කවුරුහරි දන්න කෙනෙක් කියනවද ලංකාවට ටයර් ආනයනය කිරීමේ මොකක් හරි ප්රශ්නයක් තියනවද කියල.
මට ඕන කරන ටයර් සයිස් එක ලංකාවේ ගන්න නෑ. ඒ නිසා ටයර් හතරක් ගෙන්න ගන්න කියල බැලුවේ.
මට හීනෙන් වගේ මතකයි මොකක් හරි කේස් එකක් තිබුනා කස්ටම් එකෙන් ලංකාවට ටයර් ගෙන්වීම තහනම් කරලා (තහනම් ලැයිස්තුවට දාල).