මම නම් වැඩිය දන්නෙ නැහැ තමා බන්, හැබැයි ලාවට ඇඩ්සෙන්ස් කරලා එහෙම තියෙනවා ලාවට වගේ ක්ලික් බෑන්ක් එහෙමත් කරලා තියෙනවා ලාවට වගේ පොඩි ගානක් ලැබෙනවා මාසෙ අන්තිමට. ලාවට වගේ දන්නවා ඔහොම හොයන්න පුලුවන් කියලත්. ඒත් ආතල් එකට එහෙම බැරියෝ කියලා කට්ටිය එක්ක කෑ මොර දෙනවා

මෙහෙම පුළුවන් කියලා නිකම් මෙතන ඉන්න උන්ව අවුස්සලා රෙප් කපා ගන්නෙ මොකටද බන්. බැරියෝ කියන එක ලේසියි නෙ ඊට වඩා

මම නම් කරන්නෙ long tail keyword ලිස්ට් එකක් හදලා ඒවට ඩොමේන් තියද බලනවා ඔක්කොටම කලින්
පස්සෙ සේරටම එකම SEO optimized ටෙම්ප්ලේට් එක දානවා පොඩ්ඩක් පාට වෙනස් කරලා
කීවර්ඩ් / සයිට් ඩිස්ක්රිප්ෂන් එකයි / ආටිකලුයි වෙනස්
පස්සෙ ටිකක් පරණ කරලා සර්ච් එංජින් සබ්මිෂන් පාරක් එහෙම දාලා ඇඩ්සෙන්ස් දානවා
මමත් කරන්නෙ Micro Adsense sites තමා, ඒත් මට නම් දවසට $10ක් ලැබිලා නැහැ කවදාවත්.. $2 - 3 වගේ තමා

ඔව් ඉතින් සයිට් 100ක් හැදුවොත් $1 ගානේ ආවත් දවසට $100ක් ලැබෙනවා
හැබැයි මම එච්චර කාලයක් යොදවලා නැහැ ඒකට