හොරු කියන්නෙ මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්නෙ, මම පොඩි තියරියක් ගෙනාවා හොරු අඳුර ගන්න විශේෂයයෙන් දේශපාලන හොරු,
හරි හොරෙක් හොරකමක් කරහම සාමාන්‍යයෙන් මාට්ටු වීගෙන එනකොට කරන්නෙ කාට හරි වරද පටවනවා ඒ කියන්නෙ "මම නෙමෙයි හොරකම් කරේ මෙයා" ඔය වගේ තර්ක ගේනවා, තව එකක් තමයි හොරකමෙන් බේරෙන්න කවුරු හරි බලවත් පුද්ගලයෙක්ගෙන් උදවු ගන්නවා තමාගේ ආරක්ෂාව සඳහා ,
දේශපාලන හොරු අඳුර ගන්නත් ඔය ක්‍රමය භාවිතයට ගන්න පුලුවන්, සමහර අය කියනවා මහින්දත් එක්ක ඉන්නෙ හොරු ලු , එහෙනම් මේකත් පොඩ්ඩක් හිතහන් ඔය මහින්දත් එක්ක ඉන්නෙ හොරු නම් උන් විපක්ෂෙට වෙලා කට්ට කන්නෙ මොකද?? අනික තව දෙයක් වාහනයක් ගැන හරි ඉඩමක් ගැන හරි ප්‍රශ්න කරනව මිසක් මෙයාලාට මහලොකු චෝදනා නෑ නේ, ඒ ඇයි??
හේතුව මේකයි මහින්දත් එක්ක හොරු හිටියානම් ඒ සේරම අද ඉන්නෙ මෛත්‍රී හෝ රනිල් එක්කය , මොකද තමන් කරපු හොරකම් වලින් බේරෙන්න තියෙන එකම ක්‍රමය ඒක නිසා,
විමල්ලා,ගම්මන්පිලලා, පවිත්රලා,මහින්දානන්දලා හොරු නම් විපක්ෂයට වෙලා කෑ මොර දෙන්නෙ නැත, කෙලින්ම ආණ්ඩුවට එකතු වී තම ආරක්ෂාව උදෙසා මෛත්‍රී හෝ රනිල් පිටුපස සැඟවිය හැකිය,
සත්‍ය නම් මෙයයයි ඩිලාන්ලා,SBලා,සුසිල්ලා,චම්පිකලා,රාජිතලා ඔය සියල්ලන්ම කම්බ හොරුය, නිකන්ම හොරු නෙමෙයි විධායක බලය විසින් ආරක්ෂා කරමින් සිටින හොරුය

....
ekama hama gollama sapata inne.
parliament eke nathi nayakayath hire thama ehenam
අඩු හොරකම් වැඩි හොරකම් කියලා නෑ.
එක එක දේශපාලුවට කඩේ යන උන් නිසයි මේ ඔක්කොම.