Kandy Hotel නුවර ගිහින් 3000ට දවසක් ගෙවමු.+breackfact

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Kandy Hotel නුවර ගිහින් 3000ට දවසක් ගෙවමු.+breackfact

    මේ මචං offer එකක් ගැන කියන්නේ..kandy වල පට්ටම view එකක් බලන්න පුළුවන් place එකක් ..
    මේ මගේ හොදම යාලුවෙකුගේ හොටෙල් එකක් La Colina Kandy .මේ ටිකේ offer එකක් දෙනවා .කෙල්ලත් එක්ක නිවාඩුවේ දවසක් ගත කරලා එන්න සුපිරිම place එක.අනිවාර්යෙන්ම desant couple වෙන්න ඕන.පැයකට දෙකට room දෙන chater place නෙමේ ..honymoon couple එකකට හොදයි ගාන අඩුවෙන් බලනවනම් ..නිදහසේ ඉන්න පුළුවන් තැනක්.

    රුපියල් 3000ට Room /English Breakfast එක .තව උබල කැමති දේවල් තියෙනවනම් හදවගන්න පුළුවන්.ඒවාට වේනම් charge එකරනවා.අස්ප ගණන් නෙමේ බොහොම සාදාරණ ගණන් ..
    මෙන්න photos

    14591652_1460008577347953_7550679885601509678_n.jpg

    14615783_1171162812997583_5287339331999503590_o.jpg

    14542313_1149391601841371_4326092092662395497_o.jpg

    14435182_1149391741841357_6443814954553035536_o.jpg

    14468572_1149392081841323_4338938619605656135_o.jpg

    14435268_1149392125174652_1976720691520182001_o.jpg

    14480574_1149392825174582_8728125378515699448_o.jpg

    14500547_1149393055174559_5910733954107761014_o.jpg

    14525069_1149393205174544_6360283949918111964_o.jpg

    14542310_1149393935174471_5641843991790369207_o.jpg

    මෙන්න FB page එක Like එකක් දාපල්ලා මචං ..https://www.facebook.com/La-Colina-Kandy-1106419699471895/?fref=ts
    ලොකු හෙල්ප් එකක් :yes::yes::yes:
    සිරාම safe place එකක් ..කෙල්ලත් එක්ක පව්ලේ අයත් එක්ක තමන්ගේ ගෙදර වගේ ගිහින් ඉදල එන්න පුළුවන් තැනක් ..
    menna yana para..
    https://goo.gl/maps/Amx1bCHa9aq
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    Pattama View ekak Kiwwe, Issaraha tiyena Building tikai, Telephone Kulunu tikai da?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    To be honest , Price is Ok for budget travelers.. Honeymoon wage couple walata meka hari na machan. Uba uda kiwwa wage Dayrooms thamai market karanna wenne....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මචංලා තරහ වෙන්න එපා කිව්වට.... නුවර වටේම කඳු තියෙන නිසා කොහේ ගියත් ලස්සන වීව් එකක් තියෙනවා... ඒ වුණාට දැන් හොටෙල් කියලා පුංචි කාමර දෙක තුනක් දාලා ගොඩක් අඩු පහසුකම්වලට රූම්ස් දෙන එක නුවර හොඳ බිස්නස් එකක්..... ඒ හින්ද පරෙස්සමෙන්.... නුවර එකෙක් හින්දයි කිව්වේ.... (කාගෙවත් බඩට ගහන්න නෙවෙයි හොදේ.... අපි නොදන්න නුවර....:yes:)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    mata nan Kandy wala tiyena hotel rooms walin hodama rooms tiyenne GrandKandyan eke... Patta room eka...
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචංලා තරහ වෙන්න එපා කිව්වට.... නුවර වටේම කඳු තියෙන නිසා කොහේ ගියත් ලස්සන වීව් එකක් තියෙනවා... ඒ වුණාට දැන් හොටෙල් කියලා පුංචි කාමර දෙක තුනක් දාලා ගොඩක් අඩු පහසුකම්වලට රූම්ස් දෙන එක නුවර හොඳ බිස්නස් එකක්..... ඒ හින්ද පරෙස්සමෙන්.... නුවර එකෙක් හින්දයි කිව්වේ.... (කාගෙවත් බඩට ගහන්න නෙවෙයි හොදේ.... අපි නොදන්න නුවර....:yes:)

    A/C
    Attach Bath room
    Balcony
    Open area
    Room 7k tiyenava..
    eka para room 100 ,200 gahanna bahane.. meka patanggatta alutha nisa me aduvata denne..kemathi kenek ei..
    salli tiyena un 20-30 dila hoda ewata yai..:D:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    A/C
    Attach Bath room
    Balcony
    Open area
    Room 7k tiyenava..
    eka para room 100 ,200 gahanna bahane.. meka patanggatta alutha nisa me aduvata denne..kemathi kenek ei..
    salli tiyena un 20-30 dila hoda ewata yai..:D:D

    වැරදියට හිතන්න එපා.... උඹ කියන එක හොඳයි වෙන්න ඇති.... ඒ වුණත් උඹ නුවර නම් උඹත් දන්නවනේ හොටෙල් කියල නමට තියෙන ගෙවල් කොච්චර තියෙනවද කියලා.... :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    A/C
    Attach Bath room
    Balcony
    Open area
    Room 7k tiyenava..
    eka para room 100 ,200 gahanna bahane.. meka patanggatta alutha nisa me aduvata denne..kemathi kenek ei..
    salli tiyena un 20-30 dila hoda ewata yai..:D:D

    aduma gane LED TV tikak hai karapan, aduwata ganna puluwan dan godak than walin. Naththan 1 night spend karanna minissu enawa adui.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    වැරදියට හිතන්න එපා.... උඹ කියන එක හොඳයි වෙන්න ඇති.... ඒ වුණත් උඹ නුවර නම් උඹත් දන්නවනේ හොටෙල් කියල නමට තියෙන ගෙවල් කොච්චර තියෙනවද කියලා.... :yes:

    ඔව් ඔව් බන් එක ඇත්ත ..මේක ගැහුවේ අවරුදු 25ක කොල්ලෙක්.:D:D:yes::yes:
    ගෙයක් වගේ තමයි. සිංහල කොල්ලෙක් ..උබම නේද කියන්නේ සිංහල business දියුණු කරන්න ඕන කියල..
    එන එකෙක් එයි ..හැමෝටම ස්විස්ස්,අමාය ,යන්න සල්ලි නැහැනේ.නුවර ගිහින් අපහු ගෙදර යන්න එහෙම රෑ වෙනවනම් shape එකේ ඉදල යන්න හොදයි.
    නැතව මචං මේකේ ලොකු facilities නැහැ ,bar ,pool etc ..