ටීම් එකක් හදාගන්න ඕනේ කියලා දෙයක් නැ .. එළකිරියේ සමහර ඉන්න අය එකට ඉන්න යාලුවෝ ... ඉතින් ඒගොල්ලන ටීම් එකක් හදාගෙන එන්න පුළුවන් වාතාවරණය තියෙනවා .....
අනිත් හැමකෙනාටම එදාට ටීම් එකක් ලැබෙනවා ... අපි හුගක් වෙලාවට ටීම්, හදාගන්නේ පිට්ටනියට ගිහිල්ලා .. ගිය දෙපාරම උනේ එහෙමයි ......
කැමති අයට ගිය මැච් දෙකේ වගේ මාගේ නායකත්වය යටතේ 6 දෙනෙක්ට සෙල්ලම් කිරීමේ හැකියාව ඇත![]()
අන්තිමට ගෙවලත් කට්ටියක් ගමයයි මමයි ගත්තාsponsor karapanko bro banner ekata dannam oyage company eka![]()
මට මතක විදියට මං ටීම් දෙක තුනකටම සෙල්ලම් කලා ..අන්තිමට ගෙවලත් කට්ටියක් ගමයයි මමයි ගත්තා


ඔව් ඔව් අපිට මතකයි නායකයා පාවි පාවි සෙල්ලම් කළා කණු එහෙම පෙරලගෙන.

