~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Free Shipping දැම්මහම බය නැද්ද බන්? ඕවා නිකන් වීසි කරනවා ඇති shipping කරද්දී (විශේෂයෙන් ලංකාවේදී එහෙම)..
    free shipping ලොකුම අවුල තමා ඉතින් ටයිම් එක...සතියෙන් එන්නත් පුළුවන්.මාසෙන් දෙකෙන් එන්නත් පුළුවන් :(

    :no::no::no:පොඩි පොඩි පැකට් වලට එහෙම කරාට ලොකු ඒවාට එහෙම කරනවා අඩුයි....
    අනික bubble wrap එකක දාලානේ එවන්නේ....ඒ නිසා විස්වාසයක් තියන්න පුළුවන්.අනික තමා හොඳට එවන එක සෙලර්ගේ වගකීම....කැඩිලා බිඳිලා තිබ්බොත් ෆුල් රිෆන්ඩ් ගන්න පුළුවන් සෙලර්ව පොඩ්ඩක් බය කරලා එහෙම...

    xiaomi-redmi-pro.jpg

    Redmi pro එකේ එන්නේ MIUI Global ROM එකද, නැත්නම් China ROM එකක්ද?

    China:(
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :no::no::no:පොඩි පොඩි පැකට් වලට එහෙම කරාට ලොකු ඒවාට එහෙම කරනවා අඩුයි....
    අනික bubble wrap එකක දාලානේ එවන්නේ....ඒ නිසා විස්වාසයක් තියන්න පුළුවන්.අනික තමා හොඳට එවන එක සෙලර්ගේ වගකීම....කැඩිලා බිඳිලා තිබ්බොත් ෆුල් රිෆන්ඩ් ගන්න පුළුවන් සෙලර්ව පොඩ්ඩක් බය කරලා එහෙම...

    China:(

    අනේ මන්ද..දැන් ඕකේ "Mobile Phone" කියල ගහන්නේ නැහැ නේද tax වලින් බේරෙන්න ඕනේ නිසා? අනික ගානත් අඩුවෙන් නේ දාන්නේ..ඉතින් බන් ලංකාවේ එවුන්ට එහෙම නම් ඔහොම දැක්කහම වටිනා දෙයක් කියල හිතෙන්නේ නැහැනේ :baffled:

    Refunds ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ..ඒත් අකමැතිම වැඩක් තමයි refund ඉල්ලන එක :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අනේ මන්ද..දැන් ඕකේ "Mobile Phone" කියල ගහන්නේ නැහැ නේද tax වලින් බේරෙන්න ඕනේ නිසා? අනික ගානත් අඩුවෙන් නේ දාන්නේ..ඉතින් බන් ලංකාවේ එවුන්ට එහෙම නම් ඔහොම දැක්කහම වටිනා දෙයක් කියල හිතෙන්නේ නැහැනේ :baffled:

    Refunds ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ..ඒත් අකමැතිම වැඩක් තමයි refund ඉල්ලන එක :)

    Mobile 4n කියල නොදැම්මට ගොඩක් වෙලාවට දාන්නේ Electric Item , Gaming Mouse , වගේ දෙයක්නේ.....එතකොට ඉතින් කෙයාර් එක ටිකක් වැඩියි (TNT,DHL, වගේ ඒවා වල තරම් නැහැනේ )
    බොක්ස් එක ගොඩක් ලොකු නෑනේ මොබයිල් ෆෝන් එකක් කියල හිතෙන්න...සෙලර් description එකේ දාන අයිටම් එක සහ උබේ ලක් එක අනුව තමා ටැක්ස් එක :D:D
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    mage awa ali eken free shipping gedaratama.alluwoth liyuma awata passe, mage cousin kenek custom innawa.eyata kiyala custom officer ta call karala adu tax ekak da gannawa.mama ehema kalin keepayakatama karala thiyanawa.samahara ewa free release kara gaththa.samahara ewa 150 ,500 shape kala. okkoma wage mobile(4k) and tab 1k.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mobile 4n කියල නොදැම්මට ගොඩක් වෙලාවට දාන්නේ Electric Item , Gaming Mouse , වගේ දෙයක්නේ.....එතකොට ඉතින් කෙයාර් එක ටිකක් වැඩියි (TNT,DHL, වගේ ඒවා වල තරම් නැහැනේ )
    බොක්ස් එක ගොඩක් ලොකු නෑනේ මොබයිල් ෆෝන් එකක් කියල හිතෙන්න...සෙලර් description එකේ දාන අයිටම් එක සහ උබේ ලක් එක අනුව තමා ටැක්ස් එක :D:D

