කුරුනෑගල හලාවත පැත්තේ....

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    machan pol tikak meheta genna ganwa nam kohomada
    kottawata
    27 tiyene maalu pol da?
    size eka kohomada loku ewa da medium size da?

    අඩේ සතියකට කලින් කිව්වනම් අපෙන්ම ගන්න තිබ්බ උබට. :cool:
    පොල් ගෙඩි 800ක් වික්ක බන්. rs.27 ගානේ

    මේකාලේ පොල් ගෙඩි කොමත් පොඩියි.:yes:
    ඉඩොරේ තිබ්බ හින්ද..

    දැන් වහින හින්ද ඊලග මුරේ පොල් අනිවා ලොකු වෙනවා. :cool:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අඩේ සතියකට කලින් කිව්වනම් අපෙන්ම ගන්න තිබ්බ උබට. :cool:
    පොල් ගෙඩි 800ක් වික්ක බන්. rs.27 ගානේ

    මේකාලේ පොල් ගෙඩි කොමත් පොඩියි.:yes:
    ඉඩොරේ තිබ්බ හින්ද..

    දැන් වහින හින්ද ඊලග මුරේ පොල් අනිවා ලොකු වෙනවා. :cool:

    aye tawa pol enna kochaa kal yanwada bun

    leli walata mokada karanne?

    25 gane wage ganna tanak nadda bun
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    aye tawa pol enna kochaa kal yanwada bun

    leli walata mokada karanne?

    25 gane wage ganna tanak nadda bun

    මචං ගණන් සේනිකව වෙනස් වෙනවා ...
    හැබැයි උබට 25කට නම් ගන්න ටිකක් කල් ඉන්න වෙයි.
    කාලෙකින් එච්චර ගණන් අඩු උනේ නෑ...
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ehemada bun ita aduwata nadda bun

    අඩේ අප්‍රේල් මාසෙයි ජුලි මාසෙයි පොල් අපි දීල තියෙන්නේ Rs.23 ගානේ...
    සමරවිට ලබන මාසේ දිහා අයෙත් පොල් ගණන් අඩු වෙයි. :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අඩේ අප්‍රේල් මාසෙයි ජුලි මාසෙයි පොල් අපි දීල තියෙන්නේ Rs.23 ගානේ...
    සමරවිට ලබන මාසේ දිහා අයෙත් පොල් ගණන් අඩු වෙයි. :yes:

    ade ekane bun
    meheta ewana widhak nadda bun pol ?
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    කුරුනෑගල හලාවත පැත්තේ ඉන්න යාලුවෙක් නැද්ද පොඩි විස්තර ටිකක් දැන ගන්න

    පොල් පොල් පොපොල් පොල් පොල් ගැන


    :P:P

    25rs witara ganna puluwan. depends on the season.but kawadawath 30rs uda yannne.
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    ADO MATH PATAN GANNA INNE LORIYAK EHEMA ARAN
    MAN HOYALA BALUWA 20 TA GANNA PULUWAN LUNE? BARIDA?
    14.5 FT LORIYE POL LOAD 1TA GEDI KEEYAK WADINEWADA BAN?3000K?
    DANNA AUN DENNALA SUP 1K PODI SIDE BUSINESS 1K PATAN GANNA
    GALLE ARAN AWOTH PAADU WEIDA?