Pregnancy Help

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,114
    8,499
    113
    VOG කියන විදිහට බීපන්. ප්‍රශ්න අතුරු පල එයාට කියන්න. එහෙම බිවුවා කියලා අවුලක් නැහැ. මේකේ ඉන්න දොස්තරලා උදව් කරන්නෙත් නැහැ හෙන පඩ සීන්. ඒක VOG ගානට බැලන්ස් කරලා දීලා ඇත්තේ. හිතට හරි නැත්නං FB Group එකකින් අහපං.


    අනේ හුත්තිගේ පුතෝ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන මේක අහපු OP ට උපදෙසක් දෙන්නවත් බැහැ. කොහොමත් AI ගොඩක් ජොබ් රිප්ලේස් කරලා ඉවරයි. ඒකට මෙඩිකල් ෆීල්ඩ් එකත් අයිතියි. අරූ හරියට AI එකෙන් අහන්න දන්නෙ නැති එක AI එකේ වරදක් නෙවේ.

    උඹලට තියෙන්නේ ගැට්ට බං. ඉස්කෝලෙ කාලෙ ගූ වෙලා කොන්ඩෙ ගියාම දොස්තර කෙනෙක් වෙලා හිතන් ඉන්නෙ දෙවිවරු කියලා. අනිත් උන් බෙහෙතක නමක් ඇහුවත් මගහරිනවා. උපදෙසක් ඉල්ලුවත් මග හරිනවා.

    උඹලා වගේ පොතේ දැනුමට ඩොකා වෙච්ච උන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔය මිනිස්සුන්ගෙන් හුරන් කාන සල්ලි වලට හරියනවද බං. ඕවා ළමයි පිටිං තමා යන්නෙ.
    මෙහෙ ඩොකාලගෙ මහන්තත්තකම තියෙන්නෙ. Private campusදැම්මාම පුකෙ අමාරුව හොද වෙලාම යයි.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    Elakiri.com එකේ ඉතින් මේ ප්‍රශ්නෙට උත්‍තරේ දෙන්න පුලුවන් සුදුසුම කෙනා මම මගේ MD එක Obstertics & Gynaecology නිසා සහා ලංකාවෙන් ඔසී එන්න කලින් Acting VOG විදියට වැඩ කල නිසා. ඒ උනාට ඕනේ නෑ බං. මුන්ගේ බලු කතා අහ අහා හිත හදන් මුන්ට උත්තර බඳින්නේ නෑ කියලා කාලෙකට කලියෙන් හිතා ගත්‍තා.

    AI තියෙද්දි මොකටද ඉතින්. එහෙමත් බැරි නම් සල්ලි ගෙවලා ආයේ චැනලින් එකක් දාගෙන අහගත්තුදෙන්.
    OP මොනවත් කියලා නැහැනේ... ඌට help එකක් දෙන්න PM එකකින් හරි
     
    • Like
    Reactions: shenat

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,587
    6,283
    113
    Narcissistic Sociopath Manipulator
    මෙහෙ ඩොකාලගෙ මහන්තත්තකම තියෙන්නෙ. Private campusදැම්මාම පුකෙ අමාරුව හොද වෙලාම යයි.
    හැසිරීම බලපංකො. ඩොක්ටර් කෙනෙක් තියා පොල් කඩන එකෙක්වත් ඔහොම හැසිරෙන්නේ නැහැ. ළමයෙක්ට කරන උදවුවක් නේ. මුන් AI දගලන් අඩනව.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මෙතන දොස්තරලට කියන්නෙ ඉතින්. AI වලින් ඔය හැමෝගෙම Job Replace වෙලා යනව. Nursing Job එකට හොඳ Demand එකක් එයි ඉස්සරහට. ඔයාලගෙ දොස්තර පට්ටම් විතරක් නෙමෙයි, අපේ Web Development, UI Designing මේ හැම එකක්ම AI වලින් ආක්‍රමණය කරනව. කරන්න තියෙන්නෙ ගඟ ගලන පැත්තට හබල් ගාන එක. වෙන කරන්න දෙයක් නෑ. පුළුවන් කාලෙ දන්න දෙයක් තියෙනව නම් උදව්වක් කරන්න කාට කාට හරි... එතකොට හරි.

    මම කරේ තනිකරම මේ thread එකේ මුල්ම පෝස්ට් එක Screenshot එකක් අරන් දාපු එක ChatGPT ට. හරියට Step by step ඇහුව නම් ලස්සනට කියයි උත්තරේ 🥰
     
    • Like
    Reactions: AKI-SL

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    643
    605
    93
    28
    SL
    Don’ google too much for medical answers most info is based on old reports and tests.

    Is her nausea really bad? If yes the VOG might prescribe it to avoid her dehydration.

    But the 1 month of pregnancy is super sensitive. Stop the meds once the nausea fades.

    Also try to find out more about the doctors background and previous deliveries. Some older doctors arent updated with modern medical knowledge.

    One of my friend had a miscarriage around 34 weeks due to high blood pressure. She survived somehow due to a miracle. Otherwise she was also at a high risk.

    And that idiot wasn't a VOG he was a SOB.

    මෙතන දොස්තරලට කියන්නෙ ඉතින්. AI වලින් ඔය හැමෝගෙම Job Replace වෙලා යනව. Nursing Job එකට හොඳ Demand එකක් එයි ඉස්සරහට. ඔයාලගෙ දොස්තර පට්ටම් විතරක් නෙමෙයි, අපේ Web Development, UI Designing මේ හැම එකක්ම AI වලින් ආක්‍රමණය කරනව. කරන්න තියෙන්නෙ ගඟ ගලන පැත්තට හබල් ගාන එක. වෙන කරන්න දෙයක් නෑ. පුළුවන් කාලෙ දන්න දෙයක් තියෙනව නම් උදව්වක් කරන්න කාට කාට හරි... එතකොට හරි.

    මම කරේ තනිකරම මේ thread එකේ මුල්ම පෝස්ට් එක Screenshot එකක් අරන් දාපු එක ChatGPT ට. හරියට Step by step ඇහුව නම් ලස්සනට කියයි උත්තරේ 🥰

    Yep AI is replacing everything. First it was IT next it will be everything else.

    But surgical fields psychiatry & VOG will be hard to replace.

    Still we have to admit AI can replace some parts of the medical field. Like it or not we all have to adapt.
     
    Last edited:
    • Like
    Reactions: sajith.xp.pk