    Thanks machan for the explanation :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machanla geekbuying eke 250usd walata tiyena eke globala neme neda bn tiyenne

    නැහැ නේද China ROM එක තියෙන්නේ මම දන්නා විදියට..ඒක හොඳයි බන්..ඒ කියන්නේ Sealed Pack එක..උන් දෙන Global ROM/International Version කියන ඒවායේ උන්ගේ bloatwares දාල කාල තියෙන්නේ...අනිත් එක seal එකත් කඩනවනේ..ඊට වඩා හොඳයි sealed pack එක ගෙනල්ල අපිම ROM එක ගහගන්න එක..Instructions තියෙනවා හැම තැනම :)
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha

    Etakota global rom dala tiyena versiin eka ganna nadda bn...ara redmi note 3 ekenan tiyanawa bn international version ekak
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Etakota global rom dala tiyena versiin eka ganna nadda bn...ara redmi note 3 ekenan tiyanawa bn international version ekak

    ඒ උන් මාකට් කරන්න කරන වැඩක් බන් ඒක (මම දන්නා තරමින්)..මම ගොඩක් තැන්වල දැක්ක ඔය International Version කියල උන් දාල එවන Global ROM වල bloatware ගොදයිලු..අනික ඒවා උන් mod කරපුවා..හොඳම වැඩේ තමයි Chinese ROM තියෙන එක අරගෙන, පස්සේ Official Global ROM එක flash කරගන්න එක :)
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    ඒ උන් මාකට් කරන්න කරන වැඩක් බන් ඒක (මම දන්නා තරමින්)..මම ගොඩක් තැන්වල දැක්ක ඔය International Version කියල උන් දාල එවන Global ROM වල bloatware ගොදයිලු..අනික ඒවා උන් mod කරපුවා..හොඳම වැඩේ තමයි Chinese ROM තියෙන එක අරගෙන, පස්සේ Official Global ROM එක flash කරගන්න එක :)
    global rom gahana wade gena hoyala.balannan..thanx bn..hoyala order karanna ona
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ඒ උන් මාකට් කරන්න කරන වැඩක් බන් ඒක (මම දන්නා තරමින්)..මම ගොඩක් තැන්වල දැක්ක ඔය International Version කියල උන් දාල එවන Global ROM වල bloatware ගොදයිලු..අනික ඒවා උන් mod කරපුවා..හොඳම වැඩේ තමයි Chinese ROM තියෙන එක අරගෙන, පස්සේ Official Global ROM එක flash කරගන්න එක :)
    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,397
    22,039
    113
    Gotland
    ඒ උන් මාකට් කරන්න කරන වැඩක් බන් ඒක (මම දන්නා තරමින්)..මම ගොඩක් තැන්වල දැක්ක ඔය International Version කියල උන් දාල එවන Global ROM වල bloatware ගොදයිලු..අනික ඒවා උන් mod කරපුවා..හොඳම වැඩේ තමයි Chinese ROM තියෙන එක අරගෙන, පස්සේ Official Global ROM එක flash කරගන්න එක :)

    Official international version kiyala phone enne.. eka factory global rom eka neda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Official international version kiyala phone enne.. eka factory global rom eka neda?

    නැහැ මම හිතන්නේ..මම දන්නා විදියට Xiaomi එකෙන් එහෙම Official International කියල වෙනම ෆෝන්ස් ගහන්නේ නැහැ..එහෙම නම් ඉතින් ඉන්දියාවෙන් ගන්න වෙනවා.. :baffled:

    මම හිතන්නේ අරුන් ෆෝන් එකේ packing එක කඩලා උන්ගේ ROM දාල දෙනවා (Global, but modded by the seller). ඒ නිසායි මම කිව්වේ Chinese ROM තියෙන Sealed Pack එක අරගෙන පස්සේ pure global rom without bloatware ගහගන්න කියලා..

    මේ ගැන හොඳටම දන්නේ Ashan052 :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mage awa ali eken free shipping gedaratama.alluwoth liyuma awata passe, mage cousin kenek custom innawa.eyata kiyala custom officer ta call karala adu tax ekak da gannawa.mama ehema kalin keepayakatama karala thiyanawa.samahara ewa free release kara gaththa.samahara ewa 150 ,500 shape kala. okkoma wage mobile(4k) and tab 1k.

