craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මගේ ලග Platina 125 එකක් තියෙන්නේ.මේක දැන් යාලුවෙකුගෙන් අරන් ටික කාලයක් වෙනවා.බයික් එකට දාලා තියෙන්නේ DSI ටයර්.

    මට තියෙන ප්‍රශ්න මේවයි,

    01.පිටිපස්සේ ටයර් එක ගෙවිලා තියෙන නිසා අලුතින් ටයර් එකක් දාගන්න ඕනේ.ටයර් එක මොකක්ද හොද?.DSI ම දාන්නද?

    02.ටියුබ්ලස්ද?.නෝමල් ටයර් එකක්ද දාන්න හොද?.මොනවද වාසි

    03.ටයර් එකේ තියෙන්න ඕනේ හුලං මට්ටම හරියටම මැනගන්නේ කොහොමද?.මොකද එක පාරක් මම ශෙඩ් එකකින් හුලං ගහං ඇවිල්ලා උදේ බලනකොට ටයර් එකේ හුලං බැහැලා තිබ්බා

    දන්න අය පොඩ්ඩක් කියලා දෙන්න.අනිත් අය BUMP එකකින්වත් පොඩි සහයෝගයක් දෙන්න.(රෙප් වලින් සලකනු ලැබේ :love:)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1) MRF hodai matanam mage bike eke thiyenne MRF
    2) Tubeless hodai awulak nee
    3) hulan wala agaya machan bike eken bike ekata wenas. eka ekko petrol tank eke hari normal user manual eke hari thama thiyenne.
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    1) MRF hodai matanam mage bike eke thiyenne MRF
    2) Tubeless hodai awulak nee
    3) hulan wala agaya machan bike eken bike ekata wenas. eka ekko petrol tank eke hari normal user manual eke hari thama thiyenne.

    MRF ටියුබ්ලස් ටයර් එකක් කීයක් වෙනවද බන්.thanks.රෙප් දුන්නා
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    MRF ටියුබ්ලස් ටයර් එකක් කීයක් වෙනවද බන්.thanks.රෙප් දුන්නා

    machan ganannam danne. mage aapu dekamai thiyenne ekai. size eka mention karapan kattiya ganan kiyai machan
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    tyre eke wate gahala thiyenawa machan menna mehema example ekak hatiyata

    100/80-18
    110/70-17
    etc

    ee number set eka daapanko ethakota hoya ganna lesi :yes:

    Front-2.75-17
    Rear-3.00-17

    මේක සයිස් දෙකක්ද බන්.සයිස් දෙකක් තිබ්බා කියලා අවුලක් වෙන්නෙ නැද්ද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Front-2.75-17
    Rear-3.00-17
    මේක සයිස් දෙකක්ද බන්.සයිස් දෙකක් තිබ්බා කියලා අවුලක් වෙන්නෙ නැද්ද?

    ow size dekakin thama machan enne. issaraha tire eka podi piti passe ekata wada kohomath :)
     

    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    MRF eka DSI ekata wada ganan, galak wage haiyai, DSI eka soft, laabai, MRF eka DSI ekata wada 5000k withara duwanna puluwan.

    DSI ekak ganin, adu gaane lankawe deyak ne, indian karayo posath kala madai