ආදරේ සුන්දරයි...!!!
PART 01
මම එලකිරියට ආගන්තුකයෙක් නම් නෙමෙයි ....මම ගොඩක් පරණ සාමාජිකයෙක් කිරියේ ...එළකිරියේ ගිය ගොඩක් ආදාර කතා කියවල තියෙනවා ..අන්තිමටම එළකිරියේ දාලා තිබුන එකෝමත් එක ආදරයක් ත්රෙඅඩ් එකත් ඔක්කොම කියෙවුවා ...ඒක කියවල මටත් හිතුනා මගේ ආදර කතාවත් එළකිරියේ දැම්ම නම් හොදයි කියලා ...මම ලියන්න එච්චරම දක්ෂයෙක් නෙවෙයි ...ඒක නිසා කට්ටියට කතාව boring වෙයිද දන්නේ නැහැ ...කොහොම උනත් උපරිමයෙන්ම ලියන්න උත්සාහ කරන්නම් ..කට්ටියගේ ප්‍රතිචාර අනුව තමයි තීරණය කරන්න වෙන්නේ කතාව අවසානේ වෙනකම්ම ලියනවද කියල ....
එහෙනම් කතාව පටන් ගන්නම් මෙහෙම ...ඇයගේ නම සදමාලි කියලා කියමුකෝ...සදමාලි මගේ ඇස ගැටෙන්න මුලින්ම අපේ කැම්පස් එකේ තිබ්බ event එකකදී ...වටින් පිටින් විස්තර හොයල බලනකොට තමයි දැනගත්තේ සදමාලි අපේ කැම්පස් එකේ කෙනෙක් නෙවෙයි ...එයා ගේ හොදම යාළුවා තමයි අපේ කැම්පස් එකේ ඉන්නේ ...අහම්බෙකින් වගේ එදා තිබ්බ event එකට එයා යාලුවත් එක්ක ඇවිත් තිබුනා ...ඇත්තටම සදමාලි ගේ මුණ දැක්ක ගමන් මට හිතුනේ අහිංසක කෙනෙක් කියල...හරිම සරල වැඩි සද්දයක් බද්දයක් නැති කෙනෙක් ..ඒ ගතිගුණ නිසාම වෙන්න ඇති එයාට මගේ හිත ඇදිල ගියේ ....කොහොමෙන් කොහොම හරි අපේ කැම්පස් එකේ ඉන්න කෙල්ල මාර්ගයෙන් සදමලිව අදුර ගත්ත ..කොහොම හරි tel නො එකත් අර ගත්ත ..යාලුවෝ විදියට තමයි කතා බහ .කලේ.එයා නම් මුලින් වැඩියම කතා කලේ නැහැ ...මම ඉතින් ගිරවා වගේ කියවනවා ...සමහර වෙලාවට අම්ම ඉන්නවා කියල answer කරන්නෙත් නැහැ ...ඒ වෙනකොට එයාලගේ කැම්පස් එකේ vacation ...එයත් කැම්පස් ගිය අලුත්ම වගේ ...රෑග් එක ගැනත් නිතරම මගෙත් එක්ක කිවුවා ...ඒ දවස් වල එපා වෙලා වගේ හිටියේ ..මම පුළුවන් තරම් හිත හැදුව එයාගේ ...එක දවසක් කිවුවා නිවාඩුව ඉවරයි ආයේ කැම්පස් පටන් ගන්නවා කියල අහවල් දවසේ ...මම ඇහුව මමත් එන්නද කියල යන්න ..සදමාලි කැමති උනා මගෙත් එක්ක යන්න ...එදා තමයි මම එයත් එක්ක එක bus එකේ එක seat එකේ ගියේ ..ඔහේ වල් පල් කියව කියව ගියා කැම්පස් එක කිට්ටුවට වෙනකම්ම ....ඒ දවස තාම මතකයි මට ...එයා කැම්පස් එක ගාවින් බැහැලා ගියා ....ඒක තමයි අපේ පළමු හමු වීම උනේ ....
PART 02

Last edited:

කොහොම උනත් ඌ වගේ එක දිගට ලියපං ඈ. අපි දිගටම ඉන්නවා.