කාට බාර දුන්නත් ඒකෙන් කිඹුල් කොලිටිය එන්නෙ නෑ බං![]()
මේ විදියට වැඩසටහන කරන්න වෙන කෙනෙකුට බෑ මචන්.මේ දැනීම,අදහස්,මේ රසාස්වාදය වෙන එකෙකුට නෑ.අනික කිඹුලයිය මේකට සෑහෙන මහන්සි වෙනවා.ස්ක්රිප්ට් එකක් පවා ලියාගෙනයි කිඹුලයියා මේකට ලෑස්තිවෙන්නේ
ඒකත් ඇත්ත තමයි. කොපිකල හැක සමකල නොහැක. මල්කවි, ජානක දෙන්නම හොඳඉ වැඩේ කන්ටිනිව් කරන් යන්න හැබැයි