    එහෙම නම් පට්ටනේ :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    නැහැ මම හිතන්නේ..මම දන්නා විදියට Xiaomi එකෙන් එහෙම Official International කියල වෙනම ෆෝන්ස් ගහන්නේ නැහැ..එහෙම නම් ඉතින් ඉන්දියාවෙන් ගන්න වෙනවා.. :baffled:

    මම හිතන්නේ අරුන් ෆෝන් එකේ packing එක කඩලා උන්ගේ ROM දාල දෙනවා (Global, but modded by the seller). ඒ නිසායි මම කිව්වේ Chinese ROM තියෙන Sealed Pack එක අරගෙන පස්සේ pure global rom without bloatware ගහගන්න කියලා..

    මේ ගැන හොඳටම දන්නේ Ashan052 :yes:

    mn danna widiyatath xiaomi global rom thiyena ewa sell karanne china walin pita. hebei api badu gennana godak site chinise ewa and badu ganne china walin. ethakota gobal rom danne un. mehema welawata un original global danawa adui un karanne unge mod karapu rom thama gahanne. mn phone 2 k gennuwa ethakota kiwwa unta play store dala ewapan kiyala mun karala thibbe mod karapu rom gahala ewapu eka. onna ohomai mn danne nm ;););)
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143

    From witharak newei ban phone wala inside ekath china version ekak thiyenawa.mama eka hondatama danawada.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ශියානි එකේ උන්ට පිස්සු හැදිලද මන්දා සින්හලු මන් හිතුවෙ අද ලෝන්ච් ඉවෙන්ට් එකේ MI note 2 එක විතරක් එලියට දායි කියලා.
    මෙන්න උන් තව එකක් දාලා :baffled::baffled::baffled:
    MI mix :D:D:D
    9.gif
    9.gif
    9.gif

    160233x770zngtqggbggna.jpg.thumb.jpg

    Mi Mix Highlights:
    - 6.4” edgeless display: Ultra-high 91.3% screen-to-body ratio—highest on any smartphone to date
    - Full ceramic body: Ceramic back cover, frame, and side buttons, 8 MoHs hardness. Seamless connectors fuse Mi MIX’s body without any external adhesives
    - Cantilever piezoelectric ceramic acoustic technology replaces the traditional earpiece speaker, allowing you to listen to calls without the earpiece
    - Ultrasonic proximity sensor hidden behind the display, replaces traditional infrared proc sensor
    - Custom 17:9 display, large 16:9 viewing area even with soft keys
    - Soft keys with auto-hide Quick Ball allow easy navigation and reachability while keeping Mi MIX sleek and minimalist
    - Compact front camera, 50% smaller than traditional camera modules, imperceptibly located along Mi MIX’s “chin”
    - Custom round-edged display allowed us to create a more immersive, edgeless viewing experience
    - Snapdragon 821 at 2.35GHz
    - 4GB LPDDR4 RAM + 128GB UFS 2.0 storage; 6GB + 256GB (Mi Mix 18k)
    - 4400mAh battery, Quick Charge 3.0
    - Full NFC Functionality: Read, write, card emulation, P2P, Mi Pay ready
    - HD audio quality, 192kHz / 24-bit resolution
    - GPS high-precision positioning
    - 16MP PDAF rear camera
    - MIUI 8
    - Mi MIX 18k with 18-karat gold rims around camera and fingerprint sensor; 6GB + 256GB
    - RMB 3499 (4GB + 128GB, approx USD 516); RMB 3999 Mi MIX 18k (6GB + 256GB, approx USD 590 )

    පිස්සු හැදෙනවා සින්හලු මෙහෙම ගියොත් ලගදිම මගෙ note3 එක පොලේග් ගහන්න හිතෙනව :sorry::sorry::sorry:

    160231apu6cgcccppq6kcq.jpg.thumb.jpg

    155906arb0y80b6yetfwzz.jpg.thumb.jpg

    154120qtsi5tfeez30sq8z.jpg.thumb.jpg

    මේකෙ ඉස්සරහ කැම් එක, සෙන්සර්, ඉයර්පීස් ටික හොරු අරන්ද මන්දා :shocked::shocked::shocked:
     
    Last edited:
    Status
    Not open for further replies.