypbv.jpg

    P1050035_zpsc4mmq13n.jpg

    P1050037_zpsitiv5hio.jpg

    P1050038_zpslbiz2srf.jpg

    P1050039_zpsl6tladij.jpg

    Headset 2kuth gatta :D

    P1050029_zpsjk2xaltp.jpg

    P1050032_zpsposs7we1.jpg

    Phone 2ka gathe Aliexpress ake me sellergen

    Code:
    https://www.aliexpress.com/item/Original-Xiaomi-Redmi-Note-3-Pro-Snapdragon-650-Hexa-Core-Fingerprint-ID-Full-Metal-FDD-LTE/32607675499.html

    ship karala dawas 10 kin wage gedaratama awa. order karala dawas 16k giya. GIFT kiyala tag karala $10k wage price dala tibbeth :D Phone aka genuine test karala baluwa. MIUI 8 walata update kara :)

    Headphones gathe meken

    Code:
    http://www.banggood.com/Original-Xiaomi-Piston-Basic-Edition-In-ear-Headset-Earphone-With-Mic-p-1044879.html

    ship karala dawas 9n gedaratama awa. headphone 2kama geniune.

    thank you :D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Math phone 1k gatha :cool:

    එල එල මචන් :cool::cool::cool:
    හෙඩ්සෙට් දෙකේ කොලිටිය කොහොමද ?
    උබ ගෝල්ඩ් කලර් එකකුත් ගත්තා කියලා මම දැක්ක රිවිව් එකේ තියනවා.පුළුවන් නම් එකේ ෆොටෝස් ටිකක් එවපන්කෝ :dull:
    සිල්වර් ද ගෝල්ඩ් ද කියලා දෙලොවක් අතර මා තනිවෙලා :lol:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    එල එල මචන් :cool::cool::cool:
    හෙඩ්සෙට් දෙකේ කොලිටිය කොහොමද ?
    උබ ගෝල්ඩ් කලර් එකකුත් ගත්තා කියලා මම දැක්ක රිවිව් එකේ තියනවා.පුළුවන් නම් එකේ ෆොටෝස් ටිකක් එවපන්කෝ :dull:
    සිල්වර් ද ගෝල්ඩ් ද කියලා දෙලොවක් අතර මා තනිවෙලා :lol:
    gold eka gatheape hamineta. mama ubata pm akak dannam :D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Geekbuying එකේ offer එකක් යනවා.......RN3 PRO එක 160 $ වලට වගේ
    xiaomi 4n ඔක්කොටම වගේ තියනවා ......
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Geekbuying එකේ offer එකක් යනවා.......RN3 PRO එක 160 $ වලට වගේ
    xiaomi 4n ඔක්කොටම වගේ තියනවා ......

    ඒක තමයි නේද..ඔක්තෝම්බර් 31 වෙනකන්ද කොහෙද ඔෆර් එක යනවා..මම හිත හදාගෙන ඉන්නේ ජනවාරි වලම Mi5 එකක් ගන්න :yes: :lol: :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඒක තමයි නේද..ඔක්තෝම්බර් 31 වෙනකන්ද කොහෙද ඔෆර් එක යනවා..මම හිත හදාගෙන ඉන්නේ ජනවාරි වලම Mi5 එකක් ගන්න :yes: :lol: :)

    ඔව් දෙසැම්බර් වෙනකල් බඩු තියනවා...
    ඇයි ජනවාරි ? දෙසැම්බර් වගේ ගන්න. ඊළඟට එන්න තියන ෆෝන් දේක තුන ආවම mi 5 අඩු වෙනවා දෙසැම්බර් වෙද්දී
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් දෙසැම්බර් වෙනකල් බඩු තියනවා...
    ඇයි ජනවාරි ? දෙසැම්බර් වගේ ගන්න. ඊළඟට එන්න තියන ෆෝන් දේක තුන ආවම mi 5 අඩු වෙනවා දෙසැම්බර් වෙද්දී

    මගේ යාලුවෙක් ඉන්නවා චීනේ..උගේ යාලුවෙක් එනවලු බන් ජනවාරි වල ලංකාවට..උගේ අතේ එවන්නම් කිව්වා...ඌ ෆෝන් එක එහෙන් ගන්නවා කිව්වේ ජනවාරි වල, ඒ නිසා..එහෙ තියෙන ගානටම ගන්න පුළුවන් නම් පට්ට..එහෙ RMB 1600 ක් වගේ වෙන්නේ 32 GB version එක..ඒ කියන්නේ 34,000-35,000 ක් වගේ වෙයි..ඒ ගානට ලැබෙනවා නම් පට්ටනේ බන් :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මගේ යාලුවෙක් ඉන්නවා චීනේ..උගේ යාලුවෙක් එනවලු බන් ජනවාරි වල ලංකාවට..උගේ අතේ එවන්නම් කිව්වා...ඌ ෆෝන් එක එහෙන් ගන්නවා කිව්වේ ජනවාරි වල, ඒ නිසා..එහෙ තියෙන ගානටම ගන්න පුළුවන් නම් පට්ට..එහෙ RMB 1600 ක් වගේ වෙන්නේ 32 GB version එක..ඒ කියන්නේ 34,000-35,000 ක් වගේ වෙයි..ඒ ගානට ලැබෙනවා නම් පට්ටනේ බන් :)

