වාහනේ දවසකට දුවල තියෙන කි.මී. ගාන

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    වාහනේ දවසකට දුවල තියෙන කි.මී. ගාන

    නෙට් එකේ වාහන ඇඩ්ස් එකකවත් වාහනයක් දවසට 20Km වලට වඩා දුවල නෑ වගේ නේ බන්.
    EK මෙම්බර්ස්ලගේ දැන් තියෙන වාහනේ (ස්කූටියක් හරි කමක් නෑ) දවසකට දුවල තියෙන කි.මී ගාන හදල දාල බලමුද ඇවරේජ් කොහොම වෙයිද කියල?

    (දුවල තියෙන මුළු දුර / වාහනේ Manufactured Year ඉඳල මේ වෙනකං අවුරුදු ගාන) /365

    මං පටන් ගන්නම්:

    26 Km
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ikman eke 1989 pajero ekak thibba.. ganan hadala baluwoth eka dawasata average duwala thiyenne 4Km :lol: gedarata paan genna ganipu waahaneda koheda :lol: