වැඩිය හොයන්නේ යන්න එපා උබට මොකක්වත් ගන්න ş
මමත් j7 තමා use කරන්නේ....
internt යන්න wifi නම් use කරන්නේ අයෙ battery බහින්නෙම නෑ..
සුපිරි..
lag වීමක් නෑ.
නියමෙට වැඩ.
මගේ යාලුවෙක් ඉන්නවා පොර tv-series බලන්නෙත් එකෙන්.
display පත size එකට තියෙනවනේ.
front cam එකටත් flash එකක් තියෙනව්.
2016 එක නම් නෙමේ හැබැයි මම ගව තියෙන්නේ.
උබට brand එක අදාල නැත්නම් p9 lite ගන්නේ නැතුව oppo එකක්ම ගනින්.(මගේ යාලුවෙක් ගව තියෙනවා)
chineese chineese කිව්වට එව්වා පට්ට බන්.
cam එහෙම සුපිරි (p9 lite එකට හැරෙන්නවත් බෑ.)
finger print එක එහෙම පට්ට fast..
උන් anroid එක customize කරලා තියෙන්නේ.
එක හින්ද අතල් වැඩ කෑලි එහෙම තොගයක් තියෙනවා.
සිරාවටම j7 එකටත් වඩා හොදයි බන්.
දැනට පොර phone aran 2 months විතර කිසිම අව්ලක් නෑ.
හැබැයි පස්සට මොන වෙයිද දන්නේ නෑ.

Oppo F1s තම භාණ්ඩේ නම.

ගණන් නම් පට්ට අඩුයි. (chinese නෙහ් ...)