හුවට අදාල කරුණු පමණක් පිළිසදරේ යෙදෙන්න .....
සමින්ද පිරිස් මහතාට මම කිවුවා කියලා හිතාගන්න ...![]()
කමක් නැද්ද
හා
හුවට අදාල කරුණු පමණක් පිළිසදරේ යෙදෙන්න .....
සමින්ද පිරිස් මහතාට මම කිවුවා කියලා හිතාගන්න ...![]()
කොයි වැඩේද?
අර කොල්ලව බලන්න යන එකද?
හිරුනිකා අහන හිටියා නම් ඩිෆෙන්ඩර් එක එවල කිබුලගේ clinic එක සමතලා කරලා දැයි![]()

සනුක කියන එක ලස්සනයි ඔකේ නම්
ඔරිජිනල් එක නම් අවුල් වගේ ඇත්තටම
මට නම් පරණ එක හොඳ... සනුක අනුන්ගෙම ඒවනේ කියන්නෙ... තමන්ගෙ සින්දු නැද්ද...
මට නම් පරණ එක හොඳ... සනුක අනුන්ගෙම ඒවනේ කියන්නෙ... තමන්ගෙ සින්දු නැද්ද...

හොඳ මියුසික් තිබ්බ නම් මේවා දැනුත් පට්ට හිට් වෙනවා....