Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
අහ් ඇත්තද ?? ගටක් ආවද ?? ගට පු* ගහගන්න කියපන්, :D:D:D:D
උඹට ආවෙ නැද්ද බන් ඔය ගට ?? එහෙම ආවානම් උඹ අඩුම ගානෙ මරුටියක්වත් පදිනවා බස් එකෙ පච වෙන්නෙ නැතුව. අඩුම ගානෙ අවුරුදු කිහිපයකින් ප්‍රිමියො එකක්වත් ගත්ත හැකි නෙ. :lol::lol::lol::lol::lol:

එහෙම කියන්න එපා සහෝ :lol:
මට ගටක් ආවා :P :lol:
මම මේ ෆිවර් එකේ එකවුන්ට් එකක් හදන්න යන්නෙ :lol:
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
අතට කීයක් හරි හොයාගත්ත හැකි එත් මෙ හමර් ගන්න තරම් ගෙමක් නම් ගහන්න අමාරුයි ලංකාවෙ ඉඳලා .

වාහන ෆිනෑන්ස් කරලා වෙන්න ඇති බන් උනුත් අරන් තියෙන්නෙ :P
ඔය සයිට් ගොඩක් තියෙන කතාව ඌමද කිව්වෙ නැත්තම් වෙන කවුරු හරි බස්සපු බෝලයක්ද? :confused:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය සීන් එක ගැන එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. වෙබ් ෆාර්මින්ග් ද මොකක්ද කියලා නෙ ? දවසට අඩුම ඩොලර් 2 ක් වත් සෙට් වෙන පොඩි පොඩි සයිට් 100ක් විතර ලසාට තියෙනවාළු .
    ඒ කිව්ව ක්‍රමෙ නම් හිතන්න පුළුවන් යමක් කරගත්ත හැකි කියලා .ඔය අපෙ උන් දන්නෙ ෆයිවර් විතරයි නෙ. තව ඔනි තරම් තියෙනවා වැඩිය ප්‍රසිද්ධ නැති එත් හොඳට ගෙවන සයිට්ස්.
    තමන් අඳින පෙන්ට් එකට උනත් ,ඩිසයින් කරන බර්ත්ඩෙ කාර්ස් පොස්ට් කාර්ඩ්ස් වලට උනත් විකුණ ගන්න තැන් තියෙනවා ඕන තරම්. අතට කීයක් හරි හොයාගත්ත හැකි එත් මෙ හමර් ගන්න තරම් ගෙමක් නම් ගහන්න අමාරුයි ලංකාවෙ ඉඳලා .

    දවසට 1000$ හොයනවනම් හමර් ගන්න බැරිද බන්, කුලී වැඩ කරලා නෙමෙයි real money හොයන්නේ , marketing කරලා, සමහර products තියනවා sale එකට dolar 50ක් 100ක් ගෙවනවා, එහෙම sale 20ක් තිබ්බත් 1000$ per day,

    මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ටනම් ඕව magic neme ඉතින් ලෝකේ කොහේ හිටියත් ඕව කරන්න පුළුවන්,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    වාහන ෆිනෑන්ස් කරලා වෙන්න ඇති බන් උනුත් අරන් තියෙන්නෙ :P
    ඔය සයිට් ගොඩක් තියෙන කතාව ඌමද කිව්වෙ නැත්තම් වෙන කවුරු හරි බස්සපු බෝලයක්ද? :confused:
    එ සීන් එක ඌ නම් නෙමෙ කිව්වෙ මෙ අලොන් ගයි කියන එකා ලසා ගැන ත්‍රෙඩ් දාන්න ගත්තාහම එකෙන් සල්ලි හෙව්ව එක ගැන ප්‍රශ්න ආවා ගොඩක් එවුන්ට මෙ වගෙම. ඉට පස්සෙ වෙන එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඔය සීන් එක ගැන .ලසන්තයා උගෙ වත්කම් ගැන මුකුත්ම කියලා නැහ. පොර වැඩිය එළකිරි එන්නෙත් නැහැ. පොර වැඩියෙන්ම ෆයිවර් ගැන පොඩි ගයිඩ් පාරක් දීලා තියෙනවා. එක නම් හොඳ වැඩක්. හැබැයි කියන්න බැහැ මූ ලසන්තගෙ ෆෙක් එකක්ද කියලා .
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වාහන ෆිනෑන්ස් කරලා වෙන්න ඇති බන් උනුත් අරන් තියෙන්නෙ :P
    ඔය සයිට් ගොඩක් තියෙන කතාව ඌමද කිව්වෙ නැත්තම් වෙන කවුරු හරි බස්සපු බෝලයක්ද? :confused:

    ඔය ක්‍රමේ දැන් අවුරුදු 3ක් 4ක් කට කලින් තමයි හොදටම කලේ, ඕවට කියන්නේ made for adsense sites kyala, competition එක අඩු පොඩ්ඩක් traffic තියන keyword target කරලා sites හදනවා, ඒවා rank කරගත්තම ඉතින් දවසට dolar 10ක් වගේ set කරගන easy, එකක් හදපු එකට 10ක් හදන්නත් පුළුවන්, ඊට පස්සේ එක 100ක් කරන්නත් පුළුවන්, අවුරුදු ගානක් කට්ට කාපු එකෙක්ට බැරි කමක් නැහැ, උබල ඇත්තටම internet marketing ගැන දන්නේ නැත්තම් උබල මෙතන conspiracy theorist ල නොවී හිටහල්ල ,

    උබල දැන් මෙතන මොකක් හරි වෙන සින් එකක් ඇති කියල හිතන්නේ උබලට මෙහෙම money හොයන විදිහක් imagine කරගන්න බැරි නිසානේ, imagine කරගන්න බැරි උබල ඒ ෆීල්ඩ් එක ගැන වැඩි දෙයක් දන්නේ නැති නිසා නේද කියල හිතෙන්නේ නැද්ද නිකමට වගේ ? :confused:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Few months of hardwork. not a huge amout :D:D but compared to my salary this is still huge for me. :yes::D

    cc1fed72befb4110b333ed473be37555.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    දවසට 1000$ හොයනවනම් හමර් ගන්න බැරිද බන්, කුලී වැඩ කරලා නෙමෙයි real money හොයන්නේ , marketing කරලා, සමහර products තියනවා sale එකට dolar 50ක් 100ක් ගෙවනවා, එහෙම sale 20ක් තිබ්බත් 1000$ per day,

    මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ටනම් ඕව magic neme ඉතින් ලෝකේ කොහේ හිටියත් ඕව කරන්න පුළුවන්,
    එත් ප්‍රශ්නෙ ඇත්තටම ඌ එව්වා කරනවද කියලා අඩුම ගානෙ කිසිම ත්‍රෙඩ් එකක්වත් පොස්ට් එක්ක්වත් නැහැනෙ ඒ ගැන පොරගෙන්. මන් කිව්වෙ එකෙන් සල්ලි හොයනව කියලා ත්‍රෙඩ් වත් පොස්ට්ස් වත් නෙමෙ. අඩුම ගානෙ එක කරන්නෙ කොහොමද කියලා හො එක කරන විදිය ගැන හෙල්ප් එකක් ඉල්ලලා හො වෙනත් ආකාරයක දෙයක් .
    අනික් කාරණෙ තමා මූ මෙ ෆයිවර් මිලියන පතියො කියලා සෙට් එකකගෙ නම් දැම්මා මෙකෙ .ඒ එකෙක්ගෙවත් මිලියන පති පාටක් නම් පෙන්නෙ තිබ්බෙ නැහැ .

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එහෙම කියන්න එපා සහෝ :lol:
    මට ගටක් ආවා :P :lol:
    මම මේ ෆිවර් එකේ එකවුන්ට් එකක් හදන්න යන්නෙ :lol:

    I dunno about other bugers, but I was thought you ware a good person. :nerd:

    But hama ekama ekai.

    Minissu insult karanna lankawe unge angema thiyena deyakda koheda.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එත් ප්‍රශ්නෙ ඇත්තටම ඌ එව්වා කරනවද කියලා අඩුම ගානෙ කිසිම ත්‍රෙඩ් එකක්වත් පොස්ට් එක්ක්වත් නැහැනෙ ඒ ගැන පොරගෙන්. මන් කිව්වෙ එකෙන් සල්ලි හොයනව කියලා ත්‍රෙඩ් වත් පොස්ට්ස් වත් නෙමෙ. අඩුම ගානෙ එක කරන්නෙ කොහොමද කියලා හො එක කරන විදිය ගැන හෙල්ප් එකක් ඉල්ලලා හො වෙනත් ආකාරයක දෙයක් .
    අනික් කාරණෙ තමා මූ මෙ ෆයිවර් මිලියන පතියො කියලා සෙට් එකකගෙ නම් දැම්මා මෙකෙ .ඒ එකෙක්ගෙවත් මිලියන පති පාටක් නම් පෙන්නෙ තිබ්බෙ නැහැ .

    කව්ද ලසන්තද ? උනම් ඔය fiverr thread අනන් මනං දල තිබ්බ කිව්වා නේද, අනිත් එක ඕවට help ගන්න මේ වගේ place වලට එන්නේ නැහැ බන් ඒ ෆීල්ඩ් එක හරියට වටහා ගත්ත එකෙක්, ඒවාට ඔනතරම් place forums තියනවා internet එකේ, මේකේ ඇවිත් help ගන්න මෙකි expert la ඉන්නවද, අනිත් එක උ කොහොමද සල්ලි හොයන්නේ කරන්නේ කොහොමද කියල මේකේ දදා ඉන්න ඕනද,

    අනිත් එක ලසා නෙමේ උට වඩා සල්ලි හොයන උනුට් මේකේ ඉන්නවා , ගොඩක් උන් සද්ද නැතුව පාඩුවේ කරගෙන ඉන්නේ, මොකක් හරි දෙයක් කියල දෙන්න හරි හැදුවොත් ඉතින් මේකේ ඉන්න ගොන් බය්යෝ ඔක්කොම එක්ක deal කරන වෙනවනේ බන්, එනිසා ගොඩක් උන් සද්ද නැතුව වැඩේ කරන යනවා, අපේ රටේ උන් උදව්වක් වත් ගන්න දන්නේ නැනේ බන්,

    මමත් ඕකම තම කරන්නේ මමත් car එකක් ගත්ත online ජොබ්ස් කරලා, 2013, අපේ game උන් පෙත්සම් ගහල මන් සල්ලි අච්චු ගහනවා කියල පොලිසියෙනුත් අවා මාව අල්ලන් යන්න,

    ගමේ උන්ට computer එකෙන් සල්ලි හොයනවා කිව්වම සල්ලි අච්චු ගහනවා කියන එක ඇරෙන්න වෙන දෙයක් imagine කරගන්න බැනේ, එනිසා තමයි උන් එහෙම කරේ, දැන් උබලට වෙලා තියෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්, උබලට imagine කරගන්න බැරි නිසා උබල හිතනවා මෙතන මොකක් හරි හොර වැඩක් ඇති කියල, :D
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය ක්‍රමේ දැන් අවුරුදු 3ක් 4ක් කට කලින් තමයි හොදටම කලේ, ඕවට කියන්නේ made for adsense sites kyala, competition එක අඩු පොඩ්ඩක් traffic තියන keyword target කරලා sites හදනවා, ඒවා rank කරගත්තම ඉතින් දවසට dolar 10ක් වගේ set කරගන easy, එකක් හදපු එකට 10ක් හදන්නත් පුළුවන්, ඊට පස්සේ එක 100ක් කරන්නත් පුළුවන්, අවුරුදු ගානක් කට්ට කාපු එකෙක්ට බැරි කමක් නැහැ, උබල ඇත්තටම internet marketing ගැන දන්නේ නැත්තම් උබල මෙතන conspiracy theorist ල නොවී හිටහල්ල ,

    උබල දැන් මෙතන මොකක් හරි වෙන සින් එකක් ඇති කියල හිතන්නේ උබලට මෙහෙම money හොයන විදිහක් imagine කරගන්න බැරි නිසානේ, imagine කරගන්න බැරි උබල ඒ ෆීල්ඩ් එක ගැන වැඩි දෙයක් දන්නේ නැති නිසා නේද කියල හිතෙන්නේ නැද්ද නිකමට වගේ ? :confused:
    මම නම් වැඩිය දන්නෙ නැහැ තමා බන්, හැබැයි ලාවට ඇඩ්සෙන්ස් කරලා එහෙම තියෙනවා ලාවට වගේ ක්ලික් බෑන්ක් එහෙමත් කරලා තියෙනවා ලාවට වගේ පොඩි ගානක් ලැබෙනවා මාසෙ අන්තිමට. ලාවට වගේ දන්නවා ඔහොම හොයන්න පුලුවන් කියලත්. ඒත් ආතල් එකට එහෙම බැරියෝ කියලා කට්ටිය එක්ක කෑ මොර දෙනවා :lol: මෙහෙම පුළුවන් කියලා නිකම් මෙතන ඉන්න උන්ව අවුස්සලා රෙප් කපා ගන්නෙ මොකටද බන්. බැරියෝ කියන එක ලේසියි නෙ ඊට වඩා :lol::P

    මම නම් කරන්නෙ long tail keyword ලිස්ට් එකක් හදලා ඒවට ඩොමේන් තියද බලනවා ඔක්කොටම කලින්
    පස්සෙ සේරටම එකම SEO optimized ටෙම්ප්ලේට් එක දානවා පොඩ්ඩක් පාට වෙනස් කරලා
    කීවර්ඩ් / සයිට් ඩිස්ක්‍රිප්ෂන් එකයි / ආටිකලුයි වෙනස්
    පස්සෙ ටිකක් පරණ කරලා සර්ච් එංජින් සබ්මිෂන් පාරක් එහෙම දාලා ඇඩ්සෙන්ස් දානවා
    මමත් කරන්නෙ Micro Adsense sites තමා, ඒත් මට නම් දවසට $10ක් ලැබිලා නැහැ කවදාවත්.. $2 - 3 වගේ තමා ;)
    ඔව් ඉතින් සයිට් 100ක් හැදුවොත් $1 ගානේ ආවත් දවසට $100ක් ලැබෙනවා
    හැබැයි මම එච්චර කාලයක් යොදවලා නැහැ ඒකට :)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කව්ද ලසන්තද ? උනම් ඔය fiverr thread අනන් මනං දල තිබ්බ කිව්වා නේද, අනිත් එක ඕවට help ගන්න මේ වගේ place වලට එන්නේ නැහැ බන් ඒ ෆීල්ඩ් එක හරියට වටහා ගත්ත එකෙක්, ඒවාට ඔනතරම් place forums තියනවා internet එකේ, මේකේ ඇවිත් help ගන්න මෙකි expert la ඉන්නවද, අනිත් එක උ කොහොමද සල්ලි හොයන්නේ කරන්නේ කොහොමද කියල මේකේ දදා ඉන්න ඕනද,

    අනිත් එක ලසා නෙමේ උට වඩා සල්ලි හොයන උනුට් මේකේ ඉන්නවා , ගොඩක් උන් සද්ද නැතුව පාඩුවේ කරගෙන ඉන්නේ, මොකක් හරි දෙයක් කියල දෙන්න හරි හැදුවොත් ඉතින් මේකේ ඉන්න ගොන් බය්යෝ ඔක්කොම එක්ක deal කරන වෙනවනේ බන්, එනිසා ගොඩක් උන් සද්ද නැතුව වැඩේ කරන යනවා, අපේ රටේ උන් උදව්වක් වත් ගන්න දන්නේ නැනේ බන්,

    මමත් ඕකම තම කරන්නේ මමත් car එකක් ගත්ත online ජොබ්ස් කරලා, 2013, අපේ game උන් පෙත්සම් ගහල මන් සල්ලි අච්චු ගහනවා කියල පොලිසියෙනුත් අවා මාව අල්ලන් යන්න,

    ගමේ උන්ට computer එකෙන් සල්ලි හොයනවා කිව්වම සල්ලි අච්චු ගහනවා කියන එක ඇරෙන්න වෙන දෙයක් imagine කරගන්න බැනේ, එනිසා තමයි උන් එහෙම කරේ, දැන් උබලට වෙලා තියෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්, උබලට imagine කරගන්න බැරි නිසා උබල හිතනවා මෙතන මොකක් හරි හොර වැඩක් ඇති කියල, :D

    අපෙ ගමෙත් ඉන්නව ඔය වගෙ සෙට් එකක්. ලොල්.,

    Save
     
    එක තමයි, අවුරුදු 5ක් විතර ෆුල් time රැ දවාලක් නැතුව වැඩ කරලා තමයි මේකන් ගොඩ යන උන් ගොඩ යන්නේ, එහෙම උනාම ඉතින් අනිත් උන් හිතන්නේ මුන් හොර වැඩක් කරලා කියල, success is like an iceburg kiyanne ඕක නිසා තමයි

    Iceberg.jpg
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    Mata pm ekak ewahan une method eka gana. 25%k ubata denawa method eka success unoth. Kiwwoth kiwwa. Double game man gawa na:yes:
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    දන්න එකෙක් මේ ප්‍රශ්න දෙකට කෙලින් උත්තරයක් දීපන්!

    කව්ද මේ සෙට් එක?
    මොනවද මුන් online කරන බිස්නෙස්ස් ?

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    දන්න එකෙක් මේ ප්‍රශ්න දෙකට කෙලින් උත්තරයක් දීපන්!

    කව්ද මේ සෙට් එක?
    මොනවද මුන් online කරන බිස්නෙස්ස් ?

    මේක බලහන් මොනාද බිස්නස් කියලා තේරෙයි
    http://forum.entrepreneursclub.lk
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එක තමයි, අවුරුදු 5ක් විතර ෆුල් time රැ දවාලක් නැතුව වැඩ කරලා තමයි මේකන් ගොඩ යන උන් ගොඩ යන්නේ, එහෙම උනාම ඉතින් අනිත් උන් හිතන්නේ මුන් හොර වැඩක් කරලා කියල, success is like an iceburg kiyanne ඕක නිසා තමයි
    ඕක දන්න උන්ට වඩා වැඩී නෙ බන් නොදන්න උන්
    ඉතින් කවුරු හරි ඔහොම සල්ලි හොයන්න පුළුවන් කිව්වොත් ඌට හෙන ඇටෑක් එකක් එනවා බැහැ කියන උන්ගෙන්
    නිකම් මොකටද බන් ඉල්ලන් පරිප්පු කන්නේ
    ඒක නිසා අම්බෝ බැරියෝ ගාන එක ලේසියි... කරදර අඩුයි! :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mata pm ekak ewahan une method eka gana. 25%k ubata denawa method eka success unoth. Kiwwoth kiwwa. Double game man gawa na:yes:

    මෙහෙම හිතහන්කෝ, town එකේ සුපිරි රෙදි කඩයක් කරන එකෙක්ට උබ ඔය pm එක යැව්වා , උ ඔක්කොම රහස් ටික උබට එව්වා, එත් උබට උගේ තරමට දුයුණු වෙන්න පුළුවන් වෙයි කියල උබ හිතෙනවද ඔච්චර ලේසියෙන් ?

    ඔහොම වෙනවනම් බන් business කරන හැම එකාගෙම මුළු පරම පරවල්ම අරු තරම්ම රිච් වෙන්න ඕන, උබට නෙමේ මට මගේ අය්යට මාත් එක්ක පොඩි කාලේ ඉදන් හැමදේම කරපු මටත් වැඩ මොලේ තියන මගේ හොදම යාලුවටවත් මන් කරන දේම කියල දෙන්න බැහැ, තමන්ගේ හැකිවම මත තමයි හැමදේම තීරනය වෙන්නේ, අනිත් උන්ගෙන් පොඩි පොඩි උදව් ගන්න පුළුවන් එච්චර තමයි,

    internet එකෙන් සල්ලි හොයන්න අපිටත් පුළුවන් කියල හිතන් ඉන්න ගොඩක් වීරයන්ට පැයක් පුටුවක වාදී වෙලා ඉන්නේ බැහැ, එත් දෙන්නේ million dollar talks
    :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    කව්ද ලසන්තද ? උනම් ඔය fiverr thread අනන් මනං දල තිබ්බ කිව්වා නේද, අනිත් එක ඕවට help ගන්න මේ වගේ place වලට එන්නේ නැහැ බන් ඒ ෆීල්ඩ් එක හරියට වටහා ගත්ත එකෙක්, ඒවාට ඔනතරම් place forums තියනවා internet එකේ, මේකේ ඇවිත් help ගන්න මෙකි expert la ඉන්නවද, අනිත් එක උ කොහොමද සල්ලි හොයන්නේ කරන්නේ කොහොමද කියල මේකේ දදා ඉන්න ඕනද,

    අනිත් එක ලසා නෙමේ උට වඩා සල්ලි හොයන උනුට් මේකේ ඉන්නවා , ගොඩක් උන් සද්ද නැතුව පාඩුවේ කරගෙන ඉන්නේ, මොකක් හරි දෙයක් කියල දෙන්න හරි හැදුවොත් ඉතින් මේකේ ඉන්න ගොන් බය්යෝ ඔක්කොම එක්ක deal කරන වෙනවනේ බන්, එනිසා ගොඩක් උන් සද්ද නැතුව වැඩේ කරන යනවා, අපේ රටේ උන් උදව්වක් වත් ගන්න දන්නේ නැනේ බන්,

    මමත් ඕකම තම කරන්නේ මමත් car එකක් ගත්ත online ජොබ්ස් කරලා, 2013, අපේ game උන් පෙත්සම් ගහල මන් සල්ලි අච්චු ගහනවා කියල පොලිසියෙනුත් අවා මාව අල්ලන් යන්න,

    ගමේ උන්ට computer එකෙන් සල්ලි හොයනවා කිව්වම සල්ලි අච්චු ගහනවා කියන එක ඇරෙන්න වෙන දෙයක් imagine කරගන්න බැනේ, එනිසා තමයි උන් එහෙම කරේ, දැන් උබලට වෙලා තියෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්, උබලට imagine කරගන්න බැරි නිසා උබල හිතනවා මෙතන මොකක් හරි හොර වැඩක් ඇති කියල, :D
    හෙ හෙ ගම් වල එවුන් මොනවද බන් නොකියන්නෙ .සිංහළුන්ගෙ ඉරිසියාව නෙ. මන් රට යන්න කලින් අපෙ ගෙ හදලා තිබ්බෙ බාගෙට. පස්සෙ මන් ගියහම ගෙ නග්ගලා ගත්තා සුපිරියටම .මන් විතරක් තනියම නෙමෙ එ දෙ කලෙ. පවුලෙ අනික් අයත් දායක උනා. එත් මන් තමා මූලික උනෙ.
    ඉතිං අපෙ ගමෙ උනුත් ඔහොම කියන්න ඇති. එත් මන් රට හිටිය නිසා ෂෙප්. මොකද රට ඉන්නවා කිව්වහම සල්ලි තියෙනවා කියන අයිඩියා එක අපෙ සමාජෙ තියෙනවානෙ. රට ඉන්න එවුන් තමා දන්නෙ කන කට්ට. හැබැයි මන් ලංකාවෙ ඔයවගෙ දෙයක් කරානම් මාත් හිරෙ කුඩු වික්කා කියලා .

    නිල් කල කොටසට අදාලව.

    මන් නම් කියලා නැහැ මුන් හොර වැඩ කරනවා කියලා. මන් කිව්වෙ ෆයිවර් වලින් විතරක් බැහැ වෙන මොකක් හරි තියෙනවා කියලා .එ කිව්වෙ එක්කො උරුම වෙන දෙපළ, අම්මාගෙ තාත්තගෙ පැත්තෙන් හො ගැණිගෙ පැත්තෙන්. එහෙමත් නැත්තම් වෙනත් ව්‍යාපාර(සාධාරණ ) හැබැයි කතාව යවන්නෙ ෆයිවර් වලින් විතරක්ම කලා කියලා .අන්න එකයි මන් සැක කරන්නෙ. නැතුව මුන් කුඩ්ඩො කියලාවත් තක්කඩි කියලාවත් මන් කොහෙවත් කියන්නෙ නැහැ.
    මෙතන වෙන්නෙ හරියට අර ලංකාවෙ විභාග වලින් අයිලන්ඩ් රැන්ක් ගහන එවුන් ඉන්නෙ ටී වී එකට ඇවිල්ලා කියන්නෙ පන්ති ගියෙ නැහැ බාහිර වැඩ සෙරම කලා පාඩම් කලෙ දවසට පැය දෙකයි එහෙම කරලා තමා ගොඩ ගියෙ කියලා. එත් ඇත්තටම මොකක්ද කතාව පු* ඉරාගෙන් පාඩම් කරලා කිසිම ෆන් එකක් ගන්නෙවත් නැතුව කට්ට කාලා ගොඩ දාපු එක.
    එත් උන් කරන්නෙ මවාපෑම .අන්න එවැනි මවාපැමක් තමා මෙතන වෙන්නෙ.