Pregnancy Help

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,732
    1,200
    113
    meke docala innawa nam uttara diyallako,
    ehema nettan kelinma VOGgen ahapan
    ehema ahanada vidiyak nettan, milin normal doctor kenekgen ahala balapan vistara.
    ita passse next action eka.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    @emoji diaries උපදෙස් ඕනේ නෑ. මෙන්න මේක පොඩ්ඩක් බලපන්කෝ. 😅

    අපිලට උබලගෙ උපදෙස් මොකටද chatGPT ඉන්දෙද්දි?
    දැන් උබලව replace කරල ඉවරයි. පල 🤭

    @emoji diaries ටත් එක්කම කිව්වෙ 🤭
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,626
    6,319
    113
    Narcissistic Sociopath Manipulator
    Mokadda adahasa bro?
    VOG කියන විදිහට බීපන්. ප්‍රශ්න අතුරු පල එයාට කියන්න. එහෙම බිවුවා කියලා අවුලක් නැහැ. මේකේ ඉන්න දොස්තරලා උදව් කරන්නෙත් නැහැ හෙන පඩ සීන්. ඒක VOG ගානට බැලන්ස් කරලා දීලා ඇත්තේ. හිතට හරි නැත්නං FB Group එකකින් අහපං.

    කියලා වැඩක් නැ බං. AI වලින් අපිට අරින්න ඉන්න උන්ට ඔහෙමෙම යන්න දෙන්න ඕනා.☺️☺️☺️ අපි මුන්ට සප් කරමු.
    අනේ හුත්තිගේ පුතෝ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන මේක අහපු OP ට උපදෙසක් දෙන්නවත් බැහැ. කොහොමත් AI ගොඩක් ජොබ් රිප්ලේස් කරලා ඉවරයි. ඒකට මෙඩිකල් ෆීල්ඩ් එකත් අයිතියි. අරූ හරියට AI එකෙන් අහන්න දන්නෙ නැති එක AI එකේ වරදක් නෙවේ.

    උඹලට තියෙන්නේ ගැට්ට බං. ඉස්කෝලෙ කාලෙ ගූ වෙලා කොන්ඩෙ ගියාම දොස්තර කෙනෙක් වෙලා හිතන් ඉන්නෙ දෙවිවරු කියලා. අනිත් උන් බෙහෙතක නමක් ඇහුවත් මගහරිනවා. උපදෙසක් ඉල්ලුවත් මග හරිනවා.

    උඹලා වගේ පොතේ දැනුමට ඩොකා වෙච්ච උන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔය මිනිස්සුන්ගෙන් හුරන් කාන සල්ලි වලට හරියනවද බං. ඕවා ළමයි පිටිං තමා යන්නෙ.
     
    krazydushi

    Active member
  • Oct 19, 2020
    107
    120
    43
    කියලා වැඩක් නැ බං. AI වලින් අපිට අරින්න ඉන්න උන්ට ඔහෙමෙම යන්න දෙන්න ඕනා.☺️☺️☺️ අපි මුන්ට සප් කරමු.
    දන්න දෙයක් තියනවනම් කියපංකො.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    අනේ හුත්තිගේ පුතෝ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන මේක අහපු OP ට උපදෙසක් දෙන්නවත් බැහැ. කොහොමත් AI ගොඩක් ජොබ් රිප්ලේස් කරලා ඉවරයි. ඒකට මෙඩිකල් ෆීල්ඩ් එකත් අයිතියි. අරූ හරියට AI එකෙන් අහන්න දන්නෙ නැති එක AI එකේ වරදක් නෙවේ.

    උඹලට තියෙන්නේ ගැට්ට බං. ඉස්කෝලෙ කාලෙ ගූ වෙලා කොන්ඩෙ ගියාම දොස්තර කෙනෙක් වෙලා හිතන් ඉන්නෙ දෙවිවරු කියලා. අනිත් උන් බෙහෙතක නමක් ඇහුවත් මගහරිනවා. උපදෙසක් ඉල්ලුවත් මග හරිනවා.

