ඔවු මාත් කතාකරන්නේ උබ කරන දේ ගැන තමයි..(එහෙම නැතුව, හරිනම් උබ කරන්න ඔනිදේ ගැන මම කතාකරන්නේ නෑ. මම කොහොමෙයි ඒක දන්නේ)
ඕන්න උබ කිව්ව එක..
Samma sathi" kiyana eka nathuwa business karanne na mama koi welawewath...
මම කියන්නේ,බිස්නස් වලදී සම්මා සතියෙන්ඉන්නවා කියලා කියන්න බෑ කියල මෝල් වහන්සේ.උබට සතිය ඇති, ඒත් ඒක සම්ම වෙන්නේ නෑ..ඒක මිච්චා සති. සම්ම කියන්නේ නිවන අරභයා පිහිටවන සතියට. යකෝ බිස්නස් කරද්දී සම්ම සති පිහිටනවානම් , විපස්සනා වඩද්දි මොන සති පිහිටන්නද.... අෆොයි. ( කොහොමත් උබගේ ආජීවයත් මිච්චා ආජීවනේ, බොරුව තියන නිසා)
උබ හිර උනාම වන්ගු ගහන්න හරිදක්ශයි.... ඇනගත්තාම වෙන බයිලයක් ගහනවා. නිහතමානී වෙයන් බන් . උබ උබේ ෆීල්ඩ් එක දන්නවා, මම මගේ ෆීල්ඩ් එක දන්නව. හැබැයි, උබ නොදන්න ටොපික්ද ඇත. උබ නොදාන්න දේවල් පොරවගේ කියවන්න ගිහින් නිකන් ඇනගත්තනේද?
උබ අති පඩියෙක් බන් , උබභිතන් ඉන්නේ හැම වෙඩින් එකම දන්නවා කියලා.... බිස්නස් කාරයෝ ඔක්කොම එහෙමයි.උන්ට පොතේපතේ දැනුම නෑ.කට්ට කම විතරයි තියෙන්නේ. ඒකෙ අවුලක් නෑ ඒත් , අවුල නොදන්න මගුලුත් පොරසේ කියවන එක.. හහා
දෙමාපියෝ උබව දහම්පාසල්වත් නොයවපු එකේ රගේ බන් ඔය.. දරුවෙක්ටවත් කියලා දීපන් බන් ,තාත්තට වැරදිච්ච සම්මා සතිය දහම්පාසල්කට යවලා.