පුළුවන් නම් ගමේ පන්සලේ සංවිධානය වෙමු. හැමෝටම පෙන්න වර්ජන කරලා අපිව උන් විහිලුවට ගන්නවා. උන් ඕවා කරන්නේ පල්ලිය ඇතුලේ ඉඳන් බන්. අනික උන් ප්ලෑන් කරන්නේ වර්ජන නෙවෙයි බන් ජාතියක් සංහාරය කරන විදිය. හැබැයි කවුරුත් දන්නේ නෑ. උබලා අඬ බෙර ගහගෙන චූටු චූටි වර්ජන කරනවා. දැන බලපන් නොලිමිට් වර්ජනයක් තියෙනවා. යන අය ගොඩක් නැවතෙන්න ඇති, ඒත් මම හැමදාම උදේ හවා නුගේගොඩින් යනවා එනවා කොයි වෙලෙත් නොලිමිට් එකට යන එන උන්ගේ අඩුවක් නම් පේන්න නෑ. බුකියේ මුස්ලිම් විරෝදියෙක් නොලිමිට් එකෙන් එලියට බහිද්දිම මම අතටම අල්ලගෙනත් තියෙනවා. ඕන් සිංහලයා.