    උඹලා වගේ පොතේ දැනුමට ඩොකා වෙච්ච උන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔය මිනිස්සුන්ගෙන් හුරන් කාන සල්ලි වලට හරියනවද බං. ඕවා ළමයි පිටිං තමා යන්නෙ.
    හිටහං බනින්න හරියට ගාන කියන්න.
    රු. 5125යි. පස්වෙනිදා වෙනකං නම් ස්ලොටිස් නැ හැබැයි.
    Sipping Tea Time GIF

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,626
    6,319
    113
    Narcissistic Sociopath Manipulator
    හිටහං බනින්න හරියට ගාන කියන්න.
    රු. 5125යි. පස්වෙනිදා වෙනකං නම් ස්ලොටිස් නැ හැබැයි.
    Sipping Tea Time GIF
    මට ඒක වැඩක් නැහැ. මං ග්‍රෑම් එකට 20 000 ක් හොයනවා.

    OP ට දන්නවා නං PM එකක් දාපං. උපදෙසක් දීපං. මහන්තත්ත වෙන්න එපා. අනවශ්‍ය ඒවාට නං කොටනවා හුත්තා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    අපිලට උබලගෙ උපදෙස් මොකටද chatGPT ඉන්දෙද්දි?
    දැන් උබලව replace කරල ඉවරයි. පල 🤭

    @emoji diaries ටත් එක්කම කිව්වෙ 🤭
    Elakiri.com එකේ ඉතින් මේ ප්‍රශ්නෙට උත්‍තරේ දෙන්න පුලුවන් සුදුසුම කෙනා මම මගේ MD එක Obstertics & Gynaecology නිසා සහා ලංකාවෙන් ඔසී එන්න කලින් Acting VOG විදියට වැඩ කල නිසා. ඒ උනාට ඕනේ නෑ බං. මුන්ගේ බලු කතා අහ අහා හිත හදන් මුන්ට උත්තර බඳින්නේ නෑ කියලා කාලෙකට කලියෙන් හිතා ගත්‍තා.

    AI තියෙද්දි මොකටද ඉතින්. එහෙමත් බැරි නම් සල්ලි ගෙවලා ආයේ චැනලින් එකක් දාගෙන අහගත්තුදෙන්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,626
    6,319
    113
    Narcissistic Sociopath Manipulator
    මම ඇහුවා දන්න doc කෙනෙක්ගෙන්. First line treatment නෙවේ කිව්වා. සති කීයද ඇහුවා. Dose එක කොහොමද ඇහුවා. මූ VOG නෙවේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    කියලා වැඩක් නැ බං. AI වලින් අපිට අරින්න ඉන්න උන්ට ඔහෙමෙම යන්න දෙන්න ඕනා.☺️☺️☺️ අපි මුන්ට සප් කරමු.
    මුන් බනිද්දි මට නම් ෆුල් ආතල් දැන්. හැබැයි අඩු කුලේ උන්ව Quote කර කර ඉස්සර වගේ වලියට යන්නෙ නෑ දැන්. 😅
     
    • Love
    Reactions: emoji diaries

    krazydushi

    Active member
  • Oct 19, 2020
    107
    120
    43
    Elakiri.com එකේ ඉතින් මේ ප්‍රශ්නෙට උත්‍තරේ දෙන්න පුලුවන් සුදුසුම කෙනා මම මගේ MD එක Obstertics & Gynaecology නිසා සහා ලංකාවෙන් ඔසී එන්න කලින් Acting VOG විදියට වැඩ කල නිසා. ඒ උනාට ඕනේ නෑ බං. මුන්ගේ බලු කතා අහ අහා හිත හදන් මුන්ට උත්තර බඳින්නේ නෑ කියලා කාලෙකට කලියෙන් හිතා ගත්‍තා.

