owatanam Djspk and nadimal tama mun dennama dan allaganna amaruy wena aluth wada karayo nadda?මේකයි මචන් ට්රේඅඩ් එකට හොද බැනර් එකක් ඕනි සහ මට්ච් එකට එන අයට දාගන්න හොද ඇවටර් එකක් ඕනි කාටද පුළුවන් එක හදන්න![]()

මේ පාර ක්රිකට් ගැහිල්ල පැත්තක තියලා ඔට්ටුවට බොමුද?![]()
වැලේ වැල් නැ බෝලෙට ගහනකොට ඉතින් 
ඔව් ඔව් අපිට මතකයි නායකයා පාවි පාවි සෙල්ලම් කළා කණු එහෙම පෙරලගෙන.ටීම් එකක් හදාගන්න ඕනේ කියලා දෙයක් නැ .. එළකිරියේ සමහර ඉන්න අය එකට ඉන්න යාලුවෝ ... ඉතින් ඒගොල්ලන ටීම් එකක් හදාගෙන එන්න පුළුවන් වාතාවරණය තියෙනවා .....
අනිත් හැමකෙනාටම එදාට ටීම් එකක් ලැබෙනවා ... අපි හුගක් වෙලාවට ටීම්, හදාගන්නේ පිට්ටනියට ගිහිල්ලා .. ගිය දෙපාරම උනේ එහෙමයි ......
කැමති අයට ගිය මැච් දෙකේ වගේ මාගේ නායකත්වය යටතේ 6 දෙනෙක්ට සෙල්ලම් කිරීමේ හැකියාව ඇත![]()
ටීම් එකක් හදාගන්න ඕනේ කියලා දෙයක් නැ .. එළකිරියේ සමහර ඉන්න අය එකට ඉන්න යාලුවෝ ... ඉතින් ඒගොල්ලන ටීම් එකක් හදාගෙන එන්න පුළුවන් වාතාවරණය තියෙනවා .....
අනිත් හැමකෙනාටම එදාට ටීම් එකක් ලැබෙනවා ... අපි හුගක් වෙලාවට ටීම්, හදාගන්නේ පිට්ටනියට ගිහිල්ලා .. ගිය දෙපාරම උනේ එහෙමයි ......
කැමති අයට ගිය මැච් දෙකේ වගේ මාගේ නායකත්වය යටතේ 6 දෙනෙක්ට සෙල්ලම් කිරීමේ හැකියාව ඇත![]()

බොන්න නෙමෙයි cricket ගහන්න එන්න,mal wage අපි