හොරු කවුද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    හොරු කියන්නෙ මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්නෙ, මම පොඩි තියරියක් ගෙනාවා හොරු අඳුර ගන්න විශේෂයයෙන් දේශපාලන හොරු,

    හරි හොරෙක් හොරකමක් කරහම සාමාන්‍යයෙන් මාට්ටු වීගෙන එනකොට කරන්නෙ කාට හරි වරද පටවනවා ඒ කියන්නෙ "මම නෙමෙයි හොරකම් කරේ මෙයා" ඔය වගේ තර්ක ගේනවා, තව එකක් තමයි හොරකමෙන් බේරෙන්න කවුරු හරි බලවත් පුද්ගලයෙක්ගෙන් උදවු ගන්නවා තමාගේ ආරක්ෂාව සඳහා ,

    දේශපාලන හොරු අඳුර ගන්නත් ඔය ක්‍රමය භාවිතයට ගන්න පුලුවන්, සමහර අය කියනවා මහින්දත් එක්ක ඉන්නෙ හොරු ලු , එහෙනම් මේකත් පොඩ්ඩක් හිතහන් ඔය මහින්දත් එක්ක ඉන්නෙ හොරු නම් උන් විපක්ෂෙට වෙලා කට්ට කන්නෙ මොකද?? අනික තව දෙයක් වාහනයක් ගැන හරි ඉඩමක් ගැන හරි ප්‍රශ්න කරනව මිසක් මෙයාලාට මහලොකු චෝදනා නෑ නේ, ඒ ඇයි??

    හේතුව මේකයි මහින්දත් එක්ක හොරු හිටියානම් ඒ සේරම අද ඉන්නෙ මෛත්‍රී හෝ රනිල් එක්කය , මොකද තමන් කරපු හොරකම් වලින් බේරෙන්න තියෙන එකම ක්‍රමය ඒක නිසා,

    විමල්ලා,ගම්මන්පිලලා, පවිත්‍රලා,මහින්දානන්දලා හොරු නම් විපක්ෂයට වෙලා කෑ මොර දෙන්නෙ නැත, කෙලින්ම ආණ්ඩුවට එකතු වී තම ආරක්ෂාව උදෙසා මෛත්‍රී හෝ රනිල් පිටුපස සැඟවිය හැකිය,

    සත්‍ය නම් මෙයයයි ඩිලාන්ලා,SBලා,සුසිල්ලා,චම්පිකලා,රාජිතලා ඔය සියල්ලන්ම කම්බ හොරුය, නිකන්ම හොරු නෙමෙයි විධායක බලය විසින් ආරක්ෂා කරමින් සිටින හොරුය
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය බයිලා වැඩක් නැහැ බන්
    ආණ්ඩුවෙයි විපක්ෂෙයි සේරම ඉන්නෙ හොරු
    උන් සැපට ඉඳන් ගසා කනවා.. එකක් දෙකක් මාට්ටු වෙනවා අහම්භෙන් වගේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    MalindhaDR:20828740 said:
    ඔය බයිලා වැඩක් නැහැ බන්
    ආණ්ඩුවෙයි විපක්ෂෙයි සේරම ඉන්නෙ හොරු
    උන් සැපට ඉඳන් ගසා කනවා.. එකක් දෙකක් මාට්ටු වෙනවා අහම්භෙන් වගේ

    ඔව් බන් JVP එකේ ඉන්නෙ කොමිස් කාරයො, වෙනස තමයි ගිය ආණ්ඩුව කාළෙ රටට යම්කිසි වැඩක් හරි කළා, මුන් හොරා කනවා විතරයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විපක්ෂෙයි සේරම ඉන්නෙ හොරු
    දැන් ඉන්න ආණ්ඩුව බලේට ආවෙ කලින් හිටිය අය හොරකම් කරා කියලනෙ(කලින් ආණ්ඩුවෙ ඉඳල තියෙන්නෙ මහින්ද,බැසිල විතරද කොහෙද)එහෙනම් ඒ ලැම්බෝගිණි,රත්තරං අස්සයො,පිටරට සල්ලි,හෙලිකොප්ටර් හොරකම් හොයල කස්ටියම හිරේට දැම්මනම් හරිනෙ..රනිල්,ෆොන්සේක එහෙම කොච්චර ආසාවෙන්ද ඉන්නව ඇත්තෙ එහෙම වෙනවනම් :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොරු කියන්නෙ මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්නෙ, මම පොඩි තියරියක් ගෙනාවා හොරු අඳුර ගන්න විශේෂයයෙන් දේශපාලන හොරු,

    හරි හොරෙක් හොරකමක් කරහම සාමාන්‍යයෙන් මාට්ටු වීගෙන එනකොට කරන්නෙ කාට හරි වරද පටවනවා ඒ කියන්නෙ "මම නෙමෙයි හොරකම් කරේ මෙයා" ඔය වගේ තර්ක ගේනවා, තව එකක් තමයි හොරකමෙන් බේරෙන්න කවුරු හරි බලවත් පුද්ගලයෙක්ගෙන් උදවු ගන්නවා තමාගේ ආරක්ෂාව සඳහා ,

    දේශපාලන හොරු අඳුර ගන්නත් ඔය ක්‍රමය භාවිතයට ගන්න පුලුවන්, සමහර අය කියනවා මහින්දත් එක්ක ඉන්නෙ හොරු ලු , එහෙනම් මේකත් පොඩ්ඩක් හිතහන් ඔය මහින්දත් එක්ක ඉන්නෙ හොරු නම් උන් විපක්ෂෙට වෙලා කට්ට කන්නෙ මොකද?? අනික තව දෙයක් වාහනයක් ගැන හරි ඉඩමක් ගැන හරි ප්‍රශ්න කරනව මිසක් මෙයාලාට මහලොකු චෝදනා නෑ නේ, ඒ ඇයි??

    හේතුව මේකයි මහින්දත් එක්ක හොරු හිටියානම් ඒ සේරම අද ඉන්නෙ මෛත්‍රී හෝ රනිල් එක්කය , මොකද තමන් කරපු හොරකම් වලින් බේරෙන්න තියෙන එකම ක්‍රමය ඒක නිසා,

    විමල්ලා,ගම්මන්පිලලා, පවිත්‍රලා,මහින්දානන්දලා හොරු නම් විපක්ෂයට වෙලා කෑ මොර දෙන්නෙ නැත, කෙලින්ම ආණ්ඩුවට එකතු වී තම ආරක්ෂාව උදෙසා මෛත්‍රී හෝ රනිල් පිටුපස සැඟවිය හැකිය,

    සත්‍ය නම් මෙයයයි ඩිලාන්ලා,SBලා,සුසිල්ලා,චම්පිකලා,රාජිතලා ඔය සියල්ලන්ම කම්බ හොරුය, නිකන්ම හොරු නෙමෙයි විධායක බලය විසින් ආරක්ෂා කරමින් සිටින හොරුය

    1. හින්දත් එක්ක හොරු හිටියානම් :confused: .... hitiya hitiya
    2.
    හොරකම් වලින් බේරෙන්න තියෙන එකම ක්‍රමය.... eya ekama kramaya nowana bawa pahadiliyne :lol: ekama hama gollama sapata inne.

    3.විමල්ලා,ගම්මන්පිලලා, පවිත්‍රලා,මහින්දානන්දලා හොරු නම් ... horu thama. rajya depala awa bawitha nokarapu ekek parliament eke hitiye nea. ewa bellen allannette dan inna ewwoth ekama karana nisa/dan inna unuth e kaale karapu nisa. anda golu widiyata kade yanne kattiya
    4.
    සත්‍ය නම් මෙයයයි ඩිලාන්ලා,SBලා,සුසිල්ලා,චම්පිකලා,රාජිතලා ඔය සියල්ලන්ම කම්බ හොරුය ---sathya nam parliament inna 225n bahutharaya pahugiya dashakaya thula neethiyata piti wada kala.:nerd::nerd::nerd:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    kinkon:20828769 said:

    ඔව් බන් ගොන්නුන්ට තේරෙන්නෙ නෑ ඕවා, මුන්ව අන්දනව ඇන්දිල්ලක්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    upulpdn:20828773 said:

    හිටිය උන් තමයි දැන් ආණ්ඩුව කරන්නෙ, කොහෙන් ගියත් හොරු බලයට එනවා, අනික දැන ඔය උඹ කියන නීතියට පිටින් කරපු ඒවා ඩබල් වෙලා කියලා පේන්නෙ නැද්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඉන්න ආණ්ඩුව බලේට ආවෙ කලින් හිටිය අය හොරකම් කරා කියලනෙ(කලින් ආණ්ඩුවෙ ඉඳල තියෙන්නෙ මහින්ද,බැසිල විතරද කොහෙද)එහෙනම් ඒ ලැම්බෝගිණි,රත්තරං අස්සයො,පිටරට සල්ලි,හෙලිකොප්ටර් හොරකම් හොයල කස්ටියම හිරේට දැම්මනම් හරිනෙ..රනිල්,ෆොන්සේක එහෙම කොච්චර ආසාවෙන්ද ඉන්නව ඇත්තෙ එහෙම වෙනවනම් :love:

    oya liyala tyena ewa kese wethath karapu horakam jadakam eli kaloth hire dammoth dan parliament inna bahutharaya hire inna one eyalage nayakayoth ekkama.:yes: parliament eke nathi nayakayath hire thama ehenam :lol:

    ithin kohda pareekshana karanne :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    3.විමල්ලා,ගම්මන්පිලලා, පවිත්‍රලා,මහින්දානන්දලා හොරු නම් ... horu thama. rajya depala awa bawitha nokarapu ekek parliament eke hitiye nea. ewa bellen allannette dan inna ewwoth ekama karana nisa/dan inna unuth e kaale karapu nisa. anda golu widiyata kade yanne kattiya
    ඔක අතාර්කිකයි, රාජ්ය දේපොල උන් විතරක් නෙමේ උබත් මමත් අවබාවිතා කරල තියෙනව, උබ ස්කොලෙ පොතක් ඉරල නැද්ද ඩෙස් එකක් හුරල නැද්ද තියෙනවනෙ, ඒක නිසා රාජ්ය දේපොල අවබාවිතය කියන දේ හොරකමක් නෙමේ.වාහනේ පාවිච්චි කරල ආපහු බාර දීම හොරකමක් නෙමේ හොරකම වෙන්නෙ බාරදුන්නෙ නැත්නම්,අනික ඒව අතිශය සරල දේවල්.

    විමල්ල, පවිත්‍රල , මහින්දානන්දල සල්ලි හොරා කාල නැ, එහෙම කරාන්ම් අද ඔහොම ඉන්ඩ බැ එලියෙ පාන්ඩුවටම පාට් එක දාගෙන. උන් කතා කරද්දි මීක් නැනෙ කට්ටියම සයිලන්ඩ , අනිත් උන් කට වහන් ඉන්ඩ වෙලා තියෙන්නෙ හොරු නෙමේ කියල දන්න නිස.

    ගම්මන්පිල පාර්ලින්ට් ආවෙ මේ පාර ඇමති කමක් කරේ නැ මහ ආණ්ඩුවෙ, ඒක නිසා ගම්මන්පිල ඔය ගොඩට අදාලම නැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිටිය උන් තමයි දැන් ආණ්ඩුව කරන්නෙ, කොහෙන් ගියත් හොරු බලයට එනවා, අනික දැන ඔය උඹ කියන නීතියට පිටින් කරපු ඒවා ඩබල් වෙලා කියලා පේන්නෙ නැද්ද?

    ඩබල් නෙවේ දහස් ගුණ වෙලා පේනවා යහපාලනේට කියලා ආපු නිසා.:yes: හැබැයි ඒකෙන් කවදාවත් ඊට කලින් උනු හොරකම් ජඩකම් අඩු වෙන්නේ නෑ.:no: අඩු හොරකම් වැඩි හොරකම් කියලා නෑ.:no: පාඩුව කීය උනත් පුරවැසි අපටයි අසාධාරනේ.:frown: එක එක දේශපාලුවට කඩේ යන උන් නිසයි මේ ඔක්කොම.:frown::frown: හොරු දන්නවා බලය රැකගත්තොත් බේරුනැකි කියලා. කට්ටියක් දැන් බලය තියෙන් පැත්තට ගියා. අනිත් උන් දැන් ඉන්න උන්ව වට්ටන්න වැඩ කරලා පජාත කතා කියව කියව දත කට මැදගෙන ඉන්නව ඊලඟ වෙනස පුරවැසියන් ලවා කරව ගන්න.:nerd:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    oya liyala tyena ewa kese wethath karapu horakam jadakam eli kaloth hire dammoth dan parliament inna bahutharaya hire inna one eyalage nayakayoth ekkama.:yes: parliament eke nathi nayakayath hire thama ehenam :lol:

    ithin kohda pareekshana karanne :lol::lol::lol:

    හිටං සක්කිලියයි පොනිලයි මහින්දල මොකකට හරි පටලවන්න කාපු දත ඕන කෙනෙක්ට තේරෙනව..පිටරට එවුනුයි දෙමළුයි ෆුකෙනුත් හිනා වෙනව ඇති යුද්දෙ ඉවර කරල රටට දැනෙන දෙයක් කරපු නායකයට මෝඩ සිංහලු කරපු,කරන දේ දැකල..වැඩක් නෑ කතා කරල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya liyala tyena ewa kese wethath karapu horakam jadakam eli kaloth hire dammoth dan parliament inna bahutharaya hire inna one eyalage nayakayoth ekkama.:yes: parliament eke nathi nayakayath hire thama ehenam :lol:

    ithin kohda pareekshana karanne :lol::lol::lol:
    ඔක තර්ක නෙමේ, පාර්ලිමේන්තුවෙන් බහුතරයක් හරි ඔක්කොම හරි පිට ඉන්න නායකයො ඔකොම හිරේ දාන්ඩ ඔනෙ වැරදි කරල තියෙනවනම්. වරදි කරන එකත් වරදක් වැරදි කාරයව රකින් එක ඊටත් වඩා වරදක්, සාධාරන හේතුන් දක්වල උසාවියෙ ඉදිරියෙ වැරදි කාරය කරානම් කවුරුවත් කුරු කුරු ගාන්නෙ නැ, ඇත්තම කතාවනම් මේ ආණ්ඩුවට දුන්න මිනිස්සු චන්දෙ දුන්නෙ හොරු අල්ලල යහපාලනේ ඇති කරන්ඩ.හොරු අල්ලන්ඩ ආව උන්ම මහ බැකුවන් බිලියන ගානක් හොරා කාල මාට්ටු උනාම ආයෙ මොනවද කියන්නෙ,එදා මෙදා ඉතිහාසයේ මොකාද මහ බැකුව හොරා කෑවෙ පොනිල් ඇරෙන්ඩ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    upulpdn:20828814 said:
    හිටිය උන් තමයි දැන් ආණ්ඩුව කරන්නෙ, කොහෙන් ගියත් හොරු බලයට එනවා, අනික දැන ඔය උඹ කියන නීතියට පිටින් කරපු ඒවා ඩබල් වෙලා කියලා පේන්නෙ නැද්ද?

    ඩබල් නෙවේ දහස් ගුණ වෙලා පේනවා යහපාලනේට කියලා ආපු නිසා.:yes: හැබැයි ඒකෙන් කවදාවත් ඊට කලින් උනු හොරකම් ජඩකම් අඩු වෙන්නේ නෑ.:no: අඩු හොරකම් වැඩි හොරකම් කියලා නෑ.:no: පාඩුව කීය උනත් පුරවැසි අපටයි අසාධාරනේ.:frown: එක එක දේශපාලුවට කඩේ යන උන් නිසයි මේ ඔක්කොම.:frown::frown: හොරු දන්නවා බලය රැකගත්තොත් බේරුනැකි කියලා. කට්ටියක් දැන් බලය තියෙන් පැත්තට ගියා. අනිත් උන් දැන් ඉන්න උන්ව වට්ටන්න වැඩ කරලා පජාත කතා කියව කියව දත කට මැදගෙන ඉන්නව ඊලඟ වෙනස පුරවැසියන් ලවා කරව ගන්න.:nerd:

    අඩුම තරමෙ මුන් පාරක්වත් හදනවද කියාන්කෝ, ඒ කාලේ 7 ගාණක් තිබ්බ ආර්ථිකෙත් දැන් අම්භානෙට කඩාවැටිලා , (මහින්ද ගත්ත ණය නිසාලු, හැබැයි ණය අරන් තියෙන්නෙ හොයන්න බැරි වෙන්නලු මරා මාර පොරක්නෙ බන් ) ඩොලර් එක ඉගිලෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටං සක්කිලියයි පොනිලයි මහින්දල මොකකට හරි පටලවන්න කාපු දත ඕන කෙනෙක්ට තේරෙනව..පිටරට එවුනුයි දෙමළුයි ෆුකෙනුත් හිනා වෙනව ඇති යුද්දෙ ඉවර කරල රටට දැනෙන දෙයක් කරපු නායකයට මෝඩ සිංහලු කරපු,කරන දේ දැකල..වැඩක් නෑ කතා කරල.
    :yes::yes: දේශපාලකයො සහ ආරක්ශක ලේකම්තුමාවත් පැත්තකින් තියමුකො, ඒත් අර හමුදා නායකයො තුන් දෙනා තරු පැලදන් ඉන්න නිල ඇදුම පිටින් හිරේ දාන එක මොන නිවට කමක්ද, කොටි හිනා වෙන්නෙ *කෙන්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුම තරමෙ මුන් පාරක්වත් හදනවද කියාන්කෝ, ඒ කාලේ 7 ගාණක් තිබ්බ ආර්ථිකෙත් දැන් අම්භානෙට කඩාවැටිලා , (මහින්ද ගත්ත ණය නිසාලු, හැබැයි ණය අරන් තියෙන්නෙ හොයන්න බැරි වෙන්නලු මරා මාර පොරක්නෙ බන් ) ඩොලර් එක ඉගිලෙනවා
    :yes::yes: මහින්දගෙ කාලෙ ආර්තික වර්ධන වේගේ 7% පැනල. ආර්තික ඔස්තාර් කියපු වද &න්නය ගත්ත ගමන් 2.5% බැහැල :lol::lol::lol: ඔන්න ඔස්තාර්ගෙ කෙරුවාව,:confused: ඔකට චන්දෙ දුන්න එවුන්ට ගනඩ ඔනෙ මඩු වලිගෙන්, හැදිගෙන එන රට කෑව හැත්ත.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක අතාර්කිකයි, රාජ්ය දේපොල උන් විතරක් නෙමේ උබත් මමත් අවබාවිතා කරල තියෙනව, උබ ස්කොලෙ පොතක් ඉරල නැද්ද ඩෙස් එකක් හුරල නැද්ද තියෙනවනෙ, ඒක නිසා රාජ්ය දේපොල අවබාවිතය කියන දේ හොරකමක් නෙමේ.වාහනේ පාවිච්චි කරල ආපහු බාර දීම හොරකමක් නෙමේ හොරකම වෙන්නෙ බාරදුන්නෙ නැත්නම්,අනික ඒව අතිශය සරල දේවල්.

    විමල්ල, පවිත්‍රල , මහින්දානන්දල සල්ලි හොරා කාල නැ, එහෙම කරාන්ම් අද ඔහොම ඉන්ඩ බැ එලියෙ පාන්ඩුවටම පාට් එක දාගෙන. උන් කතා කරද්දි මීක් නැනෙ කට්ටියම සයිලන්ඩ , අනිත් උන් කට වහන් ඉන්ඩ වෙලා තියෙන්නෙ හොරු නෙමේ කියල දන්න නිස.

    ගම්මන්පිල පාර්ලින්ට් ආවෙ මේ පාර ඇමති කමක් කරේ නැ මහ ආණ්ඩුවෙ, ඒක නිසා ගම්මන්පිල ඔය ගොඩට අදාලම නැ.

    වාහනේ ඊලඟ අමාත්‍යන්ශෙට ගෙනියනවා වගේ සරල දේවල් නෙවේ මම එතන කිව්වේ. තමන්ගේ අමාත්‍යන්ශෙ භෞතික හා මානව ධනය පැහැදිලිවම අවභාවිතා කලා.
    බලය භාවිතා කරලා පුරවැසියන්ගේ සාධරණ අවස්තාවන් අහිමි කලා.ඒක නම් මහම මහ බලු වැඩක්. සුදුස්සට සුදුසු දේ නොලැබුනාම සුදුස්ස මොන තරම් ඩිප්‍රෙස්ද කියන එක තෙරෙන්නෙ ඒක විඳපු අයට. රටෙ සියලු අමාත්‍යන්ශවල රියදුරො ලිපිකාරයො ඇමතිගෙ ආසනේ.

    ඇති බං.
    මිනිස්සුන්ට ඕන වෙනස ඕවා.උඹ ගරු කරන නායකයා පැරදුනේ බහුතර අසදාරණකම් දැකපු නිසා. ප්‍රති අපේක්ශකයා නිසා නම් නෙවෙයි. දැන් ඡන්දේ නොදුන් අයට බැනලා වැඩක් නෑ. ඒකෙන් කියවෙනවා ඉතින් සමහරවිට ඊලඟ පර උඹලගෙ කල්ල් මරේ.
    ජනතාවට මක් වෙයිද නොදනී.