

https://www.aliexpress.com/item/Original-Xiaomi-Redmi-Note-3-Pro-Snapdragon-650-Hexa-Core-Fingerprint-ID-Full-Metal-FDD-LTE/32607675499.html
Phone aka genuine test karala baluwa. MIUI 8 walata update kara 
http://www.banggood.com/Original-Xiaomi-Piston-Basic-Edition-In-ear-Headset-Earphone-With-Mic-p-1044879.html

Math phone 1k gatha
Headset 2kuth gatta
Phone 2ka gathe Aliexpress ake me sellergen
ship karala dawas 10 kin wage gedaratama awa. order karala dawas 16k giya. GIFT kiyala tag karala $10k wage price dala tibbethCode:https://www.aliexpress.com/item/Original-Xiaomi-Redmi-Note-3-Pro-Snapdragon-650-Hexa-Core-Fingerprint-ID-Full-Metal-FDD-LTE/32607675499.htmlPhone aka genuine test karala baluwa. MIUI 8 walata update kara
Headphones gathe meken
ship karala dawas 9n gedaratama awa. headphone 2kama geniune.Code:http://www.banggood.com/Original-Xiaomi-Piston-Basic-Edition-In-ear-Headset-Earphone-With-Mic-p-1044879.html




gold eka gatheape hamineta. mama ubata pm akak dannamඑල එල මචන්
හෙඩ්සෙට් දෙකේ කොලිටිය කොහොමද ?
උබ ගෝල්ඩ් කලර් එකකුත් ගත්තා කියලා මම දැක්ක රිවිව් එකේ තියනවා.පුළුවන් නම් එකේ ෆොටෝස් ටිකක් එවපන්කෝ![]()
සිල්වර් ද ගෝල්ඩ් ද කියලා දෙලොවක් අතර මා තනිවෙලා

gold eka gatheape hamineta. mama ubata pm akak dannam![]()
na Global rom aka mcnaha ela ela
oke Chinese rom ekaneda thiyenne?

na Global rom aka mcn![]()
Geekbuying එකේ offer එකක් යනවා.......RN3 PRO එක 160 $ වලට වගේ
xiaomi 4n ඔක්කොටම වගේ තියනවා ......

ඒක තමයි නේද..ඔක්තෝම්බර් 31 වෙනකන්ද කොහෙද ඔෆර් එක යනවා..මම හිත හදාගෙන ඉන්නේ ජනවාරි වලම Mi5 එකක් ගන්න![]()
![]()
![]()
ඔව් දෙසැම්බර් වෙනකල් බඩු තියනවා...
ඇයි ජනවාරි ? දෙසැම්බර් වගේ ගන්න. ඊළඟට එන්න තියන ෆෝන් දේක තුන ආවම mi 5 අඩු වෙනවා දෙසැම්බර් වෙද්දී

මගේ යාලුවෙක් ඉන්නවා චීනේ..උගේ යාලුවෙක් එනවලු බන් ජනවාරි වල ලංකාවට..උගේ අතේ එවන්නම් කිව්වා...ඌ ෆෝන් එක එහෙන් ගන්නවා කිව්වේ ජනවාරි වල, ඒ නිසා..එහෙ තියෙන ගානටම ගන්න පුළුවන් නම් පට්ට..එහෙ RMB 1600 ක් වගේ වෙන්නේ 32 GB version එක..ඒ කියන්නේ 34,000-35,000 ක් වගේ වෙයි..ඒ ගානට ලැබෙනවා නම් පට්ටනේ බන්![]()

ඔව් එහෙනම් අවුලක් නෑ...ඒ ගානට පට්ට වටිනවා .....ජනවාරි වෙද්දී තව ගොඩක් අඩුවෙයි...![]()
ලැබෙයිද දන්නේ නැහැ ඉතින් 

mi 5 eka use karana aya innawada.kohomada phone eka..math ekak ganna inne

ඔව් බන්..SD820 තියෙන ෆෝන් එකක් ඒ ගානට ලැබෙනවා කියන්නේ පට්ට..ලැබෙයිද දන්නේ නැහැ ඉතින්
උඹත් ෆෝන් එකක් හොයා හොයා හිටියා නේද මචන්? ගත්තද එකක්?![]()
.....දැන් සල්ලි ටික පොඩ්ඩක් ඩිස්මිස් 


නෝට් 4 එකෙත් ප්‍රෝ එකක් එයි කියල හිතල 3 ප්‍රෝ එකක් නොගෙන පොඩ්ඩක් හිටියේ...එක එන පාටක් නෑ වගේ.....දැන් සල්ලි ටික පොඩ්ඩක් ඩිස්මිස්
![]()

මගේ සල්ලි ටික තාම තියෙනවා, මොකද ඒ ටික තාම තියෙන්නේ Fiverr Account එකේ
ඕක අතට ගත්ත නම් සුටුස් ගාල ඉවරයි 
මමත් මේකේ අහන්න හිටිය ප්‍රශ්නයක් ඕක..මමත් එකක් ගන්න ඉන්නේ...මේ දවස්වල Geekbuying එකේ 32GB/3GB White එක යනවා $250 ට...![]()
dan geekbuying kohomada bn genne, issara wage tnt courier na..
nikan air mail dala genalla, custom eken allaida...lagadi ehema phone gennapu un nadda
