2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දත් මාමාටත් වඩා නාකියෙක්ද..? :P

    :lol: නෑ නෑ දත් මාමා වගේ වයසට වැඩිය නාකි උන ඩයල් එකක්. මේ ත්‍රෙඩ් එකට ආවොත් මාව බේරගනිං ඈ..
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යකෝ උඹත් ඕක අස්සෙද...? :lol:

    ජනක අයියා ..... එනව කිවුව නිසා මාත් අාව..... :D:D:D
    මල් කවි අයියා කිවුවනම් මන් එදත් එනවා...... :D:D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: නෑ නෑ දත් මාමා වගේ වයසට වැඩිය නාකි උන ඩයල් එකක්. මේ ත්‍රෙඩ් එකට ආවොත් මාව බේරගනිං ඈ..

    මේකට එන්න වෙලාවක් එන එකක් නෑ අද... :cool: