මෙන්න review , හොද දේට හොදයි කියන්න ඕනේ , ශාන් බලපන් උ car එක බොරුවට market කරනවද කියල , නෑ උ balanced එකේ review එක කරන්නේ .
එල කිරි lk-maare, සිරා review එක
එල කිරි lk-maare, සිරා review එක
ela ela macho good review rep 8++

TFS 3++

Niyama revw ekak. rep ++
Oke passa seat eke 3kta yanta amuruda.
kohenda gatte...

මගෙත් තියෙන්නෙ FZ එකක්. දැනට 12000 ක්ම් පැදල. කිසිම අවුලක් නෑ. Highway එකෙ 140km/h වලටම ගිහින් තියෙනව එකම එක පාරක්.5ස් දෙනෙක් දාලත් යතෑකි ගේමක් නැතුව. Idling Stop එකනම් මල වදයක් කොළබ පාරවල් වල traffic එකේ යද්දි.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. CD Playerඑකක් තියෙන්නෙ මගේ එකේ. ඒකෙ වෙලාව හරියට හදාගන්න විදියක් දන්නවද?![]()

manan thiyena hama reddama hewwa switch eke idan. ara kokkak thiyena ekak meter wuneth ohoma hoyanna gihin.10kg wala karakala mallak ehema ellanna puluwan 
මෙන්න review , හොද දේට හොදයි කියන්න ඕනේ , ශාන් බලපන් උ car එක බොරුවට market කරනවද කියල , නෑ උ balanced එකේ review එක කරන්නේ .
එල කිරි lk-maare, සිරා review එක

Niyama revw ekak. rep ++
Oke passa seat eke 3kta yanta amuruda.
kohenda gatte...
3කට යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ

Service akakata kiyak yanawada macho??මගෙත් තියෙන්නෙ FZ එකක්. දැනට 12000 ක්ම් පැදල. කිසිම අවුලක් නෑ. Highway එකෙ 140km/h වලටම ගිහින් තියෙනව එකම එක පාරක්.5ස් දෙනෙක් දාලත් යතෑකි ගේමක් නැතුව. Idling Stop එකනම් මල වදයක් කොළබ පාරවල් වල traffic එකේ යද්දි.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. CD Playerඑකක් තියෙන්නෙ මගේ එකේ. ඒකෙ වෙලාව හරියට හදාගන්න විදියක් දන්නවද?![]()
මගෙත් තියෙන්නෙ FZ එකක්. දැනට 12000 ක්ම් පැදල. කිසිම අවුලක් නෑ. Highway එකෙ 140km/h වලටම ගිහින් තියෙනව එකම එක පාරක්.5ස් දෙනෙක් දාලත් යතෑකි ගේමක් නැතුව. Idling Stop එකනම් මල වදයක් කොළබ පාරවල් වල traffic එකේ යද්දි.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. CD Playerඑකක් තියෙන්නෙ මගේ එකේ. ඒකෙ වෙලාව හරියට හදාගන්න විදියක් දන්නවද?![]()

Service akakata kiyak yanawada macho??
Ela ela ....Mage wahanetanam Sterling Warranty thiyenwa. A nisa Services 5k free (labor cost eka witarai free). Thama 1st service eka witarai kale. 8000/= giya, engine oil -> Mobil damme.
කියන්නේ කොහොමද බන් ??? අර වෙලාව දාල තියන ස්විච් එකත් එක්ක up/down ප්‍රෙස් කරන්න
කොහොමද බන්? මං එකේක ඒව කොරල බැලුව, හරි ගියෙ නෑ 