2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
කාට බාර දුන්නත් ඒකෙන් කිඹුල් කොලිටිය එන්නෙ නෑ බං :nerd:

මේ විදියට වැඩසටහන කරන්න වෙන කෙනෙකුට බෑ මචන්.මේ දැනීම,අදහස්,මේ රසාස්වාදය වෙන එකෙකුට නෑ.අනික කිඹුලයිය මේකට සෑහෙන මහන්සි වෙනවා.ස්ක්‍රිප්ට් එකක් පවා ලියාගෙනයි කිඹුලයියා මේකට ලෑස්තිවෙන්නේ

ඒකත් ඇත්ත තමයි. කොපිකල හැක සමකල නොහැක. මල්කවි, ජානක දෙන්නම හොඳඉ වැඩේ කන්ටිනිව් කරන් යන්න හැබැයි
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Matath yanna time hari..
Good night budusaranai hemotama :)

11.gif
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම යනවා මචන්ලා.හෙට පන්සලේ කඨින පිංකම.ඒකේ වැඩවගයකට පන්සලට යන්න ඕනි.

    කිඹුලයියටත් ජානක අයියටත් බොහොම ස්තූතියි.හැමෝටම සුබ රාත්‍රියක්​
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම යනවා මචන්ලා.හෙට පන්සලේ කඨින පිංකම.ඒකේ වැඩවගයකට පන්සලට යන්න ඕනි.

    කිඹුලයියටත් ජානක අයියටත් බොහොම ස්තූතියි.හැමෝටම සුබ රාත්‍රියක්​

    සුභ රාත්‍රියක් මචං
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිත් කැපෙනවා
    හෙට උදේම යන්න ඕනා වැඩට :yes:

    මම යනවා මචන්ලා.හෙට පන්සලේ කඨින පිංකම.ඒකේ වැඩවගයකට පන්සලට යන්න ඕනි.

    කිඹුලයියටත් ජානක අයියටත් බොහොම ස්තූතියි.හැමෝටම සුබ රාත්‍රියක්​

    ඔය දෙන්නටම සුභ රාත්‍රියක් වේවා!
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සිහළුනි මාත් එහෙනම් දොයියගන්නවා. කිඹුලා ජානක දෙන්නටම බොහොම ස්තූතියි. වැඩසටහන නවත්වන එක ගැන දුකයි ඉතින්... :(:(