බෑ......!!!කිඹුලා අයියේ ...සසල හද විල්තෙර නවත්තන එපා හොදේ ? හාද ?

අපි එනකොට පරක්කුද මංදා..
ජනතා විමුක්ති පෙරමුණ
දැන් හූඇන්පී
පක්ශෙ මාරු කරලද...? එහෙනම් රියල් ජේ වී පී නෙමෙයි...![]()






බෑ......!!!![]()



පහන් තාරකාවක් සේ
ජිවිතයට මග කීවද
ඒ එලියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින් කියන්න
සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොදුරු වදන්
මුමුනනු කෙලෙසින් කියන්න