    AI තියෙද්දි මොකටද ඉතින්. එහෙමත් බැරි නම් සල්ලි ගෙවලා ආයේ චැනලින් එකක් දාගෙන අහගත්තුදෙන්.
    Pls help
     
    • Like
    Reactions: shenat

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,626
    6,319
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකා doctor කෙනෙක් නෙවේ ඔය ඉන්නෙ සෙනාල් කියලා ෆේක් හදාගෙන ආතල් දෙන එකෙක්. විටෙක ඔහු දොස්තර කෙනෙක්, විටෙක ගුරුවරයෙක්, විටෙක ගුරුවරයෙක්. මං කිව්වා වගේ FB පලයන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,744
    1
    49,794
    113
    ප*යාගල
    sorry.com
    Elakiri.com එකේ ඉතින් මේ ප්‍රශ්නෙට උත්‍තරේ දෙන්න පුලුවන් සුදුසුම කෙනා මම මගේ MD එක Obstertics & Gynaecology නිසා සහා ලංකාවෙන් ඔසී එන්න කලින් Acting VOG විදියට වැඩ කල නිසා. ඒ උනාට ඕනේ නෑ බං. මුන්ගේ බලු කතා අහ අහා හිත හදන් මුන්ට උත්තර බඳින්නේ නෑ කියලා කාලෙකට කලියෙන් හිතා ගත්‍තා.

    AI තියෙද්දි මොකටද ඉතින්. එහෙමත් බැරි නම් සල්ලි ගෙවලා ආයේ චැනලින් එකක් දාගෙන අහගත්තුදෙන්.
    අරූ අහන එකට උත්තරයක් දීපන් ඉතින් ඌ AI රෙද්දවල් ඇහුවෙ නැ උබලගෙ professional opinion එකනෙ ඇහුවෙ :(
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,626
    6,319
    113
    Narcissistic Sociopath Manipulator
    අරූ අහන එකට උත්තරයක් දීපන් ඉතින් ඌ AI රෙද්දවල් ඇහුවෙ නැ උබලගෙ professional opinion එකනෙ ඇහුවෙ :(
    මේ ත්‍රෙඩ් එකම උන් වාසියට ගත්තේ මිට දවස් කීපයකට කලින් AI වලින් ලෙඩක් හොයා ගත්තා කියල නිවුස් ගිය නිසා.😅 මුන්ට පේෂන් කෙනෙක්ට වඩා මහන්තත්ත කමයි සල්ලි වටින්නෙ. 🤣මුන් හිතං ඉන්නෙ මුන් උපතින් මෙඩිකල් නොලේජ් අරං ආවා කියලා. 😁එකෙක් හැසිරෙන්නෙ ඌ බෙහෙත් දෙක තුනක් අලුතින් හොයා ගත්ත වගේ.😆 කොහේ හරි මුඩුක්කුවක ඩිස්පෙන්සරියක් දාගෙන බෙහෙත් දෙන හරක් කොහොමද බන් VOG ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ.?😝
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Elakiri.com එකේ ඉතින් මේ ප්‍රශ්නෙට උත්‍තරේ දෙන්න පුලුවන් සුදුසුම කෙනා මම මගේ MD එක Obstertics & Gynaecology නිසා සහා ලංකාවෙන් ඔසී එන්න කලින් Acting VOG විදියට වැඩ කල නිසා. ඒ උනාට ඕනේ නෑ බං. මුන්ගේ බලු කතා අහ අහා හිත හදන් මුන්ට උත්තර බඳින්නේ නෑ කියලා කාලෙකට කලියෙන් හිතා ගත්‍තා.

    AI තියෙද්දි මොකටද ඉතින්. එහෙමත් බැරි නම් සල්ලි ගෙවලා ආයේ චැනලින් එකක් දාගෙන අහගත්තුදෙන්.

    😁

    අහපු එකාට PM එකක් වත් දාලා කියපන්. ඌ ඉතින් AI ඒව දාලා නෑනෙ.