rs. 27i gediyak
හැබයි ඉතින් ඒ මුදලාලිලා අපෙන් ගත්ත ගාණ ආ...
උන් විකුනනේ 29ට විතර.
rs. 27i gediyak
machan pol tikak meheta genna ganwa nam kohomada
kottawata
27 tiyene maalu pol da?
size eka kohomada loku ewa da medium size da?



apita pol waththakuth thynwa
![]()


අඩේ සතියකට කලින් කිව්වනම් අපෙන්ම ගන්න තිබ්බ උබට.
පොල් ගෙඩි 800ක් වික්ක බන්. rs.27 ගානේ
මේකාලේ පොල් ගෙඩි කොමත් පොඩියි.
ඉඩොරේ තිබ්බ හින්ද..
දැන් වහින හින්ද ඊලග මුරේ පොල් අනිවා ලොකු වෙනවා.![]()
aye tawa pol enna kochaa kal yanwada bun
leli walata mokada karanne?
25 gane wage ganna tanak nadda bun
loku pol wattak da sudu patio oyata tiyene
set karapanko![]()
kalin kiwnm mona hri krnna thibbaUbata one mona pol da?
Kochcharakda?
Kohetada?
Kawadada?
maalu pol wala average gaana Rs. 27 thama bn.
ehemada bun ita aduwata nadda bun

අඩේ අප්‍රේල් මාසෙයි ජුලි මාසෙයි පොල් අපි දීල තියෙන්නේ Rs.23 ගානේ...
සමරවිට ලබන මාසේ දිහා අයෙත් පොල් ගණන් අඩු වෙයි.![]()
කුරුනෑගල හලාවත පැත්තේ ඉන්න යාලුවෙක් නැද්ද පොඩි විස්තර ටිකක් දැන ගන්න
පොල් පොල් පොපොල් පොල් පොල් ගැන
![]()
ade ekane bun
meheta ewana widhak nadda bun pol ?