Forex ගැන.

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,534
    1
    3,555
    113
    Earth
    පොඩි ආසාවක් ආවා Forex කරන්න. මට එච්චර මුදල් හැසිරවීම ගැන දැනුමක් (නෑ Invest කරන හැටී....). මං වගේ කෙනෙක්ට පටන්ගන්න පුලුවන්ද?ඉගෙනගන්නවනම් කොහොමද කොහෙන්ද ඉගෙනගන්නෙ?.

    [Forex කියන්නෙ කොටස් වෙලද පොල වගෙ සීන් එකක් නෙද?]
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,534
    1
    3,555
    113
    Earth
    මෙකෙ වෙන්නෙ Currency එක උච්චාවචනය වෙන එකෙන් ළාභ හොයන එකක්ද ?
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Dangerous wedak :) hodata salli hoyannath puluwan e wagema. practical karalama igena ganna ona. naththam budu saranai puthe
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මෙකෙ වෙන්නෙ Currency එක උච්චාවචනය වෙන එකෙන් ළාභ හොයන එකක්ද ?

    උඹට පොඩි හරි finance background එකක් නැත්තං ඕක කරන්න එපා කියලා තමයි මගේ advice eka
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩේ වෙන විදිය ටිකක් විස්තර කරලා දෙන්න බැරිද?​

    http://www.sumuforex.com/
    http://www.lakforex.com/
    ඔය සයිට් දෙකට ගිහිල්ල කියවල බලන්නඑලකිරියෙත් සර්ච් කරල බලන්න මේකෙත් තිබ්බ ඕවා ගැන නූල්
     
    Last edited: