2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ මිටි මනුස්සයා ඔය ෆිල්ම් එකේ විතරයි නේ හිටියේ.. එයා නලුවෙක් විදිහට ක්ශේත්‍රයේ හිටපු කෙනෙක් නෙමෙයිනෙ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සනුක කියන එක ලස්සනයි ඔකේ නම්
    ඔරිජිනල් එක නම් අවුල් වගේ ඇත්තටම

    මට නම් පරණ එක හොඳ... සනුක අනුන්ගෙම ඒවනේ කියන්නෙ... තමන්ගෙ සින්දු නැද්ද...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට නම් පරණ එක හොඳ... සනුක අනුන්ගෙම ඒවනේ කියන්නෙ... තමන්ගෙ සින්දු නැද්ද...

    නෑ.සනුක ඇවිල්ලා අමරදේවටත් වඩා හොඳ ගායකයෙක්.ඒකනිසා තමන්ගේම ගීත කියන්නේ නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ මියුසික් තිබ්බ නම් මේවා දැනුත් පට්ට හිට් වෙනවා....

    හොද මියුසික් නෙවෙයි මචං. සව්න්ඩ් කොලිටි එක තිබුනනම්