
thanks vry much....Ectopic Pregnancy කියන්නෙ ගර්බාෂයෙන් පිටත කලලය වර්ධනය වීමක්. වැඩිපුරම සම්බාවිතව්ය තියෙන්නෙ පැලොපීය නාල තුල වර්ධනය වෙන්න. පලොපීය නාල කියන්නෙ ගර්බෂය හා ඩිම්බ කොෂ ස්ම්බන්ධ කරන නාල.
sinhalen type karanna echchara purudu naa. mokak hari pahadili naththan ahanna![]()



Ectopic Pregnancy කියන්නෙ ගර්බාෂයෙන් පිටත කලලය වර්ධනය වීමක්. වැඩිපුරම සම්බාවිතව්ය තියෙන්නෙ පැලොපීය නාල තුල වර්ධනය වෙන්න. පලොපීය නාල කියන්නෙ ගර්බෂය හා ඩිම්බ කොෂ ස්ම්බන්ධ කරන නාල.
sinhalen type karanna echchara purudu naa. mokak hari pahadili naththan ahanna![]()
thanks machan.... meka loku awadanamak neda.wathawak mehem una kenekta ilaga wathawe ayeth mehema wenna tyana awadanama wadi neda ?