ටයර් ආනයනය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුරුහරි දන්න කෙනෙක් කියනවද ලංකාවට ටයර් ආනයනය කිරීමේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවද කියල.

    මට ඕන කරන ටයර් සයිස් එක ලංකාවේ ගන්න නෑ. ඒ නිසා ටයර් හතරක් ගෙන්න ගන්න කියල බැලුවේ.

    මට හීනෙන් වගේ මතකයි මොකක් හරි කේස් එකක් තිබුනා කස්ටම් එකෙන් ලංකාවට ටයර් ගෙන්වීම තහනම් කරලා (තහනම් ලැයිස්තුවට දාල).
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe market eke godak thiyenne import karapu tire thama. Enisa thahanamak nam naha, habai tax gahanawa godak.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කවුරුහරි දන්න කෙනෙක් කියනවද ලංකාවට ටයර් ආනයනය කිරීමේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවද කියල.

    මට ඕන කරන ටයර් සයිස් එක ලංකාවේ ගන්න නෑ. ඒ නිසා ටයර් හතරක් ගෙන්න ගන්න කියල බැලුවේ.

    මට හීනෙන් වගේ මතකයි මොකක් හරි කේස් එකක් තිබුනා කස්ටම් එකෙන් ලංකාවට ටයර් ගෙන්වීම තහනම් කරලා (තහනම් ලැයිස්තුවට දාල).
    you cannot bring used tyres. They ask for the quality and conformity certificate sometimes
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    you cannot bring used tyres. They ask for the quality and conformity certificate sometimes

    used ඒවා නෙමේ මචන් බලන්නේ. බ්‍රෑන්ඩ් නිව් ගෙන්නගන්න හදන්නෙ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකක්ද බං ඔ්න size එක. ඔය private impoters ල ගාව ඇත් සමහර විට

    මචන් ඕන කරන සයිස් එක 285/40 R 22

    Mercedes එවුන් Rs 170,000 ඉල්ලනවා එක ටයර් එකකට (Pirelli). එකම UK වල ගන්න තියනවා Rs 60,000 වලට වගේ.
    වෙන ඩීලර් කෙනෙක් ළඟ තියනවා 275/45 R 22 උන් දෙන්නම්ලු 90 කට.

    ඉතින් මම හිතුවෙ UK වලින් අරිනවා කියල.

    I made a mistake by placing an order for 21 inch black matt alloys!
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් උබ ටැක්ස් එක ගෙවනවනම් උබට ටයර් නැවක් උනත් ගෙන්න පුළුවන්, හැබැයි ඉස්සරනම් අපි රට ගිහින් එනකොට බයික් එකට ටයර් දෙකක් එහෙම අරගෙන අවා කිසිම ටැක්ස් එකක් නොගෙවා. දැන් නම් ගෙන්න බැහැ ඒක තහනම්.