    ඔව් එහෙනම් අවුලක් නෑ...ඒ ගානට පට්ට වටිනවා .....ජනවාරි වෙද්දී තව ගොඩක් අඩුවෙයි...:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් එහෙනම් අවුලක් නෑ...ඒ ගානට පට්ට වටිනවා .....ජනවාරි වෙද්දී තව ගොඩක් අඩුවෙයි...:yes:

    ඔව් බන්..SD820 තියෙන ෆෝන් එකක් ඒ ගානට ලැබෙනවා කියන්නේ පට්ට.. :love: ලැබෙයිද දන්නේ නැහැ ඉතින් :baffled:

    උඹත් ෆෝන් එකක් හොයා හොයා හිටියා නේද මචන්? ගත්තද එකක්? :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් බන්..SD820 තියෙන ෆෝන් එකක් ඒ ගානට ලැබෙනවා කියන්නේ පට්ට.. :love: ලැබෙයිද දන්නේ නැහැ ඉතින් :baffled:

    උඹත් ෆෝන් එකක් හොයා හොයා හිටියා නේද මචන්? ගත්තද එකක්? :)

    නෝට් 4 එකෙත් ප්‍රෝ එකක් එයි කියල හිතල 3 ප්‍රෝ එකක් නොගෙන පොඩ්ඩක් හිටියේ...එක එන පාටක් නෑ වගේ :(.....දැන් සල්ලි ටික පොඩ්ඩක් ඩිස්මිස් :lol::lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නෝට් 4 එකෙත් ප්‍රෝ එකක් එයි කියල හිතල 3 ප්‍රෝ එකක් නොගෙන පොඩ්ඩක් හිටියේ...එක එන පාටක් නෑ වගේ :(.....දැන් සල්ලි ටික පොඩ්ඩක් ඩිස්මිස් :lol::lol::lol:

    එයි එයි බන්...Redmi Note 3 (Mediatek) එක release කරලා තියෙන්නෙත් 2015 November වල..පස්සේ 2016 February තමයි Note 3 Pro එක release කරලා තියෙන්නේ..මාස තුනක වගේ gap එකක් තිබිලා..Redmi Note 4 එක release කරේ August 25th ද කොහෙද නේ..ඉතින් තාම මාස දෙකක්වත් ගිහින් නැහැනේ :yes:

    ඔය සල්ලි dismiss වෙන එක නම් ඉතින් කොහොමත් වෙන දෙයක් :baffled: මගේ සල්ලි ටික තාම තියෙනවා, මොකද ඒ ටික තාම තියෙන්නේ Fiverr Account එකේ :lol: ඕක අතට ගත්ත නම් සුටුස් ගාල ඉවරයි :lol:
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    මමත් මේකේ අහන්න හිටිය ප්‍රශ්නයක් ඕක..මමත් එකක් ගන්න ඉන්නේ...මේ දවස්වල Geekbuying එකේ 32GB/3GB White එක යනවා $250 ට... :yes:

    dan geekbuying kohomada bn genne, issara wage tnt courier na..
    nikan air mail dala genalla, custom eken allaida...lagadi ehema phone gennapu un nadda
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    dan geekbuying kohomada bn genne, issara wage tnt courier na..
    nikan air mail dala genalla, custom eken allaida...lagadi ehema phone gennapu un nadda

    ඔව් ඒ ප්‍රශ්නේ නම් තියෙනවා...Custom නම් ඇල්ලුවත් මොකද බන් මේ වගේ ෆෝන් එකක්..පොඩි ගානක් ගෙවන්න වෙයි..වෙන තැන්වල පට්ට ගණන් නේ මේ ෆෝන් එක..Geekbuying එකේ තමයි ලාබම..හැබැයි මම දැක්ක කවුරුහරි කොහෙහරි දාල තියෙනවා DHL එකත් දැන් ගෙදරටම ගෙනත් දෙනවා කියල..මෙහෙ DHL එකෙන් කෝල් කරලා ඇහුව නම් හරි කෝකටත් :yes:
     
    Status
    Not open for further replies.