ECTOPIC PREGNANCY

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    හැමදාම ත්‍රෙඩ් බල බල යනවා විතරයි...
    හැදුව ACCOUT එකක්.

    ECTOPIC PREGNANCY ගැන දන්න කව්රුවත් නැද්ද ?
     
    bnsdfernando

    Junior member
  • Feb 13, 2008
    60
    17
    8
    colombo
    Ectopic Pregnancy කියන්නෙ ගර්බාෂයෙන් පිටත කලලය වර්ධනය වීමක්. වැඩිපුරම සම්බාවිතව්ය තියෙන්නෙ පැලොපීය නාල තුල වර්ධනය වෙන්න. පලොපීය නාල කියන්නෙ ගර්බෂය හා ඩිම්බ කොෂ ස්ම්බන්ධ කරන නාල.

    sinhalen type karanna echchara purudu naa. mokak hari pahadili naththan ahanna :)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    ectopic pregnancy යනු ඉතා භයානක ගර්භනී සනුකුලතාවකි. කළලය ගර්භාෂය තුල නොව වෙනත් තැනක උදා: පැලෝපිය නාල(සුලබතම), ශ්‍රෝණිය තුල හෝ කලාතුරකින් උදරය තුල වැඩෙන්නට ගනී. කළලය තරමක් ලොකුවනවිට අදාළ පටකය ඉරි යාම හෝ පැලෝපිය නල පුපුරා සිරුර අභ්‍යන්තරයට( පිටතට නොපෙනෙන පරිදි) ලේ වහනය වීමෙන් මාතෘ මරණ සිදුවේ
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    image.jpg

    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM

    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    thanks machan.... meka loku awadanamak neda.wathawak mehem una kenekta ilaga wathawe ayeth mehema wenna tyana awadanama wadi neda ?
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Ectopic Pregnancy කියන්නෙ ගර්බාෂයෙන් පිටත කලලය වර්ධනය වීමක්. වැඩිපුරම සම්බාවිතව්ය තියෙන්නෙ පැලොපීය නාල තුල වර්ධනය වෙන්න. පලොපීය නාල කියන්නෙ ගර්බෂය හා ඩිම්බ කොෂ ස්ම්බන්ධ කරන නාල.

    sinhalen type karanna echchara purudu naa. mokak hari pahadili naththan ahanna :)
    thanks vry much....:yes:
    :yes::yes:
     
    ඔව් මීට ක්ලින් ඒ වගේ තත්වයක් අතිවෙලා තියනවනන් ආයෙත් එ වගේ තත්වයක් ඇතිවෙන්න තියන අවස්ථාව වැඩිවෙනව.
    ඊට අමතරව මොනම හෝ හෙතුවකට පලොපීය නාල වල සැත්කමක් කරල තියනවනන්, මදසරු භාවයට ප්‍රතිකාර ගන්නවනන් හෝ ගර්බාෂය තුල තැන්පත් කරන උපත් පාලන ක්‍රමයක් හරි භාවිතා කරනවනන් ඒ වගේ අවස්ථා වලදිත් Ectopic pregnency ඇතිවීමෙ සම්භාවිතාව වැඩී.
    මෙ තත්වය සමාන්ය දරු උපතකින් අවසන් වීමෙ අවස්ථා හරි අඩුයි. මේ තත්වය උදරය ප්‍රදේශයේ(Abdominal pregnancy) ඇති වුනොත් හා ගර්භණිභවයෙ මුල් කාලය තුල හදුනා ගත්තොත් දරුවා බේරාගැනීමෙ හැකි වෙන්න පුලුවන්.
    හැබයි 90% වඩා මෙ තත්වය අතිවන්නෙ පැලොපීය නාල ආශ්‍රිතව නිසා හා එමගින් ඇතිවන අධික අභයන්තර රුධිර වහනයෙන් මව මිය යැමෙ හැකියාවක් පවතින නිසා මෙම තත්වය හදිසි තත්වයක් ලෙස හදුන්වනව.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිද්දිය පැහැදිලිව දහන් බලන්න
    අවදානම වැඩි තමා IUCD හින්දත් ගොඩක් අවස්ථාව වැඩි මචන්
    moko cn eka?
     
    Last edited: